හොරණ කොටියන්ගොඩ සිය පෙම්වතියගේ නිවසේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 30කට ආසන්න රුපියල් 5000, 1000 සහ 500 ව්‍යාජ නෝට්ටු සමග ඒවා මුද්‍රණයට යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත් දැක්කහම ලංකාවට එන්නත් බය සිතෙනවා. අපි මාරු කරන සල්ලි වලට මේ හොර නෝට්ටු ලැබේද කියා (නි)
බයවෙන්න එපා අජිත් මේ නෝට්ටු නොබෝ දිනකින් නිත්‍යානුකුලව ප්‍රධාන ප්රවාහයට එකතුවෙනවා. (ර)