ආසන පටි නැතුව අධිවේගයේ ගියොත් හෙට සිට දඩ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට සහ මගීන්ට හෙට (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත. 18 June 2026
භෞතික චිතිත්සක ඝාතනයට පෙම්වතා පිටුපස පොලිසිය යයි මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 18 June 2026
ගැටුම බේරන්න ගිය පොලිසියට පහරදීලා දෙපිරිසක් ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ පොලිස් නිළධාරින් පිරිකට පහර දීම හේතුවෙන් පොලිසියේ හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 17 June 2026
සතොස ආහාර ද්‍රව්‍ය අටක මිල අඩුකරයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි හෙට(18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. 17 June 2026
ඩෙංගු නසන්න මහජන සහාය අවශ්‍යයි රට පුරා දිස්ත්‍රික්ක 14 ක මහජන සෞඛය වෛද්‍ය කලාප 89 ක ඩෙංගු අවධානම හදුනාගෙන ඇති බවත් , ඩෙංගු මැඩ පවත්වන්නට නම් සැම දෙනාගේ සහය අවශ්‍ය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 June 2026
අලි ගැටලුවට විසැඳුම් ඉල්ලා අත්තනකඩවල විරෝධයක් අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා ඇළහැර ප්‍රදේශයේ ගොවි සංවිධාන නවයක විශාල පිරිසක් අද දහවල් ගිරිතලයේ බකමූණ ප්‍රධාන මාර්ගය අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 17 June 2026
අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගාන්නෙත් නෑ සලේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගහන්නෙත් නෑ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 June 2026
ආශු ගැන එජාපෙන් නිවේදනයක් ආශු මාරසිංහ මහතා වෙතින් එක්සත් ජාතික පක්ෂයේ මතය නිරූපණය නොවන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 June 2026
යෝෂිත ඇප මත මුදා හරියි නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කර රටට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය. 17 June 2026
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදක්වයි ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි. 17 June 2026
ලොරියක් ලොරියක් මතට පෙරලි දෙකක් මරුට:දෙකක් රෝහලට පූනෑව ඒ 9 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී පොලිසිය විසින් නවතා තිබු ලොරි රථයක් මතට පොහොර ප්‍රවාහනය කළ විශාල ලොරියක් පෙරළි යාමේන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය කියයි. 17 June 2026
මීනිවළක් හාරා තොයිලයක් නටලා කොස්ගම පරණගම සුසාන භූමියේ වළ දමා තිබූ තරුණයන් දෙදෙනෙකුගේ මිනී වලක් කැණීම් කර තොවිලයක් නටා ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 17 June 2026
යෝෂිත අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය සනාථ කර ඇත. 17 June 2026
තැපෑලට ස්ථිර උප තැපැල් ස්ථානාධිපතිවරු 192ක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමට රජය තීරණය කර තිබේ. 17 June 2026
සංචාරක සංවර්ධන කාර්යසාධක බලකාය රැස්වේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. 17 June 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 75 සීමාවට ළඟා වූ බව විදෙස් වර්තා පවසයි. 17 June 2026
2029 දී රත්නපුරයට දුම්රිය ගමන් ආරම්භ කරයි කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල සිට රත්නපුරය දක්වා දිර්ඝ කිරීමේ ව්‍යාපෘතියේදී එම දුම්රිය මාර්ගයේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර මහතා පවසයි. 17 June 2026
ගිනි අවි සොයා ජොන්ස්ටන්ගේ සුපිරි හෝටලයක් පොලිසිය පීරයි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන කොම්පඤ්ඤවීදිය ලීලි වීදියේ සුපිරි හෝටලයක සෝදිසි මෙහෙයුමක් කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පානදුර වළාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 17 June 2026
දෙමටගොඩ ගිනි අවි සිද්ධියට සැකකාර යුවළ අත්අඩංගුවට දෙමටගොඩක් ප්‍රදේශයේදී ගිණි අවි 19ක්, පතරම් විසි හතරක් සහ ලක්ෂයකට අධික මත්පෙති අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සහ සැකකරු කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 17 June 2026
පෞරාණික පාෂාණයක් විකුණන්න ගිහින් මාට්ටු පෞරාණික වටිනාකමක් ඇතැයි සැක කරන පාෂාණයක කොටසක් විකිණීම සඳහා මුලතිව් ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු පැමිණෙද්දී තෙන්නමරවාඩි ප්‍රදේශයේදී සැකකරුවන් පස්දෙනකු සමග ඔවුන් ගමන් ගත් මෝටර් රථය හා සැකකටයුතු පාෂාණමය කොටස අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලිසිය කියයි. 16 June 2026
විදෙස්ගත ලාංකිකයින්ගේ පැමිණිලි බාර ගන්න ඇප් එකක් විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app) හඳුන්වා දී තිබේ. 16 June 2026
චීන- ලංකා යාළුකම පෙන්වන්න ඡායාරූප ප්‍රදර්ශනයක් චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන “Heart to Heart, Side by Side” ඡායාරූප ප්‍රදර්ශනය චීන ආධාර (China Aid) යටතේ නිම වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී විවෘත කෙරිණි. 16 June 2026
වැඩක් නොගන්නා ඉඩම් වල නව ආයෝජන රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 16 June 2026
මීගොඩ රෝටි දන්සල් පෝලීමේ අනතුර කළ සැකකරුවන් යළි රිමාන්ඩ් මීගොඩ රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි එම කැබ් රථයේ රියදුරු ඇතළු සැකකරුවන් සිව් දෙනා ලබන 30 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (16) දින නියෝග කළාය. 16 June 2026
කුඩ්ඩන්, හොරුන් රජ කරන කළුතර රෝහල කළුතර ශික්ෂණ රෝහල තුළ දිනෙන් දින සොරකම් හා අක්‍රමිතා ඉහළ යාම හේතුවෙන් දේපළ ආරක්ෂා කර ගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 16 June 2026
ඉන්දීය රජයෙන් මෙරට යුද හමුදාවට වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් ආරක්ෂක සහ වෛද්‍ය උපකරණ තොගයක් යුද හමුදාවට පරිත්‍යාග කළේය. 16 June 2026
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා-අජිත් පී පෙරේරා ඉහළ උසාවිවල නඩුකාරවරුන් අට දෙනාගේ පුරප්පාඩු පිරවීම තවදුරටත් ප්‍රමාද කළහොත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය. 16 June 2026
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපතිට ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (16) බාර දුන්නේය. 16 June 2026
පාසල් වතු ඩෙංගු ආකර පරීක්ෂා කරන ලද ස්ථාන අතුරින් පාසල් පද්ධති 41%ක පමණ ඩෙංගු කීටයින් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 16 June 2026
දිට්වා වැනසූ පූජනීය තැන් හදන්න මිලියන 129.69ක් ’දිට්වා’ ආපදාවෙන් බලපෑමට ලක් වූ පුජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 June 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026