IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිළිදකුගේ පාදයක් සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිහින්

(ගයාන් සූරිය ආරච්චි සහ හිරාන් ප්‍රියංකර)

හලාවත මුහුදු තීරයේදී ඊයේ (2) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මාස හයක පමණ වන කුඩා දරුවෙකුට අයත් පාදයක් සුනඛයෙකු මුහුදු තීරයේ ඇදගෙන යමින් තිබියදී පොලිසියට ලද තොරතුරක් මත හලාවත පොලිසිය නිලධාරින් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

බිළිදකුගේ පාදයක් සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිහින්

රුවන් Tuesday, 03 December 2024 10:12 AM

ලංකාවේ සමහර මව්වරුන් ළමයි හදනවට හදනවා, වැදුවට පසු කුණු බක්කියට. එක්කෝ අනාථ නිවාසයකට දෙන්න, ළමයි නැති දෙමව්පියන් ඉන්නවා හදාවඩා ගන්න ඕනේ තරම්

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site