මෙලොව උපදින කිසිවකු කිසි විටෙක අත්නොදකින අත්දැකීමක් විඳගන්නට කළුතර කිතුලාව මෙනේරිතැන්න බිහාරිමුල්ලේ පදිංචි 74 හැවිරිදි හේවාසූරියගේ ධර්මසිරි නොහොත් ධර්මසිරි බාස්උන්නැහේට පසුගියදා ”වාසනාව” උදාවිය. ඒ තමාගේම මරණ සහතිකයත්, ගස්වල හා තාප්පවල අලවා තිබූ තමාගේම මරණ දැන්වීමත්, තම අවසන් කටයුතු සිදු වූ ආකාරය දැක්වෙන සී.ඞී. තැටිය හා ඡායාරූප දැකබලා ගන්නට ලැබීමත්ය. කෙසේ වෙතත් මෙම සිද්ධිය රටේ ආන්දෝලනයට තුඩු දුන් එකක් විය.
දැන් ජීවත්වන්නේ මරණ සහතිකය අතේ තියාගෙන |
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1321
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිහිදන් කර ටික දිනකින් යළි නිවසට පැමිණි මිනිසකුගේ අරුම පුදුම කතාව
වෙනුර Sunday, 28 October 2012 09:24 PM
මේක මිනිස්සුන්ට මුල අමතක තවත් කතාවක්. (නි)
නදී Monday, 29 October 2012 12:43 AM
නාදුනන මළ සිරුරක් ගෙනයාමට පෙර මීට වැඩිය සැළකිළිමත් වියයුතුයි. (නි)
ෂෙරීෆ් Tuesday, 30 October 2012 03:17 PM
අඩු ගානේ අනුලාවතීටවත් බැරි වුණාද ධර්මසිරිව අදුර ගන්න (ස)
ෂිෆා Monday, 29 October 2012 02:34 PM
මේක ලෝක පුදුමයක්. (නි)
ලලිත් - කටාර් Sunday, 28 October 2012 07:44 PM
අනිච්චාවත සංඛාරා! (නි)
අමිල Monday, 29 October 2012 03:07 PM
සාධු.....