
(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 34 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි , නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් , ව්‍යාපාරික කටයුතු සිදු කරන්නෙකි .ෙඔහු ඊයේ (02) පස්වරු 02.40 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම රූපලාවණ්‍ය ආලේපන තොගය අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රූපලාවණ්‍ය ආලේපන තොගයක් කටුනායක හිර වෙයි
nimal Tuesday, 03 December 2024 11:05 AM
ඔහුගේ ආගම කුමක්ද? කරුණාකර ඔහුගේ නමද හෙළි කරන්න
රුවන් Tuesday, 03 December 2024 02:49 PM
ලංකාවේ බහුතරයක් රූපලාවන්‍ය පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය තියෙන්නේ. මේයා යාමනය කරන්න නීතියක් නෑ ලංකාවේ.