අධ්‍යාපන අවුල, සරසවි ඇදුරන්ගේ 06%ක් අධ්‍යාපනයට ඉල්ලීමේ වර්ජනය ඇතුළු කාලීන දේශපාලනය ගැන අධ්‍යාපන, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරුගේ මතවාදයයි මේ.
විභාගය අසමත්වන දරුවන්ටත් පැහැබර අනාගතයකට මගක් |
වසරකට වෙන්කරන මුදලිනුත් හරිහැටි වැඩක් ගන්නේ නෑ |
සරසවි ආචාර්යවරුන් මෙතැනට වැටීම කනගාටුදායකයි |
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම ප‍්‍රායෝගිකද?
නීලා Monday, 01 October 2012 08:03 PM
දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයත් සෑහෙන පසුබෑමකට ලක්වෙලා (නි)
රුවන් Wednesday, 03 October 2012 09:12 AM
එයා 6% වෙන් කරවාට කැමති නැද්ද? (නි)
රාජා Wednesday, 03 October 2012 02:33 PM
මල්ල අතට ගත්තානම් කඩේ යන්නම වෙනවා. (ස)
බණ්ඩාර Friday, 05 October 2012 12:35 AM
80% වෙන් කරන්න ඕනේ අධ්‍යාපනයට (දී)
හංසනී Tuesday, 09 October 2012 08:31 AM
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ළමුන් යොමුකරලා තම තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න හදන උත්සාහයක්ද මේ (නි)
තර්ඩ් Tuesday, 02 October 2012 08:20 AM
ඔබතුමා අවංක කෙනෙක් නිසා මෙවන් අදහස් පළකරන එක ගැන අපි පුදුම වෙන්නෙ නැහැ (නි)
සම්පත් Wednesday, 03 October 2012 08:06 AM
මා දේශපාලනයට ආවේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට.? (නි)