අවුරුදු හතේ සිට පිළිම නෙළන හාමුදුරුවෝ ”මේ තරම් සියුමැලි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා” කරුණා වැගිරෙන සිතුවිලි දහ 28 July 2013
කතරගම පෙරහර බලන රාළගේ අවුරුද්දක වැටුප රුපියල් දෙකයි ශත අසූදෙකයි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 7 වැනිදා ඇරැඹී අගෝස්තු 21 වැනිදායින් අවසන් වේ. අවසන් මහ ප 28 July 2013
”කිවිදා දැක්ම” සාමාන්‍ය ජනයා අතරට ගෙන යන්න වුවමනා වුණා ඔහුගේ සුරතට පන්හිඳ හොඳින් හුරුපුරුදුය. වසර 35කට එහා ගිය දිගු මාධ්‍ය ඉතිහාසයකට උරුමකම් කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන 28 July 2013
බැන බැන හිටපු ආණ්ඩුවට එකතුවුණා කියලා මට දුකක් නෑ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ සිටි හැඩකාර, කටකාර තරුණ මන්තී‍්‍රවරයෙකි. ආණ්ඩුවට රිදෙන්න ප්‍රහාර එල්ල කළද ඔ 28 July 2013
පාසල් විභාග ප්‍රශ්න පත්‍රයෙත් ලෙඩ ”ඉන්දියාවට සංක්‍රමණය වීම සඳහා ආර්යයන් භාවිතා කරන ලෙස වයඹ දිග ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ දුම්රිය මාර්ගය කුම 28 July 2013
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන නයගරා යැයි කියූ විගස අපට සිහි ගැන්වෙන්නේ ලෝ ප්‍රකට සුන්දර නයගරා දිය ඇල්ලයි. නයගරා උද්‍යානය ගැන කවුරුවත් කතා කරන්නේ 24 July 2013
සුන්දර නයගරාව... විශාරද නන්දා මාලනිය සහභාගී වූ නන්දාමාලනී ගීතාවලී ප්‍රසංග කීපයක් කැනඩාවේ නගර කීපයකදී පසුගියදා පැවැත්විණි. වො 24 July 2013
රජෙක් උපන්නා... විලියම් කුමරු සහ කේට් කුමරිය බි්රතාන්යයේ කේම්බි්රජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඞ්ල 24 July 2013
ඇමෙරිකාවේ රහස් සොරාගත් රුසියන් සුරූපිනිය ඇනා චැප්මන් ඇමෙරිකා රජය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයත්, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියත් සමඟ එක් වී, හොර රහසේ සිදු කරන ඔත්තු බැල 21 July 2013
වීර මද්දුම බණ්ඩාරගේ පිය ගැටුණු මහ වලව්ව වීර මද්දුම බණ්ඩාර ළදරුවා ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුර පුරා දිව ඇවිදිමින් කෙළි දෙළෙන් පසුවූ අයුරු සිහියට නගා ගැනීම ඇහැලේපොල මහාද 21 July 2013
යෝග ශාස්ත්රයේ ආධ්‍යාත්මික සුවය ඈත අතීතයේ මේ ලෝකයේ මිනිසුන් පහළ වූ යුගයේ ඔවුන්ගේ ශරීරයේ විශාල ආලෝකයක් පැවති බව කියැවෙනවා. ඒ මගින් අඳුරක් තුළ වුවත් දැකීමේ 21 July 2013
ලංකා මුහුදේ ගිලී මැරුණු යුකේ‍්‍රන සුරූපිනිය පිටියානා නෙකෝ යුකේ‍්‍රන් ජාතික සුරූපී ගුවන් සේවිකාවකි. සුරූපී ගුවන් සේවිකා නෙකෝ මෙරටට පැමිණියේ ඇයගේ හොඳම මිතුරිය 21 July 2013
මේ ඇත්තන්ට රථගායත් කොදොයි... වැදිනායක වන්නිය ලැත්තන්ටත් වාහනයක් ඉස්සර කාල මැජ්ච ඇහිරුකුලට මන්දොකෙරුවොත් මේ ඇත්තන්ට දඩු කැච්චවල්වලින් මංගච්චල නගර පොජ්ජට මංගච්චල කතා දමන්න තරම් ඇත්ත 21 July 2013
ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහර වෙනුවෙන් පේ වෙන කතරගම පුදබිමේ අසිරි සිරිය ඔබට ලියන්නට අපි ඉකුත්දා එහි ග 21 July 2013
යුද සමයේ අපි සමහර ඉලක්ක ගත්තේ සති ගණන් නිරීක්ෂණය කරලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් නික්ම යන රොෂාන් ගුණතිලක සමග කතා බහක් නියත දහම ලෙස වෙන් වී යන්නට දවස ඇවි 21 July 2013
රූකාන්ත - චන්ද්‍රලේඛාට හිරිහැර කළ ජනපති රැකවලූන්ගේ ඉරණම ? ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව ඇතුළු වී ඔවුනට අඩත්ත 21 July 2013
කැනඩාවේ රජකරන ලොව දිගම කොණ්ඩය හිමි ලාංකිකයා සුදේශ් මුතු ලොව සිටින දිගුම කොණ්ඩය හිමි පුද්ගලයා වන්නේ ඔහුය. එය ගිනස් වාර්තාවකි. ගිනස් වාර්ත 14 July 2013
භවයක් පාසා හිමාලයේ බවුන් වඩන යෝගියෝ කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ. තිර අ 14 July 2013
ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දිනූ දිරිය දැරිය පාසලේ පිළිගැනීම රට ජයගත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා දුෂ්කර ගම්මානවල ඉපිද දුෂ්කරතා ර 14 July 2013
ජූලි අහසේ අසිරිය මෙම මාසයේ රාත්‍රී අහසේ ග්‍රහලෝක සහ තාරකා රාශි කීපයක් ඔබට දැකගත හැකිය. හිරු පෑයීමට පෙර අලූයම නැගෙනහිර අහසේ බ්‍රහස්පති සහ අඟ 14 July 2013
රාතී‍්‍ර සමාජ ශාලාවේ ජීවිතය මෙහෙමයි නිදහසේ සරන්නට අහසක් උනුනට හිමිය. ඒ උන් පියාපත් විහිදා ඉගිල්ලෙන කුරුල්ලන් වූ හෙයිනි. නිදහසේ ජීවත් වෙන්නට පොළොවත් අපට 14 July 2013
ඉන්දියාව කරන වැඩේ හරිද ? තමන්ට නැති දෙයක් සම්බන්ධයෙන් අනුන්ට ඊර්ෂ්‍යා කිරීම සිත දියුණු කර නොගත් සාමාන්‍ය ජනයාගේ ලක්ෂණයකි. එය රාජ්‍යයකට 14 July 2013
ප්‍රාදේශීය දේශපාලකයන්ගේ නිමාවක් නැති චණ්ඩිකම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ චණ්ඩිකම්වල කෙළවරක් නැත. කුඩා දරුවකුට නම් වැරැද්කට දඬුවමක් කළ හැකිය. එහෙත් විවිධ නොපනත්කම් කරමින් ඇට් 14 July 2013
ආණ්ඩුවේ ආචාර ධර්ම මාධ්‍යයේ යහපතටද? ජනමාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් දැනටමත් නොයෙක් අදහස් ඉදිරිපත් වී තිබේ. ආණ්ඩ 10 July 2013
කොබ්බෑකඩුව අහිමි වී වසර 23 යි වසර 30ක කුරිරු යුද්ධය අවසන්ව බෙදුම්වාදී කොටි ත්රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවන්ගෙන් ලක් පොලව මත ගලා ගිය රුධිර දහාරාවන් නෑවති 08 July 2013
කූඩාරම ළඟටම ආ තනි අලියා රුක්ෂාන් ඇතුළු පිරිස ගමන්ගත් ජීප් රථයට සිදුවූ හානිය සුළු පටු නොවේ. තමන් සතුව තිබූ උපකරණ භාවිතා කරමින් එල්ලෙමින් තිබූ කොටස් යම් පමණ 07 July 2013
දකුණු ආසියාවේ විශාලම ලොන්ඩරිය බන්ධනාගාරයක් තුළ සුපිරි තත්ත්වයක් ගැන සඳහන් වන විටම කෙනකුට එක් වරම සිහිගැන්වෙනුයේ යම්කිසි අසාධාරණ අවනීතිමය පැවැත්මක් පිළිබඳව ය. 07 July 2013
හිමාල වනයේ යෝගීන් ඇසුරේ තුරු මුදුන් මතින් සඳඑළිය ගලයි. නිල් පැහැයෙන් නෙතට හසුවන දැවැන්ත බඳ සහිත වනස්පතින්ගෙන් ගහන වූ වන අරණට පෙම් නොකර සිටිය හැක්කේ අසිරිම 07 July 2013
දඹදෙණියේ සිට ලක්දිව එක්සේසත් කළ රජතුමාගේ පුරාවෘත්තය වයඹ පළාතේ සශ්‍රීක ප්‍රදේශයක් වන දඹදෙණිය සොබාසිරියෙන්ද සම්ප්‍රදායික ගැමි ජීවන රටාවෙන්ද යුතු ගම්මානයකට නිදර්ශනයකි. දඹදෙණ 07 July 2013
යකඩ යකාට බම්බු ගේට්ටු යකඩ යකාගේ ගොරහැඩි ශරීර කූඩුවට යටවී, ජීවිතයෙන් සමුගත් අපේම මිනිසුන්ගේ ඛේදනීය ඉරණම් පිළිබඳ අපි ගෙවුණු මාසයේදී දුටුවෙමු. මාසයකදී දුම 07 July 2013
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026