ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර වේගයෙන් අඩු වී යාමත් සමග කපාල දළඹුවාගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. විලෝපිතයන් පළවා හරීම සඳහා ස්වභාවයෙන්ම මේ දළඹුවාගේ ඇස් ගෙඩි ලොකුවට පිහිටා ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයා හරිම අහිංසකයි. හරිම ලස්සනයි. (නි)
හරිම ලස්සනයි..මම කවදාවත් දැකලා තිබුණේ නෑ..(ස)
ඩයිනෝසර් කෙනෙක් වගෙයි. (නි)
කොච්චර ලස්සන උනත් ඇගේ ගෑවුනොත් කසනවා .(ස)
මට වැඩක් නැහැ
සමනළයෙක් වෙනකල් තමයි අපිව බයකරන්නේ. හොරා... (නි)
කොම්පියුටර් ජිල්මාට් එකක් නෙමෙයි නේද? (නි)
වෙස්වලාගෙන ඔස්ට්‍රෙලියාවට පැනපු අම්බලන්ගොඩ දලඹුවෙක් ද කොහෙද. (අ)
මේ නිකන් දළඹුවෙක් ටැටූ එකක් දාලා පොර වෙලා (ස)
දළඹූවෙක් නෙමෙයි බුවෙක්... (නි)
මේකගේ කටයි, ඇසුයි කොහෙද තියෙන්නේ කියලා මට හොයාගන්න බැහැ. (නි)
මේ වගේ පරිසර හිතකාමී සතුන් මෙහෙමහරි බලන්න ලැබීම වාසනාවක්. (නි)
මේවා ඉතින් අපිට මැජික් නේද ? (ස)
එතකොට එයා දළඹූවෙක්ද? නැද්ද? (නි)
අපොයි කොහොම උනත් දලඹුවෙක්නේ (ස)