විවිධ පෘෂ්ට |
පුස්කොළ පොත් කවර සිතුවම් |
වියන් සිතුවම් |
පැතිකඩ සිතුවම් |
මහනුවර කාලයේ දී සිත්තරුන් |
දකුණේ සිතුවම්හි විශේෂතා |
දකුණු සම්ප්රදාය දැක්වෙන විහාර |
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව
ප්‍රේමකුමාර Sunday, 20 January 2013 01:37 PM
සමහර පින්තූර වලින් අර සුන්ගාරෙද මොකක්ද එක ඉතිරෙනවා. (ස)
අයිෂාන් Tuesday, 13 November 2012 02:12 PM
විශිෂ්ඨයි (ස)
පුෂ්ප - ජර්මනිය Wednesday, 31 October 2012 03:31 PM
අප නොදන්නා ඉතාම වැදගත් විස්තර රාශියක් මෙම ලිපියේ දුටුවෙමි. මෙම ලිපිය පළකිරීම ගැන මා කතෘ මඩුලට ස්තුති කරමි . අපේ පැරණි චිත්‍ර කලාව මෙතෙක් ආරක්ෂා වෙලා තියෙන්නේ බොහෝවිට අපගේ බෞද්ධ විහාරස්ථානවල.ඒ නිසා නවීන ක්‍රමයට මෙම චිත්‍ර ඡායාරුප ගතකොට, එම කලාව සම්බන්ද විස්තර ඇතුළත්කොට පොතක් වශයෙන් සකස්කිරීම වැදගත්යැයි සිතමි (ස)
හෂාන් Monday, 26 November 2012 08:20 AM
අපේකම ලොවට හඩගා කියන්නට අපේ වැළලී ගිය ඉතිහාසය නැවත මතුකරගන්න උත්සාහ කරන එක ලොකු දෙයක්. (නි)
කාංචනා Thursday, 11 December 2014 09:20 AM
සරසවි සිසුවියන්ට අවශ්‍ය විස්තර ලබා දීම පිළිබද ඉතා අගයකර සලකනවා. (ර)
විමලසිරි Saturday, 18 October 2014 04:04 PM
ඉතා අගනා දුර්ලභ ගනයේ විස්තර සහිත වටිනා ලිපියක් පලකලාට ගොඩක් පින් ..........(අ)
රුචිර මිනොත් Wednesday, 30 April 2014 08:21 PM
මෙය ඉතාමත් වටිනා කාර්යයකි. මෙය වඩාත්ම වැදගත් වන්නේ චිත්‍ර කලා විෂය හදාරන සිසුන්ටය. මෙවැනි තොරතුරු තව තවත් අපට ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. (නි)
රුචිර මිනොත් Wednesday, 30 April 2014 09:14 PM
තවද ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ ලක්දිව පැරණි වර්ණ සාදා ගැනීම පිළිබද කරුණු ලබා දෙන ලෙසය (නි)
බුවනෙක Wednesday, 07 November 2012 06:16 PM
පුෂ්පා, ඔයා හරියට හරි. (නි)
මුතූ Tuesday, 06 November 2012 02:53 PM
ගොඩක් හොඳයි (ස)
අශෝක Saturday, 01 December 2012 09:55 AM
හොඳ වැඩසටහනක්, ලංකාවේ අපිට (ස)
මුණසිංහ Tuesday, 13 November 2012 09:59 PM
ඉතා හෝඳ ලිපියක්. ඔබට බොහොමත්ම ස්තුතියි (අ)
දිල්කි Wednesday, 12 December 2012 11:53 AM
පුරා විද්‍යාව විෂයක් කරන අපට තොරතුරු ගොඩක් වටිනවා (දී)
ඉෂාන් Thursday, 07 February 2013 12:23 AM
මේ වගේ අපේ පෞඩත්වයට මම ගොඩක් ආසයි. තව තව දේවල් පලකන්න. අපි බලාගෙන ඉන්නවා.(නදී)
රත්නායක Monday, 24 December 2012 12:24 AM
පාසල්ළමුන් වන අපිට මේක වටිනා ලිපියක් (දී)
ඉන්දික Saturday, 06 December 2014 06:14 PM
ඉතාම හොඳ ලිපියක්. තවත් මෙවැනි ලිපි පලකරන මෙන් ඉල්ලා සිටිමු (නදී)
සරසවි ආර්ට් Friday, 30 August 2013 09:43 PM
හුගක් හොද ලිපියක්. ඉගෙන ගන්න ළමුන්ට හුගක් දේවල් දැනගන්න පුළුවන්. තව ඉදිරියටත් මෙවැනි ලිපි පලකරන ලෙස ඉල්ලමි. (නි)
Nimeshi Saturday, 27 January 2018 03:31 PM
සිංහල බෞද්ධ අපට අවශ්‍ය වන්නේ මෙයයි