IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි

(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට  තැත් කරද්දී  සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි  පොලිසිය කියයි.

තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත. 



අදහස් (3)

පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි

යෝගා Tuesday, 01 April 2025 04:33 PM

දකුණට එක නීතියක් උතුරට තව නීතියක්. එහේ ට්‍රැෆික් පොලිසියට වටකරලා ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල යනවා. ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නවා.

:       25       15

හසක Tuesday, 01 April 2025 05:58 PM

උස්තැන් දැක හැකිලෙන, මිටිතැන් දැක පුප්පන, නිවටයන්ට, ලංකාවේ කුඩුකාරයන්ට රැකවරණය දෙන දූෂිතයන්ට, අහිංසක මිනිස්සුන්ට විතරක් අත්අඩංගුවේදී පහරදෙන, නීතිය වැඩියෙන්ම කඩන දෙගොල්ලගෙන් එක කට්ටියක් වෙන මේ අයට ඔහොමහරි වෙන එක හොඳයිනේ, යෝගා.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:15 PM

යෝග ඔය කියන එක අපිදැක්කෙ නැහැ, ඒත් උතුරෙත් මේවගේ ඒව වෙල තියෙනව, ඒක නිසා නීති දෙකක් කියන්න බැහැ, හැබැයි මෙහෙ තිබුණ ඇති හැකි අයට සහ නැති බැරි අයට නීති දෙකක්, ඒක දැන් නැත්තටම නැතිවෙලා වගේ , ඒකට කලබල වෙච්ච සමහරු පරණ වීඩියො උඩට අරගෙන සමාජය කලම්බනව, වලව්වලට කඹුරපු ඈයො තවමත් ඉන්නව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site