අවුරුදු එකසිය විස්සක් පිරුණු ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය සැප්තැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සිය 120 වැනි ජන්ම දිනය සමරන්නීය. එවන් ඓතිහාසික මොහොතක එහි ආරම්භය සහ විකාශය 16 September 2012
පණ පිටින් වැළලූණු සෙබළුන්ගේ ඛේදවාචකය වසර තිහක් ජනතාව පීඩාවට පත්කළ කුරිරු ත්‍රස්තවාදය, අවසන් කර වසර කීපයක් ගතවී තිබේ. අද රටවැසියෝ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙති. රදුරු 16 September 2012
අපරාජිත සාධකය ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම නොසිටින්නට ”පුරහඳ කළුවර” කියා සිනමා නිර්මාණයක් බිහිවන්නේ නැත. ඒත් එනමින් චිත්‍රපටයක් තිබිය හැකිය. ඊට 14 September 2012
බින්ලාඩන් ඝාතනය හොලිවුඞ් චිත්‍රපටයකට ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීමේ සිදුවීම පදනම් කැර ගනිමින් ඇමරිකාවේ නිපදවා ඇති ‘‘සීරෝ ඩාර්ක් තර්ටි’’ නමැති චිත්‍රපටය මහත් ආන්දෝලන 09 September 2012
උරගයන් සමග ජීවත්වූ කාන්තාවෝ ”නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟනක්” පිළිබඳව මෑතක දී අනාවරණය වූ පුවතක් ජනයා අතර මහත් ආන්දෝලනයක් මෙන්ම විශ්මයක් ද ඇති කරලීමට සමත් විය. 09 September 2012
කඳුළු නැති ජීවිතයක් පතන හිටපු කොටි කත අහස උත්පළ නිලෙන් පුරවා වැඞී තිබිණි. පැහැදිලි අහසේ කාන්තිය පොළොවට ද වැටෙමින් තිබිණි. එහෙත් එක්වරම පරිසරය වෙනස් විය. අහස කළු විය. සැඩ සු 09 September 2012
දකුණේ ගමක් බියපත් කළ හොල්මන සොයන්න ගිය ගමනක් කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ මෙම හොල්මන සිටින බව ග 09 September 2012
කී දේ නොඇසූ එස්.ටී.එෆ්. සැරයන්ට කුමනේදී කොටි ප්‍රහාරයක් නැගෙනහිර පළාතේ පානම ගම්මානයට යන මාර්ගය මෑතදී සංවර්ධනය වුවත් මීට පස් වසරකට පෙරදී කටුකොහොළින් පිරි මගක් විය. පානමටම ආවේනිකවු චාරිත 09 September 2012
අපරාධ මඬින්න එල්ලූම් ගහ ගේන්න එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට තිබූ ප්‍රධානම බාධකය වූයේ, අලූගෝසු තනතුර පුරප්පාඩු වීමයි. දැන් ඒ බාධකය මග හරවා ගැනීමට බන්ධනාගාර දෙප 09 September 2012
"සිනාසෙන බුද්ධා" චීන බුදුකෙනෙක් නොවෙයි බහුවෙ සරණං යන්ති-ආරාම රක්ඛ චෙතියානි පබ්බතානිච වනානිච-මනුස්සා බය තජ්ඣිතා බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, ආරාම ද, වෘක්ෂ ද, චෛත්‍යය ද, ප 09 September 2012
ඉන්දියාවේදී පහරකෑ බැතිමතුන්ගේ කතාව ඉන්දියාවේ තූර්ඩි මාතා සහ වේලක්කන්නි දේවස්ථාන වැඳ පුදා ගැනීමට ගිය ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් කණ්ඩායමක් තමිල්නාඩුවේ සිටින කොටි 09 September 2012
මනාප ක්රමයේ අවසන් ප්‍රතිඵලය පසුගිය දිනවල පැවැති පළාත් පාලන දේශපාලන වේදිකාවද වෙනදා මෙන්ම හැඟීම්බරය. පලබරය. පලබරය කියන්නේ දෙනවාය කියන දේවල්වලින්ය. එසේම තර්ක විත 07 September 2012
රට හැම අතින්ම අවුලෙන් අවුලට රටේත් ජනතාවගේත් අනාගතය තීන්දු කරන මැතිවරණ තුනක් අත ළඟය. ඇමැති මෛත්‍රිපාල සිරිසේනගේ අභියෝගයට එජාපය දක්වන නවතම ප්‍රතිචාර ක 03 September 2012
රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටය 02 September 2012
ඇමෙරිකානු ජනපතිගේ කුඩු ගහන මල්ලී ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැළකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ලෝකයේ බලවත්ම පුද්ගල 02 September 2012
නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟන ලොකු නයකු ඇඟේ ඔතාගෙන කෙල්ලක් ක්ලබ් එකේ ඩාන්ස් කරනවා. ඒ කෙල්ල ඩාන්ස් කරන ගමන් නයා අපේ ළඟටම ගෙනැවිත් ඇඟේ ගාවන්න හදනවා. ක්ලබ් එකේ ඉන්න ඔක 02 September 2012
මියගිය මල්ලි යළි නිවෙසට පැමිණි කතාව ඉමහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව ඇය බුද්ධ පූජාව බෙදුවාය. අනතුරුව ගමේ පන්සලෙන් ගෙන ආ දාන භාජන වලට ද දානය බෙදු ඇය මහත් භක්තියෙන් ය 02 September 2012
මැදියම් රැයේ ආ කොටි ත්රස්තයන්ගෙන් අනූ නවයෙන් දිවි ගලවා ගනී වෙරළට නුදුරින් පොළොවෙන් ඉහළට නැගුන මහා ගල්කුල පහළ පිහිටියේ ඔකද දේවාලයයි. මෙතැන් සිට මිනිස් වාසයකට කිලෝ මීටර් පහළොවක්වත් යායුතුය. ස 02 September 2012
අනාගත යුද්ධය ජලය වෙනුවෙන් ලෝකයේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප් 02 September 2012
බිලි පුදදෙන භද්‍රකාලී දේවාලය මිනිස් සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ඉර-හඳ-තාරකාවලට වන්දනා මාන කර ඇත. අනතුරුව ඔවුන් ගස්-ගල්-සතා-සිවු පාවුන්ට වන්දනා මාන කර ඇති බවත් කිය 02 September 2012
අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදින පොලිස් දෙපාර්තමේන්තුවේ ‘වටිනා ආභරණය’’ සමාජයේ වරදින් අසරණ වන දරුවන්ට ඇය සෙනෙහෙබර මවකි. පිරිමින් නිසා ජීවිතයේ අතරමං වන කාන්තාවන්ට ඇය දයාබර මිතුරියකි. එමෙන්ම අසාධාරණය දුෂණ 02 September 2012
අවසන් සටන් බිමේ වාහන අයිති කරුවන්ට දශක ගණනාවක් පුරා ඇදී ගිය ඊළාම් සටන අවසන් කිරීමේ අවසන් මෙහෙයුම පැවතියේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලෙයි වෛක්කාල් භූමියේදීය. මෙහිදී යුද හ 02 September 2012
අරගලයේ වේදිකාව වෙනස් වීම ‘ජනාධිපතිවරයා විසින් විභාග කටයුතු විදුහල්පතිවරුන්ට බාරදෙන ලෙස නියෝග කරන ලදී. ප්‍රශ්නයට පිළිතුර මෙයද? විදුහල්පතිවරුන්ගෙන් විභාග 31 August 2012
රජරට පිරිවෙනකට සිංගප්පූරු උදව් ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව සාරානන්ද පිරිවෙනට ඇදන්, මෙට්ට, ඇතිරිළි කොට්ට ආදිය පරිත්‍යාග කිරීමේ පිංකමක් ඉකුත්දා සිදුකෙරිණි. මෙම පිර 30 August 2012
ඡන්ද ජය ගැන අපට සැක නෑ ආණ්ඩුව තම ජනප්‍රියත්වය උරගා බැලීමට අකලට පවත්වන මැතිවරණ තුන අත ළඟය. ආර්ථික, අධ්‍යාපන හා සමාජ ප්‍රශ්න වලින් රටත් ජනතාවත් අර්බුදයකට 27 August 2012
ලෝකයේ ලස්සනම කෙල්ල චීනයෙන් ලෝකයේ ලස්සනම කෙල්ලවන්නට ලැබීම ඕනෑම කෙල්ලකට සතුටුවීමට ලැබෙන අවස්ථාවකි. ඒ කෙල්ල උපන් රටේ වැසියන්ටද ලස්සනම කෙල්ලට මෙන් සතුටුවීමට ඉඩ 26 August 2012
ජීවමාන කතරගම දෙවියන් වැඩවසන්නේ මහ සියඹලාවේද? කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් ස 26 August 2012
කිතුල් මදින ලලනාවෝ කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පියවර ගැනීමත් සමගම කිතුල් කරමාන්තය 26 August 2012
”ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්” පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උ 26 August 2012
කටුගේ හොරකම ඇල්ලූ හැටි ”ගෑනියේ මාව වෙන කේස් එකකට පොලිසියට කොටු වුණා. බැරි වෙලාවක්වත් පොලිසියෙන් ඇවිත් ගේ චෙක් කළොත් මළ කෙළියක් වෙන්නේ. ඊට ඉස්සරින් අර බඩු ක 26 August 2012
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025