දම්බරාව ගම්මානයේ ඇවිදින හිස නොමැති අවතාරය අවතාරය සැරිසරනවායැයි කියන සමගි මාවත හිස නොමැති අවතාරයක් මහනුවර කුණ් 19 May 2013
අපේ ගුවන් යානා පරණයි ඒ නිසා අලූත් ඒවා ගන්න වෙනවා අපේ රටේ ජාතික ගුවන් සේවාවක් ලෙස කි‍්‍රයාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බොහෝ විට විවේචනයට ලක් වන්නකි. විශේෂයෙන් ලාභ අවමව පවත්ව 19 May 2013
ප්රභාකරන්ට නැව් මිලදීගත් පාසල් මිතුරා හෙළිකළ තොරතුරු ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොළඹ ත්‍රස්තවාදී කොට්ඨාසයේ (ටී.අයි.ඞී) පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2007 වසරේ සැප්තැම 19 May 2013
අන්තිම සටන පටන් ගත්තේ දාහත්වැනිදා රෑ දෙක හමාරටයි තිස් වසරක යුද්ධය තුන් වසරක වික්‍රමාන්විත මෙහෙයුමකින් ජයගෙන සිව්වසරකි. යුද්ධයේ ආරම්භයේ සිට වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල 19 May 2013
එදා යුද්ධයෙන් වැනසුණු වාකරේ අද එකල වාකරේ යනු කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ මුහුදු කොටි බළකායේ මූලස්ථානය පිහිටා තිබූ ස්ථානය වේ. එහෙත් නැගෙනහිර මුදා ගැනීමත් සමග ඒ 19 May 2013
පැරිස් සරාසඳ සමුළුව පැරීසියේ කෙටි නාට්‍ය තරගාවලිය ප්‍රවීණ නාට්‍ය ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කිසාගෝතමී සරච් 13 May 2013
සෞදියේ සමා කාලය මෙහෙමයි විවිධ හේතුමත විවිධාකාරයෙන් අවතැන්වූ හෝ නීති විරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින විදේශකයන් ගැන සෞදි රජය අවධානය යොමු කළේ අද ඊයේ නොවේ. වි 13 May 2013
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම් අඳුරත් සමඟ ඇරඹෙන රැය වඩාත් දිගුවෙයි. අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, නැටුම්, කලකෝලහාල මේ සියල්ලක් රාත් 12 May 2013
ත්‍රස්තවාදය අවසන් කර වසර 4යි කොටි සංවිධානය ඔවුන්ගේ බල ප්‍රදේශවල පොලිස් ස්ථාන පිහිටවනු ලැබුවේ 1991 වසරේදීය. කොටි පොලිසියේ ලොක්කා වූයේ කාලයක් ශ්‍රී ලංකා පොලිසි 12 May 2013
පල්ලියවත්ත දුපතේ අවසන් මාදැල් ව්‍යාපාරිකයා කල්පිටිය අර්ධද්වීපය ඇසුරේ පවතින ප්‍රධාන දුපත් දෙක ලෙස සැලකෙන්නේ බත්තලන්ගුංඩුව සහ පල්ලියවත්ත දුපත්ය. මේ දුපත්වල දැකිය හැකි, ස 12 May 2013
දකුණු ආසියාවේ පැරණිම මානව සොහොන කුරගලින් කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශී‍්‍ර ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයා හෙවත් බලංගොඩ මානවාගේ සුවිශේෂී තොරතුරු හමුවීමට ඉඩ ඇති බව අ 12 May 2013
මම සිංහල ලියන්න කියන්න ඉගෙන ගත්තෙ ලංකාදීප පත්තරෙන් විනිසුරුවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හා පරිපාලකයෙක් ලෙස වසර 60ක පමණ කාලයක් රටට සේවය කළ වෝල්ටර් ලද්දුවහෙට්ටි මහතා අනග 12 May 2013
කොටි බිම හෙලූ ලයන් එයාර් යානය ගොඩගත් දවස ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනෝව් 24 (AN 24) ගුවන් යානය අතුරුදහන් වී වසර 15කි. යානය අතුරුදහන්වීමෙන් පසුව යානයට සිදුවු දේ පිලිබඳව විවිධ මත ඉද 12 May 2013
එදා මුහුදු කොටි හිටිය වාකරේ අද මුහුදු වැද්දෝ 1990 වසර පමණ වන විට වාකරේ යනු ඉතා දියුණු නගරයකි. එයට හේතුව එහි යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමය. යුද හමුදා කඳවුර ස්ථාපිත 12 May 2013
කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම අද සමාජයේ මිනිස්සු යහමින් මුදල් ඉපැයීම සඳහා විවිධ දේ කරති. ඒ අතුරින් ආයුධ ජාවාරම, මත් ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාප 12 May 2013
මෝඩ චූන් විශ්වාස භංගය . මධ්‍යතන යුගයේ ආණ්ඩුව හා ආගම අතර පැවැතියේ එකිනෙකට සහසම්බන්ධ වූ සබඳතාවකි. එදා ආණ්ඩුව නැත්නම් රජු පාලනය කරනු ලැබුවේ කතෝ 10 May 2013
ආසියාවේ ආශ්චර්ය පඩි ගෙවන්නෙත් ණය අරගෙන එජාපය ඇතුළු විපක්ෂ මැයි රැළි සඳහා එක් වූ අතිවිශාල ජනතාව ගැනත් ජනතාව අද විඳින අධික ජීවන බර, විරැකියාව ඇතුළ 06 May 2013
ගනුදෙනුකරුගේ පසුම්බිය හිස්කරන උපක්‍රම ‘‘ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ’’ ඈ ළමැද සයනයක් කරගත් කිසිවකුට ඈ ළය මඬල නොපෙනෙයි. ඇය ල 05 May 2013
එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය 1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා සවස 6.40 ට එංගලන්තයේ ව 05 May 2013
ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උසින් බඳින ලද ශබ්දවාහ 05 May 2013
වයඹ දිග මුහුදේ දුපත් දාහතර බත්තලන් ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89ක් වන අතර උච්චිමුනේ 05 May 2013
යුද ජයග්රහණයෙන් සිව් වසරකට පසු වාකරේ යුද ජයග්‍රහණයට සිව් වසරකි. තිස් වසරක යුද්ධය තුන් වසරකින් ජයගෙන සිව් වසරක් ඉක්ම යන කල්හි අපි වාකරේ ගියෙමු. ඒ එම ජනයාගේ ජීවිතේ අලූත 05 May 2013
විදුලිය අර්බුදයට විකල්ප බලශක්ති ක්‍රම කශේරුකාව වක ගැසෙන තෙක් ජීවන බර උසුලන ජනතාවගේ කරමතට තවත් බරක් පැටවුනේ විදුලිබිල ගාස්තු ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟය. ‘‘නඩුත් හා 05 May 2013
මැයි දිනය සැමරූ හැටි ලෝකය නිමැවී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින් යැයි මැක්සිම් ගෝර්කි ලීවේය. ඒ ලෝකය අලූත් වෙවී ඉදිරියට යන්නේ පීඩිත කම්කරු 05 May 2013
වකුගඩු ලෙඩ හදන වල් නාශකයක් තවමත් රජරට වෙළෙඳ පොළේ උතුරු මැද පළාතේ පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවසන් වාර්තාවේ කරුණු රැසක් හෙළි කොට තිබේ. 05 May 2013
විදුලි බිලේ නොකී කතාව ‘එදා කොත්මලේ බලාගාරෙ වැඩ ආරම්භ කරන්නවත් බැරි කාලයක් තිබුණා. ආරාධනා පත්‍රය මුද්‍රණය කරලත් වැඩ පටන් ගන්න උත්ස 03 May 2013
දුමින්දට ප්‍රතිකාර කළ හැටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ශ්‍රී ජයවර්ධනප 03 May 2013
විදුලි බිල වැඩිවීම කාගේවත් ඇඟේ ගහන්න බෑ... ඉතිහාසයේ නොවූ තරම් ඉහළ මිලකින් හා ප්‍රතිශතයකින් මෙරට විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුව පසුගියදා ගත් තීන්දුවෙන් මුළු රටම 29 April 2013
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව අම්බපාලියයැයි ඈ නම් ලද්දීය. ලෝකයේ ඉපැරණිම රැකියාව රන්කහවනු උපයන මාවත බවට පත්කරගත් අම්බපාලියන් උකුසු ඇස් ගෙන, ම 27 April 2013
කොට කලිසම් සුරූපිකාවන්ගේ ගුවන් සේවය නොක් එයාර් යනු තායිලන්තයේ, මිල අඩු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවකි. නොක් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං ඇතුළු සෙසු ගුවන් යානා සෑම එකකම න 27 April 2013
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025