IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තරුණියන් දෙදෙනා මුහුදට බිලි

 

( ප්‍රදීප් කුමාර )

මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවියන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.

මෙම සිසුවියන් දෙදෙනා ඇතුළු සිසුවියන් කණ්ඩායමක් සිය ගුරුවරිය සමඟ මෙම මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.

මුලතිව් වල්ලිපුනම් පදිංචි වයස අවුරුදු 19 ක හා 20 ක තරුණියන් දෙදෙනක්  මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි  පොලීසිය සඳහන් කරයි



අදහස් (3)

තරුණියන් දෙදෙනා මුහුදට බිලි

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 02:39 PM

මළ සිරුරට මීට වඩා ගෞරවයක් දැක්විය යුතුයි.

:       0       10

prasanna Tuesday, 01 April 2025 03:00 PM

කම්පන සහගත ආරංචියක්... අපි හැමෝටම වතුර බොන්න පුළුවන්, නමුත් වතුරේ පීනන්න බැහැ. අපි පිහිනීමට ඉගෙන ගත යුතුයි.

:       0       0

සුධම්ම හිමි Tuesday, 01 April 2025 03:30 PM

සෙනෙවිරත්න මහත්මාගේ අදහස අගය කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site