හිර ගෙදරට කුඩු ගේන හැටි ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1844 පනවන ලද බන්ධනාගාර ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්ත 26 August 2012
දරුවන් දස දෙනෙකුගෙන් නැවත ඇරඹුණු දස වසරක් වැසී තිබුණු ගමේ ඉස්කෝලේ අධ්‍යාපන පහසුකම් අතින් කළුතර දිස්ත්‍රික්කයේ ඉහළින්ම වැජඹෙන හොරණ අධ්‍යාපන කොට්ඨාසය නමගිය සුපිරි පාසල් රැසකටම හිමිකම් කියන අධ්‍ය 26 August 2012
කිරට ගොම මුසු කිරීම අනුරාධපුර නගරයේ පාසල්වල ද මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ඒ පළාතේ දේශපාලනය කරන අය නොදැන ගැනීමට හේතුවක් නැත. ඊට හේතුව මැත 24 August 2012
ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි. දස වැනි සි 20 August 2012
ජල ප්‍රශ්නයට හේතුව නියඟය නොවෙයි නැගෙනහිර ඇතුළු පළාත් සභා ඡන්ද තුනේ උණුසුම හා එජාප ඡන්ද සටනේ ප්‍රගතිය මෙන්ම නැගෙනහිර දේශපාලනයේ සංකීර්ණත්වය ගැන එජාප ජාතික සංවිධාය 20 August 2012
බිරියන් 13ක් එක්ක පවුල් කන ස්වාසිලන්තයේ ජාතියේ රජ්ජුරුවෝ ස්වාසිලන්ත රාජධානිය පිහිටා තිබෙන්නේ දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් රාජ්‍යය අතරය. එම කලාපයේ පිහිටා ඇති අවසාන සහ එකම අධිරාජ්‍යය ස්ව 19 August 2012
කපිල වස්තු සර්වඥ ධාතු ඉතිහාසය සම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ 19 August 2012
සැක සිතූ වෙළෙන්දා පුදුම කළ හාස්කම මීට දින කිහිපයකට පෙර කතරගම නගරයට පැමිණි පිරිසක් සිටියේ දැඩි තැතිගැන්මකින් යුතුවය. කතරගම දෙවියන් වැදපුදා ගැනීම පරමාර්ථය බව වචනයෙන් 19 August 2012
මගේ දියණිය හොල්මනක් නොවෙයි මහනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය සිසුවියක් දැන් අවතාරයක් ලෙස සැරිසරන බව කියන සිද්ධිය සම් 19 August 2012
දේවතා එළි හොල්මන් ඡායාරූප ගත හැකිද? කැමරාවේ සටහන්වන දේවතා එළි පිළිබඳවත්, විටින් විට කැමරාවේ සටහන් වන හොල්මන් සහ අවතාර පිළිබඳවත් කතා වලට වර්තමාන සමාජයේ විශාල ප්‍රසිද් 19 August 2012
මේ ආණ්ඩුව ආශ්චර්ය නිර්මාණය කරන්නේ නිදන් හොරුන්ගෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා සමග මේ කතා බහ එළැඹෙන පළ 19 August 2012
අනූහතරේ ජනපතිවරණයේදී පාවාදීම් සිදුවුණාද ? වර්ෂ 1994 ජනාධිපතිවරණය බෙහෙවින් තීරණාත්මක විය. දේශපාලන ඉතිහාසයට අපූරු තොරතුරු එකතු කළ මහජන මත විමසීමක් විය. හිටපු ජනාධිපති රණසිංහ පේ 19 August 2012
වැල්ලම්පිටිය මහ කුණු ගොඬේ කෑම යළි කඬේ දකින්නට ඇති පැහැදිලි අහස පවා ඒ දැවැන්ත කුණු කන්දෙන් මුවාවී ඇතැයි සිතෙන තරමට ඒ කුණු කන්ද උස්ව නැඟී සිටී. ඒ කුණු කන්දට උඩින් අහස පසුබිම 19 August 2012
අපේ ජයට හේතුව රටේ සංවර්ධනයයි ළඟ එන සබරගමුව ඇතුළු පළාත් සභා 03ක මැතිවරණ, ආණ්ඩුව මුහුණ දී ඇති සංවේදී අර්බුද හා කාලීන දේශපාලනය ගැන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැ 13 August 2012
ලංකාවෙන් අහසට යවන චන්ද්‍රිකාව අපේම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම මීට වසර දෙකක් යන තෙක්ම අප රට තුළ තිබූ සැබෑ නොවූ සිහිනයකි. නමුත් අද වන විට ඒ සිහිනය සැබෑවෙමින් 12 August 2012
අඟහරුගේ ජීවය සොයා නාසා යානය වැඩ අරඹයි මිනිසා බිහිවූ දිනයේ පටන් අහස දෙස බැලූවේ කුතුහලයෙනි. අහසින් එන දෙවියන් ගැනත් අඟහරු ලොවින් එන කුරුමිට්ටන් ගැනත් අනාදිමත් කාලයක දිට ඔ 12 August 2012
දේවාල ඉසව්වේදි මිනිසෙකුට වනඅලි ප්‍රහාරයක් නිකිණි පෝය ගෙවී දින දෙකකි. රාත්‍රි අදුර වැටුණද එය කෑලි කපන තද අදුරක් නොවේ. අදුරත් සමග අහසේ තරු එකිනෙක එබිකම් කරන්නට විය. තුරුවියන අතර 12 August 2012
කොළඹ වහල් දූපත වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘ස්ලේව් අයිලන්ඞ්’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳු 12 August 2012
බාල තෙලෙන් වෙච්ච හානිය පළමු වරට සිදුවන වැරැද්දක් අත්වැරදීමක් විය හැකිය. නොදැනුවත්කම විය හැකිය. බරපතළකමක් ගැන නොසිතා එම වැරැද්ද සිදුවූවා විය හැකිය. එවැනි ප 12 August 2012
මෛතී‍්‍ර - තිස්ස විවාදයට සූදානම් දේශපාලනඥයන්ගේ ඇතැම් කතා බහ විනෝදජනකය. තවත් ඒවා අභියෝගයකි. මේ ආදී වශයෙන් විවිධ වර්ගයෙන් ඇතිවන කතාබහ අපි අසා ඇත්තෙමු. දැන් යළිත් කතාවක 12 August 2012
මොන අභියෝග ආවත් පක්ෂයත් රටේ ජනතාවත් වෙනුවෙන් මගේ ගමන මම යනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා සමග මේ කතාබහ ඔහුගේ දේශපාල 12 August 2012
තමිල්නාඩුවේ ආයෙත් කොටි කඳවුරු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මේ වනවිට කොටි කඳවුරු දෙකක් පවත්වාගෙන යන බව බුද්ධි අංශ වාර්තාවක සඳහන් කර ඇත. මේ බව ඉකුත් ඉරිදා ”කර 12 August 2012
තෙල් බාලවීම මේ රටට සෑම ඛනිජ තෙල් බින්දුවක්ම ගෙන්වනු ලබන්නේ රාජ්‍ය අනුග්රහයෙනි. නැතිනම් තෙල් ගෙන්වීමේ, තොග රැස්කර තබා ගැනීමේ හා බෙදා හැරීමේ ඒක 10 August 2012
දෙපා ලද පින ලදිමි කතරගම ඇසළ උළෙලට සහභාගී වීමට නැගෙනහිර සිට යන වන්දනා නඩයක් සමග යාල වන මැදින් කිලෝමීටර 150 ක දුරක් ගෙවා කතරගමට එන්නට වාසනාව ලද්දෙමි. මඩක 08 August 2012
ගිලෙන නැවකට පනින මෝඩයන් එජාපයේ නෑ ළඟ එන පළාත් සභා ඡන්දය, එජාප අභ්‍යන්තරය හා කාලීන දේශපාලනය ගැන කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක දැක්වූ මත 06 August 2012
දළදා පෙරහරේ හාස්කම් වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි. එවකට රට ප 05 August 2012
කොළඹ වරායේ හදන අලූත් නගරය තවත් අනාගත සිහිනයක පෙර ලකුණු දැල්වෙමින් පවතී. ඉන්දියන් සාගරයේ පුංචි මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ සිහිනය යථාර්ථයක් බවට ප 05 August 2012
මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක් ”මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගි 05 August 2012
දඩයම්කරුවකුගේ වෙඩිපහරට ලක්වූ කුමන සද්දන්තයා කුඩුම්බිගල ආරණ්‍යයට පැමිණ දුක කියයි මහ වන මැද පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි සිවුරුමුල්ලේ ධම්මසිරි හිමියන් පරිසරයට දැඩි ඇල්මක් දැක්වු හිමි නමකි. මිනිස් වා 05 August 2012
මට ඕනෑනම් කැබිනට් ඇමැතිකමක් ගන්න පුළුවන් ක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් සතියේ සිට පුවත් මවමින් සිටී. ඒ ඔහු ආණ්ඩ 05 August 2012
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025