
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.
කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්වූහ.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:42 PM
ඔය මෝඩ විපක්ෂයට මොනවද ඒ ගැන කතා කරන්න තියෙන්නේ, ඉතිහාසයේ කිසිම දවසක නොවු ආකාරයට සහන සේවා වැඩ කටයුතු සිදු උනා.
රුවන් Tuesday, 03 December 2024 02:25 PM
පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කියන්නේ රාජ්‍ය සේවකයින්, ඒ අයටත් සාමාන්‍ය පැය 8ට වඩා වැඩ කරාට ප්‍රශ්නයක් නෑ. නැතුව ඉස්සර වගේ රජවරුන්වත්, රදළයින්වත් නෙමෙයි.
Weerasinghe Tuesday, 03 December 2024 03:13 PM
අරවින්ද කියමුකො බලන්න මෙතෙක් කරපු එක වැඩක්. සහන සේවෙ කාටද දන්නෙ නෑ උනේ. අර පොල් 200යි, හාල් නෑ, තෙල් මිල රුපියල් 2කින් අඩු කරලා 5කින් වැඩි කරලා, බිත්තර 50 කරලා, නිධන් හාරලා, තනියම දොර ඇරගෙන කරපු සේවෙ නම් ඉතින් නැතත් කමක් නෑ.