විදුලි රේඛා ඡායාරූපයට නගද්දී අකුණුවැදී මියගිය කොරියානු යුවළ ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරු නිර්මාණයන් ඌව පළාතට සොබාදහමින්ම දායාද කර තිබේ. හපුතලේ ලිප්ටන් සීට් හෙවත් ලිප්ටන් 14 October 2012
අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයේ වූ දාගැබක කොටස් ඇතුළු නටබුන් ප 14 October 2012
අවසන් තරගයදා ශෝකයෙන් මියගිය හිටපු කි‍්‍රකට් කී‍්‍රඩිකාව ප්‍රීතිකා රණවීර රාජගිරිය ජනාධිපති බාලිකාවේ සිටි දඟකාර කටකාරම සිසුවියකයැයි හැඳින්වුවහොත් එය නිවැරැදිය. ක්‍රීඩා අංශයෙන් කැපී පෙ 14 October 2012
සරසවි ආචාර්ය සටනේ මුල-මැද අග සටන් බිම උණුසුම්ය. ප්රාණවත්ය. තෙමසක් කල් ඉක්ම ගියද සටන් බිම හැර නොයා සිටීමේ ධෛර්යය ඔවුන් සතුය. ඒ අවලාද මුගුරින් නොනැවතී පහර කමින්ය. 14 October 2012
තවත් මවක හා දියණිය නූලෙන් බේරුණු හැටි කහවත්ත කොටකෙතන ගමට කළු පැල්ලමක් එක් කළේ නොමිනිසුන් කිහිපදෙනෙකුගේ අවිචාරවත් කි්රයාවන්ය. අවසන් වරට කොටකෙතන සිදුවූ මවත් දියණියත් 14 October 2012
නියත ගැටුම නැවත ඇරඹේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවේචනාත්මක විශ්ලේෂණයක යෙදෙන ප්‍රවීණ දේශපාලනඥයකු හා විද්වතකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා ස 12 October 2012
අතත් නෑ දඩත් ගෙවා හිරේ යන්න වේ ඇමෙරිකාවේ ප්ලොරිඩා නුවර එවර්ග්ලේඩ් හි වොලස් වෙදරහෝල්ට් (63) තම දරු පවුල හා මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පසුගිය ජූනියේදී 09 October 2012
අසූවේ මිනිසා ගැහැනියක වීමට යයි එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයකු වන ජේම්ස් රෝස් ලබන වසරේ ඔක්තෝබරයේ දී ඒ ගැහැනියකවීම සඳහා සැත්කමක් කරවා ගැනිමට නියමිත 09 October 2012
රටේ අවනීතියට මුල් වුණේ ආණ්ඩුව රට තුළ ගිනියම්වී ඇති වර්ජන රැල්ල නීති ක්ෂේත්රයේ සීතල අරගලය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ප්‍රබලයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ මතව 08 October 2012
අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන වාර්ෂිකව පොසොන් සමයේ මිහින්තලයට හා අනුරපුරයට රොක්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් කීයෙන් කී දෙනකු මිහිඳු හිමියන් ආදාහනය කළ තැන ගැන විම 07 October 2012
ලෝ ප්‍රකට සැමියා ගැන යෙහාලී පවසන දේ... වත්මන් ජගත් කි‍්‍රකට් පිටියේ සිටින දැවැන්ත චරිත අතරින් සම්මාන පිට සම්මාන ලැබූ අසහාය චරිතය ඔහු වී හමාරය. පසුගියදා මෙරට පැවැති සියැට 07 October 2012
එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි කොළඹ මාර්ගවල පැරැණි නම් වෙනුවට අලූත් නම් යෙදීම සිදුවෙමින් පවතිද්දී සන්ඬේ ටයිම්ස් හි කුමුදුනී හෙට්ටිආරච්චි සමග කළ සාකච්ඡාවක් මගින 07 October 2012
හිතුමතේට කැබිලිත්තට පුජා තියන්න ගිහින් හිස් අතින් අපහු එයි අගනුවරට ආසන්න ප්‍රදේශයක පදිංචි තරුණ විය ඉක්මවු තුන්හතර දෙනෙක් මීට සති කිහිපයකට පෙර හැන්දෑ වරුවේ එක්තරා ස්ථානයකදි සුහද කතා බහක යෙද 07 October 2012
සිංහල ජාතකකතා පොතේ මුල් පිටපත ඇත්කඳ විහාරයේ බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට හා භක්තියට ලක්වූ ග්රන්ථ දෙක ලෙස සැලකෙන්නේ පිරුවානා පොත් වහන්සේ සහ ජාතක කතා පොත් වහන්සේය. මෙතරම්වූ ගෞර 07 October 2012
සුදු කොඩි නඩුවේ කියැවුණු දේ.. සුදු කොඩි නඩුව එදා මෙදා තුර ඉමහත් ආන්දෝලනාත්මක හා විවාදාත්මක පසුබිමක් ඇති කළ නඩුවක් ලෙස ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්රයට එක්විය. හිටප 07 October 2012
ගව ඝාතනය නතර කළ නොහැකි ද? ‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝට 07 October 2012
කොටකෙතන ඝාතන සැකකරුවන් කළ පාපොච්චාරණය ගමක් නැටවූ හැටි සැකකරු සිරිපාල කියයි කහවත්ත - කොටකෙතන ගම්වාසීන්ගේ සිත් තුළ මාස කිහිපයක් තිස්සේ ඇවිලෙමින් තිබූ ගිනි දැල් නිවීගියේ ක 07 October 2012
අහෝ සෝභිත නොදිටි මොක්පුර කෑගල්ල මහාධිකරණයේ විභාග වූ ස්ත්‍රී දුෂණ නඩුවකින් වරදකරුවූ රුවන්වැල්ලේ ඒ. සෝභිත නමැත්තාට මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනව 07 October 2012
ලෙඩා මරා දමා බඩ සුද්ධ කිරීම ”අහවල් සහකාර කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයෙන් මුදවාගෙන ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ අධ්යක්ෂවරයෙක් විදියට පත් කරන්න. පඩි 05 October 2012
‘බෝට්ටුකාරයෝ අලි හොරු‘ ‘බෝටිටු නියමුවා සැලසුමි කර තිබුණේ දවස් 15 ක් අතුලත මුහුදින් ඕස්ට්රේලිවයාවට යන්න. දින කිහිපයක් ඈත මුහුදෙ යනකොට අපිව කුණාටු දෙකකට 04 October 2012
අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම ප්‍රායෝගිකද? අධ්‍යාපන අවුල, සරසවි ඇදුරන්ගේ 06%ක් අධ්‍යාපනයට ඉල්ලීමේ වර්ජනය ඇතුළු කාලීන දේශපාලනය ගැන අධ්‍යාපන, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අධීක 01 October 2012
සියනෑ ගායන කිරුළ මංජුල රණවීරට සියනෑ ගෝල්ඩන් ස්ටාර් අවසන් මහා ගායනා තරගයේ ජයග්‍රාහී කිරුළ ගම්පහ මංජුල රණවීර දිනා ගැනීමට සමත් විය. දෙවැනි ස්ථානය සඳහා සඳුන් දර්ශන 30 September 2012
ජපන් රටේදී හමුවූ අපේ රටේ නෑදෑයෝ ජපානයේ ෆුකුෂිමා හි සිදු වූ සුනාමිය මෑත කාලයේ ජපානය අත් විඳි බියකරුම ව්‍යසනය වෙයි. හිරෝෂිමා හි හා නාගසාකියේ ඛේදවාචකයට නොදැවැනි ඒ විප 30 September 2012
සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ 30 September 2012
ති‍්‍ර රෝද රියට ගොඩවී අතුරුදන් වුණු සුදු-වත හැඳි කත සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසුණු ඇය රාති‍්‍ර 9.00 පමණ දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථයකට ගොඩවූයේ සිය නිවස වෙත යාමට අවශ්‍ය බව පවස 30 September 2012
ලබන ආත්මෙදි ඇමැති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි ”ලබන ආත්මයෙදී ඇමැති පුතෙක් නොවේවා” යනු තම එකම ප්‍රාර්ථනාව බව ”ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති සාකච්ඡාවකදී මාලක සිල්වා මහතා ප්‍රකාශ ක 30 September 2012
සරසවි ඇදුරු පා ගමන බාලාංශයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ ශ්‍රේෂ්ඨතම යෝජනාව සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර ශ්‍රීමතානන් ර 30 September 2012
සුදු කොඩි නඩුවේ කියැවුණු දේ සුදු කොඩි නඩුව එදා මෙදා තුර ඉමහත් ආන්දෝලනාත්මක හා විවාදාත්මක පසුබිමක් ඇති කළ නඩුවක් ලෙස ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්රයට එක්විය. හිටප 30 September 2012
යුද විරුවකුට වෙච්ච දේ සිනාසිය යුතු ද වැළපිය යුතු ද යන්න කලින් විනිශ්චය කළ නොහැකි තරමේ සංකීර්ණ සිද්ධි දාමයක් ඉකුත් දින කිහිපයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබි 30 September 2012
ජේ.ආර්.ට බැන්නා ඇති ගොරවන තරමට වහින්නේ නැත. වැස්ස පෑව්වත් ගෙරවිල්ල වුව ද යම් තරමකට තිබෙනවා වාගේය. හෙට අනිද්දා වන විට සියල්ල නිහඬ වීමට හෝ අළු යට ගිනි පුපුර 28 September 2012
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026