IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආපදා තත්ත්වය හමුවේ වුවද උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කර තිබෙනවා.

බාධාවකින් තොරව විභාගය පවත්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කර ගනිමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බැවින් කිසිම චකිතයක් ඇති කරගන්න එපා යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න

සෙනෙවිරත්න Tuesday, 03 December 2024 02:21 PM

සැබෑවටම රජයට ඡන්දය දුන් අයට මේ හදිසියක් නැහැ.. පරණ වහලුන්ට පාරේ රඟපු අය, වලව්වල හාමුලා වගේ ඔවුන්ගෙන් තොර ලොවක් නැති නිසා රජයට අවලාද නඟනවා, ඒවා ඔවුන්ගේ දුක වෛරයට පෙරලීමක්, ඒවා ගණන් ගතයුතු නැහැ...

:       0       0

රුවන් Tuesday, 03 December 2024 02:40 PM

අපිට නම් විශ්වාස රනිල් වගේ සුත්තර පුංචා වගේ හොර සෙල්ලම් කරන අය පාර්ලිමේන්තුවේ ඉන්න කොට විතරයි.

:       0       0

Ruwan Tuesday, 03 December 2024 10:29 PM

අනේ ඔව්.. කරුණාකර විශ්වාස කරන්නකෝ.. හෙළුවෙන් කඩේ යන්නේ ජෙබයියෝ විතරක් නොවේ. ඔක්කොම කට්ටිය විශ්වාසයෙන්... මේ දෙන දැවැන්ත සහන අරගෙන පුනරුදය සමරන්නකෝ. කුහක වෙන්න එපා. කැතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site