2013 වසර දේශපාලනික වශයෙන් පෙරැළි රැසක් සිදුවුණු වසරක් ලෙස සැලකිය හැකිය. ඇමෙරිකා රජය රහසේ සිදු කළ නීති විරෝධී ඔත්තු බැලීම් නිසා හටගත් රාජ්‍යතාන්ති‍්‍රක අර්බුද, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව ඇති කර ගත් එකඟතාව, නව ජනපතිවරයකු යටතේ ඉරානය සිය න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම, හියුගෝ චාවේස්ගේ සහ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ඒ අතරින් කැපී පෙනෙයි. ඊට අමතරව පෘථිවිය අසලින් දැවැන්ත ග‍්‍රහක ගමන් කිරීම, රුසියාවට වැටුණු උල්කා වැස්ස, පිලිපීනය කැළැඹූ බිහිසුණු සුළි කුණාටුව මෙන්ම, බුද්ධගයාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීම, ඇමෙරිකාවේ බොස්ටන් නුවර සහ කෙන්යාවේ නයිරෝබී නුවර සිදුවුණු ත‍්‍රස්ත ප‍්‍රහාර ද 2013 ලොව කැළැඹූ සිදුවීම් අතර කැපී පෙනෙයි.
|
![]() |
ඉරාන නව ජනපති ඇෆ්ගනිස්තානයේ |
![]() |
තායිලන්තයේ විරෝධතා |
|
සිදුහත් කුමරු උපන් ස්ථානය |
![]() |
බුද්ධගයාවට බෝම්බ |
![]() |
සිරියානු රජයේ හමුදාව |
![]() |
අලූත් රජ පැටියා |
![]() |
ඇමෙරිකාවේදී කඩා වැටුණු දකුණු කොරියානු යානය |
![]() |
කෙන්යාවේ වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ ප‍්‍රහාරය |
![]() |
පිලිපීනය කැළඹූ හයියාන් |
![]() |
ඩෙන්මාර්ක අගමැතිනිය ගත් ඡායාරූපය |
![]() |
උතුරු කොරියාවේ තරුණ නායකයා |
![]() |
විශ්ව රූ රැජින |
![]() |
ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි |
![]() |
රුසියාවට වැටුණු උල්කා |
![]() |
වෙනිසියුලා නායක චාවේස් |
![]() |
ග්වන්තනාමෝ උපවාසය |
ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2013 ලෝකය පෙරැළි රැසක් සිදුවුණු වසරක්
නසාර් Friday, 03 January 2014 11:07 AM
ලංකාවේ කිසිම දෙයක් උනේ නැද්ද? (නදී)
බණ්ඩාර Friday, 03 January 2014 12:32 PM
හරිම වටිනා ලිපියක්. (දිල්)
වාසල Thursday, 02 January 2014 07:01 PM
හරිම පිළිවෙලයි. ගොඩක් ස්තුතියි! (අ)
ජ. තිසර Wednesday, 01 January 2014 04:24 PM
එක් පිංතූරයක් වචන දහසකටත් වඩා විස්තරයක් දක්වයි කියා කතාවක් ඇත. පසුගිය වර්ෂයේ ලෝකයේ සිදුවූ විශේෂතාවයන් මෙසේ ලුහුඬින් දැක්වීම ගැන ලුසිත ජයමාන්න මහත්මියට සහ කර්තෘ මණ්ඩලයට ස්තූතියි. (නදී)
මංජු Friday, 03 January 2014 08:23 PM
කුඩු කන්ටේනරයක් බේර ගත්ත කෙනෙක් ගැන ලියවිලා නැහැ නේද? (නදී0