දකුණු ආසියාවේ පැරණිම මානව සොහොන කුරගලින් කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශී‍්‍ර ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයා හෙවත් බලංගොඩ මානවාගේ සුවිශේෂී තොරතුරු හමුවීමට ඉඩ ඇති බව අ 12 May 2013
මම සිංහල ලියන්න කියන්න ඉගෙන ගත්තෙ ලංකාදීප පත්තරෙන් විනිසුරුවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හා පරිපාලකයෙක් ලෙස වසර 60ක පමණ කාලයක් රටට සේවය කළ වෝල්ටර් ලද්දුවහෙට්ටි මහතා අනග 12 May 2013
කොටි බිම හෙලූ ලයන් එයාර් යානය ගොඩගත් දවස ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනෝව් 24 (AN 24) ගුවන් යානය අතුරුදහන් වී වසර 15කි. යානය අතුරුදහන්වීමෙන් පසුව යානයට සිදුවු දේ පිලිබඳව විවිධ මත ඉද 12 May 2013
එදා මුහුදු කොටි හිටිය වාකරේ අද මුහුදු වැද්දෝ 1990 වසර පමණ වන විට වාකරේ යනු ඉතා දියුණු නගරයකි. එයට හේතුව එහි යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමය. යුද හමුදා කඳවුර ස්ථාපිත 12 May 2013
කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම අද සමාජයේ මිනිස්සු යහමින් මුදල් ඉපැයීම සඳහා විවිධ දේ කරති. ඒ අතුරින් ආයුධ ජාවාරම, මත් ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාප 12 May 2013
මෝඩ චූන් විශ්වාස භංගය . මධ්‍යතන යුගයේ ආණ්ඩුව හා ආගම අතර පැවැතියේ එකිනෙකට සහසම්බන්ධ වූ සබඳතාවකි. එදා ආණ්ඩුව නැත්නම් රජු පාලනය කරනු ලැබුවේ කතෝ 10 May 2013
ආසියාවේ ආශ්චර්ය පඩි ගෙවන්නෙත් ණය අරගෙන එජාපය ඇතුළු විපක්ෂ මැයි රැළි සඳහා එක් වූ අතිවිශාල ජනතාව ගැනත් ජනතාව අද විඳින අධික ජීවන බර, විරැකියාව ඇතුළ 06 May 2013
ගනුදෙනුකරුගේ පසුම්බිය හිස්කරන උපක්‍රම ‘‘ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ’’ ඈ ළමැද සයනයක් කරගත් කිසිවකුට ඈ ළය මඬල නොපෙනෙයි. ඇය ල 05 May 2013
එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය 1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා සවස 6.40 ට එංගලන්තයේ ව 05 May 2013
ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උසින් බඳින ලද ශබ්දවාහ 05 May 2013
වයඹ දිග මුහුදේ දුපත් දාහතර බත්තලන් ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89ක් වන අතර උච්චිමුනේ 05 May 2013
යුද ජයග්රහණයෙන් සිව් වසරකට පසු වාකරේ යුද ජයග්‍රහණයට සිව් වසරකි. තිස් වසරක යුද්ධය තුන් වසරකින් ජයගෙන සිව් වසරක් ඉක්ම යන කල්හි අපි වාකරේ ගියෙමු. ඒ එම ජනයාගේ ජීවිතේ අලූත 05 May 2013
විදුලිය අර්බුදයට විකල්ප බලශක්ති ක්‍රම කශේරුකාව වක ගැසෙන තෙක් ජීවන බර උසුලන ජනතාවගේ කරමතට තවත් බරක් පැටවුනේ විදුලිබිල ගාස්තු ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟය. ‘‘නඩුත් හා 05 May 2013
මැයි දිනය සැමරූ හැටි ලෝකය නිමැවී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින් යැයි මැක්සිම් ගෝර්කි ලීවේය. ඒ ලෝකය අලූත් වෙවී ඉදිරියට යන්නේ පීඩිත කම්කරු 05 May 2013
වකුගඩු ලෙඩ හදන වල් නාශකයක් තවමත් රජරට වෙළෙඳ පොළේ උතුරු මැද පළාතේ පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවසන් වාර්තාවේ කරුණු රැසක් හෙළි කොට තිබේ. 05 May 2013
විදුලි බිලේ නොකී කතාව ‘එදා කොත්මලේ බලාගාරෙ වැඩ ආරම්භ කරන්නවත් බැරි කාලයක් තිබුණා. ආරාධනා පත්‍රය මුද්‍රණය කරලත් වැඩ පටන් ගන්න උත්ස 03 May 2013
දුමින්දට ප්‍රතිකාර කළ හැටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ශ්‍රී ජයවර්ධනප 03 May 2013
විදුලි බිල වැඩිවීම කාගේවත් ඇඟේ ගහන්න බෑ... ඉතිහාසයේ නොවූ තරම් ඉහළ මිලකින් හා ප්‍රතිශතයකින් මෙරට විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුව පසුගියදා ගත් තීන්දුවෙන් මුළු රටම 29 April 2013
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව අම්බපාලියයැයි ඈ නම් ලද්දීය. ලෝකයේ ඉපැරණිම රැකියාව රන්කහවනු උපයන මාවත බවට පත්කරගත් අම්බපාලියන් උකුසු ඇස් ගෙන, ම 27 April 2013
කොට කලිසම් සුරූපිකාවන්ගේ ගුවන් සේවය නොක් එයාර් යනු තායිලන්තයේ, මිල අඩු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවකි. නොක් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං ඇතුළු සෙසු ගුවන් යානා සෑම එකකම න 27 April 2013
රඹුක්කන අලි කෞතුකාගාරය උන්නත් දාහයි මළත් දාහයි යනුවෙන් කියමනක් තිබේ. ඒ වටිනාකම පැරැණියන් තබා ඇත්තේ අලියාටය. නැත්නම් ඇතාටය. ඇතා මළත් උගේ දළ අඩුතක්සේරුවට නො 27 April 2013
මුල්ම වතුකම්කරු සටනට මුල්වූ මුල්ඔය වත්ත ශ්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසය දහදියෙන් ලෙයින් සහ කඳුළෙන් ලියැවූවකි. එදා කම්කරු අරගල වලට පන්නරය ලබා දෙන්නට සටන් කළ සහෝදරවරුන් අ 27 April 2013
ඔබාමාගේ යුද අපරාධ වහන්න ඇමෙරිකාවේ ත්‍රස්ත බියක් ඇතිකළ බවට චෝදනා ඇමෙරිකාවේ බොස්ටන් නුවර ඉකුත් 15 වැනිදා පැවැති මැරතන් තරගයට බෝම්බ එල්ල කළ බවට ඇමෙරිකානු ආරක්ෂක අංශ සැක කළ තරුණයන් දෙදෙනා සෙවීම ඇරැඹු 27 April 2013
විදුලිය ගාස්තු නැංවීමට එරෙහි පාර්ලිමේන්තු ගෝරිය විදුලිය ගාස්තු ඉහළ දැමීමේ අර්බුදය ගිය සතියේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට තදින් බලපෑවේය. අඟහරුවාදා පාර්ලිමේන්තුව පැයකුත් විනාඩි තිස 27 April 2013
විකුණන්න බැරිව ගොවිබිමේ කුණුවෙන එළවළු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන රැසක පසුගිය දිනවල වැඩි අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලාංකික ජනතාවගේ බත් පිඟාන රස කරවන එළවළු සපයන ගොවියා 27 April 2013
ගොවීන්ගේ වෙස්ගත් මුදලාලිලා වී අලෙවි මණ්ඩලයට වී විකුණන හැටි වංචාව, හොරකම, ජනතා මුදල් ගසා කෑම පමණක් නොව අඩු ආදායම් ලබන ජනතාවට පමණක් දෙන සහනාධාර පවා ගසාකෑමද අතීතයේ සිටම අප රටේ අඩුවැඩියෙන් ක් 27 April 2013
විදුලියෙන් ඇනගැනීම ‘අද දවසේ හතුරකුට දිය යුතු හොඳම තෑග්ග කුමක් විය යුතුයි කියලද ඔබ සිතන්නේ?’ පසුගියදා ජනපි‍්‍රය ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් 26 April 2013
විදුලි මණ්ඩලයට ගොඩ ඒමක් නෑ විදුලි බිල දැවැන්ත ලෙස වැඩි කිරීමට ආණ්ඩුව තීන්දු කිරීම, රටේ අධික ණය බර, ජනතාවගේ අධික ජීවන බර හා රටේ අනාගතය මෙන්ම ආණ්ඩුව 22 April 2013
මන්නාරම් වෙරළේ ඉංගී්රසි බංගලාව ශිලාවතුර මූදුතීරය අදත් මනස්කාන්තය. පුත්තලමේ සිට මන්නාරම දක්වා වූ ඒ අපූරු වෙරළේ සැඟවුණු අතීත රහස් අපමණය. මන්නාරම් මූදු බොක්කේ ශි 21 April 2013
ධීවර දැල්වලට පැටලෙන කිඹුල්ලු සමුද්‍රයට වැසි ජලය රැගෙන එන ගල්ඔය ගංඟාව එම ජලාශයට සම්බන්ධ වන ස්ථානය "මකරය” (Makare) නමින් හැඳින්වේ. බිබිල බුලූපිටියේ (x 21 April 2013
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026