IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිදහස් උළෙළ සංවිධාන කරන්න ජනපති අගමැති කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති ලැබී ඇත.

2025-02-04 දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීම හා එහි සංවිධාන කටයුතු වලට අදාළව මඟපෙන්වීම, මෙහෙය වීම සහ අධීක්ෂණය සඳහා  ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීම පිණිස 2024-10-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබ ඇති අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් ද ඇතුළත් කරමින් 2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීමට අදාළව අවශ්‍ය පෙන්වීම සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහ  අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (2)

නිදහස් උළෙළ සංවිධාන කරන්න ජනපති අගමැති කමිටුවක්

Weerasinghe Tuesday, 03 December 2024 03:17 PM

මොකට නිදහස සමරනවද?, තාමත් අපි බටහිරට යටත්. එයාලා කියන විදියට තමයි බදු එකතු කරන්නේ, අරගල කරන්නේ, ආණ්ඩු පත්කර ගන්නේ, ඩොලර් බිලියන 5ක ණයක් දුන්නා නම් අපේ රටේ ආර්ථික අර්බුදේ එක පැයෙන් ඉවරයි. ඒ වෙනුවට ඩොලර් බිලියන 0.3 ගානෙ දීලා මේ කරන්නේ තව තවත් උන්ගේ උගුලේ අපිව හිර කරගෙන ඉන්න එකනෙ. යුක්‍රේනෙට නම් එකපාර ඩොලර් බිලියන 50, 60 දෙනවා.

:       0       0

ගිහාන් සෙනාරත්න Wednesday, 04 December 2024 05:52 AM

අපේ නිදහස් උතාවයත් ජෙප්පොන්ගේ මාද්ය සන්දර්ශනයක් වේවි …. කමිටුවෙන් කරන්නේ කිසිම බුද්දාගමට සම්බන්ද සලකුනක් නෑති කරන එක ත්මා…. කාඩිනල් සහ ඩයස්පෝරා එක තමා කමිටුව කියන්නේ…

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site