තැපැල් සේවක නිවාඩු අවලංගුයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව කියන වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවාව බිඳ වැටීම වළැක්ව 19 December 2016
ආලියා සිනමාව අත්හරියි? මේ දවස්වල වැඩියෙන් කතාබහට ලක්වෙන ආලියා බාට් සිනමාවට සමුදීමට යන බව සඳහන් වෙනවා. ඒ "Dragon" නමින් ඉන්දියාවේ විකාශනය වීමට නියමිත සු 19 December 2016
‘අල්ලස් පැමිණිලි හමස් මල්ලේ‘ නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇති බව සඳහන් කරමින් තමන් අල්ලස 19 December 2016
දැරිය සුවකරගන්න පියා ආධාර ඉල්ලයි මිනුවන්ගොඩ, දෙවලපොල, කමරාගොඩ 304 / බී 1 , නිවසේ පදිංචි බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු (9) ස්නායු රෝගී තත්ත්වයකට පත්වීමෙන් වෛද්‍ය ප්‍රතිකාර 19 December 2016
අතුලගේ සිංදුවක් ආමායා ගයයි අමායා අධිකාරී කියන්නේ ඉතාම ප්‍රසිද්ධි චරිතයක්නේ. ඇය මේ දිනවල පුංචි තිරයේද දකින්න හම්බවෙනවානේ. ඔන්න දැන් දැන් එයා රංගනයට අමතරව&nbs 19 December 2016
පොලිසියට පාට් දැමූ හතරක් කොටුවෙති යාපනය අරියාලේ දී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් බීමතින් සිටි බව කියන යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගැනීම 19 December 2016
බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්‍රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ දී ද රිය පැදවීමට හැ 19 December 2016
කෙලින්ම මූණටම මේ නියම වැඩක්. දෙන්නෙකුට කරන්න තියෙන තරගයක්. පරදින කෙනාගේ මූණටම හොඳ අයිස්ක්‍රීම් පාරක් වදින එක වදිනවාමයි. ඔබ මේ ක්‍රීඩාව කරන්න ක 19 December 2016
හොලිවුඩයෙත් කැපිලි හොලිවුඩ් සුපිරි නිළි මෙලීසා බෙනොයිස්ට්ගේ නම ඇමෙරිකාවේ හොඳම නිළියට යෝජනාවී තිබෙනවා. ඇගේ නම යෝජනාවීමත් සමග හොලිවුඩයේ තවත් සුරූ 19 December 2016
රට නාඩු කිලෝව 60ට ? ලබන සතිය වන විට සම්බා සහ නාඩු සහල් මෙටි්රක් ටොන් 10,000ක් ආනයනය කර කිලෝව රුපියල් 50ත් 60ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් බව 19 December 2016
නව පරීක්ෂක ජනරාල්වරු තිදෙනෙක් විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක ජනරාල්වරුන් (ඉන්සප 19 December 2016
ඇට මිදුළු සැත්කමට තව ලක්ෂ 29 ක් සොයයි හෝකන්දර මාලසිංහගොඩ පාරේ ග්‍රීන් ෆීල්ඩ් ගාඩ්න්හි අංක 317/S දරණ නිවසේ පදිංචි පසඳි කාරියවසම් දියණිය තැලැසීමියා රෝගයේ බැරෑරැම් අවස්ථා 19 December 2016
පුජා උමාශංකර්ගේ විවාහය මීට පෙර පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තියලා කියලා අප වාර්තා කළා. ඇය විවාහ වෙලා තියෙන්නේ ප්‍රසාන්ත් නම් ව්‍යාපාරික තරුණ 19 December 2016
වේගයේ අටවැන්නට දින ළඟයි Fast Furious ලෙස ජනප්‍රියත්වයට පත් චිත්‍රපට මාලාවේ 08 වැන්නේ ප්රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදාහැරියේය. එම චිත්‍රපට "Fast Furious 8" ල 19 December 2016
කල්පිටිය ප්‍රා.ලේකම්ට ගහලා කල්පිටිය ප්‍රාදේශිය ලේකම් සුනන්ද හේරත් මහතාට පහරදුන්නැයි කියන සිද්ධියකට කල්පිටිය සුළු ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලි 19 December 2016
බසයක් පෙරළී 25 ක් රෝහලේ අරනායක සිට සෝමාවතීය දක්වා ගමන් ගත් බස් රථයක් සෝමාවතීය වනජිවි කාර්යාලය අසල දී පෙරළී 25 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බ 19 December 2016
බොරු වෙබ් අඩවිවලට ජනපති වැටක් බඳී මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේ 19 December 2016
හොර වවුචර්වලින් කඩහිමියා අමාරුවේ පාසල් නිල ඇඳුම් වවුචර් පත් හතරක් බැංකුවකින් මාරු කිරීමට යාමේදී ඒවා ව්‍යාජ වවුචර් පත් බව බැංකුව තහවුරු කළ බව බද්දේගම රෙදිපිළි වෙළඳ 19 December 2016
වැසි දෙවි රජරටට පමාවී බැල්ම හෙළයි මාස පහ හයකට පසු පොළොන්නරුවට මහ වැසි අද (19) ඇතිවිය. වැසි නොලැබීම නිසා රජරට කුඹුරු ද බඩ ඉරිඟු, කවුපි වැනි ආර්ථික වගා ද අක්කර ගණන් වියළී ගි 19 December 2016
සතුටුදායක ජීවිතයක් මේ ගුරුවරයෙකු සිය සිසුන්ට කියන කතාවක්. එහි අවසන් අරුත වන්නේ සතුටින් ජීවත් වන්නේ කෙසේද යන්නයි. එය ඔහු සරල උදාහරණයකින් පෙන්වනවා. ඔබ 19 December 2016
ඉරාජ්ව පරදන ෆිල් ටී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වනවිට එළිදක්වා තිබෙනවා. කාන්තාවන්ගේ සරාගී දර්ශන මෙම වීඩියෝපටයේ ඇතු 19 December 2016
‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ හෙට දොරට වඩී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල‘ කෘතිය එළි දැක්වීම දෙසැම්බර් 20 වැනි අඟහරුව 19 December 2016
පරිසර නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයක මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය නිරාකරණය කරගැනීම, ආහාර දීමනාව ගෙවීම නතර කිරීම, වෛද්‍ය ප් 19 December 2016
මැණිකකට කුරුමානම් අල්ලන ඉලන්දාරියා සිනමාව, ටෙලිනාට්‍ය රංගනයෙන් මෙන්ම නිවේදනයෙන්ද සිය කුසලතාවයන් එළිදක්වමින් කලා ක්ෂේත්රය ආලෝකමත් කළ කලා ශිල්පියෙක් තමයි විශ්ව 19 December 2016
අමීර් ඛාන්ගේ ගෙදරට හොරු පැනලා සුපිරි නළු අමීර් ඛාන්, බිරිය වන කිරන් රාඕ සහ පුංචි පුතු අසාද් සමග පදිංචිව සිටින්නේ මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ නිවසකය. එහ 19 December 2016
චාවා අනතුරින් මියගිය අයගේ සිරුරු ගුවනින් රත්මලානට චාවාකච්චේරි අනතුරින් මියගිය එකම පවුලේ 7 දෙනාගේ සිරුරු එකම වළක අද (19) සවස මිහිදන් කිරීමට නියමිතය. ඔවුන්ගේ සිරුරු 10ක් ඉරිදා සන්ධ්‍ය 19 December 2016
පොලිස් පොතෙන් හම්බෙගමුව නැබඩපැලෑස්සේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරියකු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ 19 December 2016
දෙතිස් වසරකට පසු ලංකාවෙන් ඉන්දියාවට මගී නැවක් වසර 32කට පසු උතුරේ සිට ඉන්දියාව දක්වා දින දහයක කාලයකට මගී නෞකාවකට ගමන් කිරීම සඳහා රජය අවසර ලබාදුන් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙ 19 December 2016
කෝටියක විදෙස් මුදල් පන්නන්න බැරිවෙයි රුපියල් එක් කෝටි 16 ලක්ෂයක් වටිනා ඇමරිකන් ඩොලර් සහ යුරෝ මුදල් තොගයක් ගමන් මළු හා ඇදුම් අතර සඟවා ගෙන නිතිවිරෝධී ලෙස කටාර් වෙත රැගෙන යා 19 December 2016
ඇස් අදහන්න පුළුවන්ද? මේ වීඩියෝව දකින ඔබටත් අපට වාගේම ඇස් අදහාගත නොහැකි වන්නට ඇති. ඒ මෙහි ඇතිදේ කොතරම් දුරට පරිගණක අනුසාරයෙන් සාදා ඇති බව පෙනුනත් මේවායේ 19 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026