වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවේචනාත්මක විශ්ලේෂණයක යෙදෙන ප‍්‍රවීණ දේශපාලනඥයකු හා විද්වතකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා සඳහන් කරන්නේ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුම් මේ ව්‍යවස්ථාවට ආවේණික ලක්ෂණයක් බවයි. ඒ තරමටම එය කඩිමුඩියේ සකස් කරන ලද අසංවිධානාත්මක ලියවිල්ලකි. මේ සම්බන්ධයෙන් ඔහු කරුණු රාශියක් සිය විශ්ලේෂණයේ ගෙනහැර දැක්වීය. ආචාර්ය ඇන්. ඇම්. මීට වසර 32කට පෙර දුටු දේම විටින් විට සිදු වෙමින් පවතී. එක අතකින් මෙය හාස්‍යජනක විගඩමකි. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ද මේ ඊයේ පෙරේදා නිකුත් කළ නිවේදනයෙන්ද ව්‍යවස්ථාවේ මෙම අර්බුදය නැවත අවධානයට ලක්කර ඇත. ”1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමෙන් පසු පැවැති සියලූ ආණ්ඩු යටතේ, ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය අතර ගැටුම්කාරී තත්ත්වයන් දිගින් දිගටම සිදුවීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම ඓන්ද්‍රීය ලක්ෂණයකි.”
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නියත ගැටුම නැවත ඇරඹේ
ලලිත් Saturday, 13 October 2012 07:55 PM
කවුරු කළත් වරද වරදමය. එය සෙවීම පසෙකලා වඳුරු නාටක රඟපාන උදවිය ජනතා උදහසට ලක්වනු ඇත. (නි)