IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිලිනොච්චියේ විරෝධයක්

(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චිය මුලන්කාවිල්  ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.

පාසලේ විදුහල්පති ඇතුළු ගුරු භවතුනට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ නඟන චෝදනාවලින් එම ගුරුවරුන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

එම ක්‍රියා නවතා දමන ලෙසත් ඊට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙහිදී විරෝධතාකරුවෝ  ඉල්ලා සිටියහ.

 

 



අදහස් (2)

කිලිනොච්චියේ විරෝධයක්

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:09 PM

මෙහෙත් ඔය වැඩ නැති උන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතව එක පුද්ගලයෙක් තමන්ගෙ වෛරය පිරිමසාගන්න හදපු ඒවා රට පුරා බෙදනව, ඒකට ජාතිය අදාළ නැති වගේ මේක බැලුවම. වහාම නීති අංශයේ අය දැනුවත් කරන්න විධිමත්ව.

:       0       0

Gamini Wednesday, 02 April 2025 05:19 AM

දැන් ඔයාලම ගෙදර යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site