බුද්ධගයා ප්‍රහාරය ඉන්දියා ජනපති හෙළා දකී අහිංසක වන්දනාකරුවන් පාදක කරගෙන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ බෝම්බ පිපිරවීම ඉන්දියා ජනාධිපති ප්‍රනාව් මුඛර්ජී අද හෙ 07 July 2013
බුද්ධගයා බෝම්බ ප්‍රහාරය මුජහිදීන් වැඩක් ලෝක උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනුණු බුද්ධගයාවේ බෝම්බ වැලක් පුපුරුවන්නට ඇත්තේ ඉන්දියාවේ මුජහිදීන් ත්&z 07 July 2013
වසරකට පසු ඇඟිලි ලකුණින් හොරා අල්ලයි කටුගස්තොට රණවන සමගි මාවතේ නිවාස දෙකක් වසරකට පෙර කඩා පෞරාණික පිත්තල භාණ්ඩ තොගයක් පැහැර ගත් සැකකරුවකු වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඇඟි 07 July 2013
මහනුවර - නාවුල පාරට කෝටි 300 ක් මහනුවර යාපනය ඒ - 9 මාර්යේ කටුගස්තොට සිට නාවුල දක්වා වූ කොටස මං තීරු හතරක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 300 ක් වෙන් කර කරන බව මහා 07 July 2013
සරසවි සිසු හොර දෙටුවා රිමාන්ඩ් පේරාදෙණි අවට ගෙවල් ,වෙළෙද සැල් හා බැංකු බිදුම් සිදු කැර මුදල් ,රන් ආභරණ හා වෙනත් වටිනා උපකරණ සොරකම් කරමින් සුඛෝපභෝගී ජීව 07 July 2013
වසර 30 කට පසු අසුවේ විවෘත වරෙන්තු ඇතිව වසර තිහක් (30) සැඟවී සිටි පුද්ගලයකු කටුගස්තොට අත්තරගමදී අත්අඩුගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි. 07 July 2013
ගේට්ටු නැති දුම්රිය පාරට 90ක් අද සිට මාතර හා වැලිගම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තිහකට අද සිට සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් තිදෙනා බැගින් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය. 07 July 2013
ගොකරැල්ල පොලිසියෙ හතරකගේ වැඩ තහනම් නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ගොකරැල්ල පොලිසිය භාරයේ තිබූ බසයක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේත් සැරයන් 07 July 2013
ෆොන්සේකා යාපනයේ යුද්ධය අවසන් වී ඇති නිසා උතුරේ හෝ දකුණේ අධි ආරක්ෂිත කලාප හෝ හමුදා පිරිස් අඩු විය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාද 07 July 2013
එජාප ප්‍රා සභා මන්ත්‍රී රිමාන්ඩ් පල්ලම රෝහල් සේවකයකුට පසුගිය හතර වැනිදා පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුශ්ක ප්‍රියදර්ශන ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් ක 07 July 2013
සෞදි වීසා පෝලිමට උදව් ඉල්ලයි සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ නයින්ටි වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලය අවට රැදි සිටිමින් පිටවීමේ වීසා බලාපොරොත් 07 July 2013
‘දඹදිව ගමන් සතියකට නවත්වන්න‘ සතියක් දඹදිව ගමන්වලින් වැළකී සිටින ලෙස නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඉල්ලා සිටී. ඉන්දියාවේ බ 07 July 2013
මහා බෝධි ප්‍රහාරය අගමැති හෙළා දකි! ඉන්දියවේ බුද්ධගයා මහා බෝධි විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ගැන පිළිකුල හා අප්‍රසාදය පලකරන බව අග්‍රාමාතය දීමූ ජයරත්න දළදා මාලි 07 July 2013
‘බුද්ධගයා මහාබෝධි විහාරයට කිසිම හානියක් නෑ‘ ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහහෝබෝධි විහාරය අවට කුඩා බෝම්බ පහක් ද, ජපන් පන්දසල අසල එක් බෝම්බයක් ද, තවත් ස්ථානයක බෝම්බ ත 07 July 2013
ගංජාකාරයන්ට රෝසගෙන් බේරෙන්න බැරිවේ ගංජා ළඟ තබා ගත් තිදෙනකු හෝමාගමදී රෝසා නම් පොලිස් බැල්ලිය විසින් අල්ලා ගනු ලැබූහ. ගංජා තොගයේ වටිනාකම රුපියල් 12000ක් බව කියති. 07 July 2013
අපචාර මධ්‍යස්ථාන දෙකක් වටලයි නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා සිව් දෙනකු ද, නුගේගොඩ හන්දියේ රූපලාවන්‍යාගාරයක් බව කියන තැනක් වටලා 07 July 2013
අදත් ධීවරයන් අමාරුවේ ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල , හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යෑමට 07 July 2013
ඉංජිනේරු සිසුවා හොර කප්පිත්තෙක් පේරාදෙණිය සරසවිෙය් ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයකු බැංකු කැඩීම ඇතුළු සෙරකම් රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පො 07 July 2013
පොලිස් සංදේශය මීගමුව කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් ආයතනයකින් නිමි ඇඳුම් සොරකම් කළ හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. බොරැල්ල කාසල් රේල් පාර 07 July 2013
බිබිළ ප්‍රා.ලේ. අත්අඩංගුවට අද අළුයම සිදුවූ රිය අනතුරක් පොලීසිය වාර්තා නොකළැයි බිබිළ ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී 07 July 2013
ගුවන් යානයක් ගිනි ගනී ආසියානා ගුවන් සමාගමට අයත් බොයිං 777 යානයක ඇතිවූ ගින්නකින් මගීන් දෙදෙනකු මියගොස් 61 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි 07 July 2013
බුද්ධගයා මහා බෝධිය ලඟ බෝම්බ පිපිරේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධි පන්සල ඉදිරිපිට බෝම්බ හයක් පිපිරීයාමෙන් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු තුවාල ලැබූ බව ඉ 07 July 2013
අනුරාධපුරයට මහා වැසි සමග සුළං අනුරාධපුරයට අද සවස ඇද හැළුනු මහා වැස්සත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ථූපාරාමය ආසන්නයේ ඇති පැරැණි රෝහල අසල ගසක අත්තක් කඩාවැටීමෙන් 06 July 2013
බස් සේවකයෝ පාරේ ගහ ගනිති ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුවමාරුකර ගත් සිද්ධිය 06 July 2013
කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ? ”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත 06 July 2013
ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියාවේ 17 වැනි ස්ථාන 06 July 2013
ශී‍්‍ර ලංකාව සමග තරගයෙන් කොදෙව් නායකයා ඉවතට බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් කොදෙව් නායක ඞ්වේන් 06 July 2013
සෞදි තවත් පිරිසකට වීසා සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටින ශ්‍රී ලාංකිකයෙක 06 July 2013
ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්ගයක පයින් ගමන් කරන ව 06 July 2013
ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ? ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන දහයක් සොයා ගත් බව ගාල්ල මහ නගර සභාවේ 06 July 2013
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026