කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි.