ළඟ එන පළාත් සභා ඡන්දය, එජාප අභ්‍යන්තරය හා කාලීන දේශපාලනය ගැන කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක දැක්වූ මතවාදයයි මේ.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ගිලෙන නැවකට පනින මෝඩයන් එජාපයේ නෑ
ගාමිණී කුවේට් Monday, 06 August 2012 09:41 PM
රවී මැතිතුමනි කියන්න තිබුනෙ එහෙම නෙමෙයි., ගිලෙන නැවකින් පනින මෝඩයන් එජාපයේ ඉතුරුවෙලා නෑ,කියලයි (අ)
ජගත් Tuesday, 07 August 2012 02:24 PM
දෙගොල්ලොම එකයි. (අ)
චමින්ද දීපාල් Thursday, 09 August 2012 09:50 AM
අහ්.. ඔන්න පැන්නා බළලා මල්ලෙන් එලියට.. ඒත් මෙයා පනී වගේ ඔහොම යනකොට..!!(නු)
චමින්ද Thursday, 09 August 2012 09:53 AM
ගිලෙන නැව බේරගන්න කරපු වැඩ ගැනත් අපි දන්නවා. (නි)
ලියනගේ Wednesday, 08 August 2012 05:43 AM
සජිත්ට සහයෝගය දුන්නනම්...!!(නු)
ප්‍රියන්ත Tuesday, 07 August 2012 08:21 AM
එතකොට සතොස ගැන මොකද කියන්නේ? (නි)
සරත් Saturday, 11 August 2012 01:53 PM
ප්‍රවීන් හරියටම හරි. බලයට ආවොත් තියෙන මොළය නැතිවෙනවා. (නි)
ජනක - බහරේන් Monday, 06 August 2012 12:45 PM
එයාලත් එකයි, මෙයාලත් එකයි. (නි)
මිලාන් Wednesday, 08 August 2012 06:53 PM
මේ අය ඉන්නේ ඉන්න ඕනෑ නියම තැන නෙමෙයි. (නි)
හේරත් Thursday, 09 August 2012 06:50 PM
කවුරු හිටියත් එක් කෙනෙක් තව කල් හිටියොත් රනිල්ට කවදාවත් තමන්ගේ අරමුණට යන්න වෙන්නේ නැහැ. (නි)
දී සිල්වා Friday, 10 August 2012 11:09 PM
රනිල්ව නැවෙන් බස්සවන එතකොට නැව උද ඒවි (දී)
අනුර Saturday, 11 August 2012 04:25 PM
ආණ්ඩුව ගිලෙන නැව නම් යූ.එන්.පී.එක..? ඔයත් ඔහොම කිව්වට තව ටික කාලෙකින් බලමුකො....?(නු)
ප්‍රනාන්දු පාදෝවා Tuesday, 07 August 2012 05:26 PM
ඔබලා දැං රජයට කරන චෝදනා.. ඔබලාගේ 17 අවුරදු පාලන කාලයේදි කරපු ඒවාම නේද?(නු)
දයා ,සෞදි Monday, 06 August 2012 03:22 PM
ගිලෙන නැවක්ද? ගිලින නැවක්ද ? අපැහැදිලියි (දී)
සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 05:38 AM
ගිලිච්ච නැවකට පනින්න තරම් මෝඩයනුත් අපේ රටේ නැහැ. (නි)
සූරි Tuesday, 07 August 2012 06:03 PM
අද පවතින රජයට ඡන්දය වෙනුවෙන් කතා කරන්න දෙයක් නැහැ. බඩු මිල අහස උසට, ළමා අපචාර, බාල තෙල්, විභාග ප්‍රතිපල අතර මග,වංචා දුෂණ පිරිලා, මන්ත්‍රිවරුන් මිනිසුන්ට ගහලා බන්ධනාගාර වල. (නි)
ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 12:36 PM
මේ අයට බලේ තියෙනකොට මොලේ නැහැ.. මොලේ තියෙනකොට බලේ නැහැ..!!(නු)
රාජ් Monday, 06 August 2012 04:51 PM
ගිලිලා තියෙන එකට වඩා ගිලෙන්න යන නැව හොදයි නේද? (නි)