(අංජුල මහික වීරරත්න)
අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ගිවිසුමේ මහජනතාවට අහිතකර දේ ඉවත් කර ගැනීමට සහයෝගය ලබා දෙන්නට සූදානම් බව ද විපක්ෂ නායකවරයා කීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
රටට හොඳ වැඩසටහන් වලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන අතර රටට අහිතකර වැඩ සඳහා අප විරෝධය පළ කරන බව කිව යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව අසන්නට ලැබුණා.නමුත් එය උපයෝගී කරගෙන මේ වන විට පුරවැසි නිදහස අහිමි කර තිබෙනවා. එම පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණද? ඔබ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් ලැබුණා. නමුත් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’’
මැක්ස් Tuesday, 03 December 2024 12:27 PM
අනුර මහතා යන්නේ රනිල් මහතා ගිය පාරේම නිසා රනිල් මහතා යටතේ සිදු කළ විපක්ෂ නායක කාර්ය භාරයම මෙවරත් ඉටු කිරීමට සජිත් මහතාට හැකිය.
අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:50 PM
රටේ අවාසනාවට මෙයා නැවත විපක්ෂ නායක උනේ, ඕක කරන්න පුළුවන් මිනිහෙක්ට දීලා ඔයා යාල කැලේට වෙලා අලියෙක් දෙන්නෙක් බලාගෙන හිටියා නම් හොදයි. හැබැයි නිදන් හාරනවා එහෙම නොවෙයි.
සජිත් ප්‍රේමදාස Tuesday, 03 December 2024 05:48 PM
හොඳයි ඔබතුමා කියනවාමනම් මම නිදන් කැඩීම අත්හරිනවා හැබැයි හොර සල්ලි ගැසීම දිගටම කරගෙන යනවා.එක නවත්වන්න හදන්න එපා , ඒක අපේ පවුලේම රස්සාව .තාත්තාගෙන් මට ලැබුන උරුමය.
Mahinda Tuesday, 03 December 2024 02:42 PM
ඔක්කෝටම ඉස්සෙල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 පුරවලා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉටුකරලා ඉන්නකෝ. කොහොමටත් තව අවු:5 කට ඔයා විරුද්ධ පක්ෂ නායක ඊළඟ මැතිවරණයේදී ඒකත් හේදිලා යන්ට බැරි නෑ.
Gunendra Tuesday, 03 December 2024 03:29 PM
ගෝලයෝ සිරිකොත පැත්තට යවන ගමන් මෙතන රනිල්ගෙ වැරැදි කියනවා, රටේ කරුමෙට බිහිවු දේශපාලකයෙක්.
sam Wednesday, 04 December 2024 04:10 AM
දැන්ම ඉඳලම කරන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න හදන එකමනේ .හැබැයි ඕයි ඒවා හරියන්නේ නැහැ