උර්මිලා මාතෝන්ඩ්කර්ට 43 වැනි වියට පා තබා තිබෙනවා. 1980 වර්ෂයේදී ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූ ඇය 2014 වර්ෂයේදී සිනමා ක්ෂේත්‍රයට සමුදුන්නේය. පසුගිය 04 වැනිදා 43 වැනි උපන්දියන සැමරූ උර්මිලා හට සමාජ වෙබ් අඩවි වලින් බොහෝ සුබ පැතුම් එක් කොට තිබුණා. ඒ සඳහා ඇය ස්තූති කරමින් ට්විටර් පණිවුඩයක්ද ඇය තබා තිබුණු බව සඳහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd