
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කර ඇත.
මියන්මාරයේ සහ තායිලන්තය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී එම තානාපතිවරුන්ට ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජිත් මියන්මාර - තායිලන්ත තානාපති කාර්යාලවලටයයි
ravin Tuesday, 01 April 2025 03:50 PM
අපොයි අපොයි ශබ්දකෝෂ කීයක් විතර හොයන්න වෙයිද මන්ද එතන ඉන්න කට්ටියට!"
අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 04:24 PM
ස්මාර්ට් බෝඩ් බස් එහෙම බෙදන්න හදන්න එපා !
යෝගා Tuesday, 01 April 2025 05:26 PM
සීයා කෑගහලා අවදි කරනකම් පක්‍ෂ විපක්ෂ හැමෝම සැප නින්දේ. ජාත්‍යන්තර සබඳතා ගැන නම් මෙලෝ දැනීමක් නෑ...