ජපන් කුමරියට රජ මැදුරක් වූ කණ්ඩලමේ කාමරය කතිකාව ශාලාවට අවට සුන්දරත්වය පෙනෙන අයුරු... ඉකුත්දා ලංකාවට පැමිණි ජපන් රජකුමරිය මහනුවර ඇසළ ප 11 September 2013
පාසලට ළමයින් ඇතුළත් කර ගන්න ලිංගික අල්ලස් ගන්න අලූත්ම සෙල්ලම අල්ලස් ගැනීම සඳහා කප් ගැසූ ආයතන ගැන පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ගෙ 08 September 2013
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රකාශනය ලබන 21 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් මැතිවරණය නිමිත්තෙන් දෙමළ ජාතික සංධානය සිය ඡන්ද ප්රකාශනය නිකුත්කළේය. පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක 08 September 2013
ලොකුම මත්කුඩු තොගය අල්ලා ගත් හැටි ශ්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂි රටක් බවට වාර්තා රැසක් තබා තිබේ. නිර්මල බුදු දහම ඉතිරිව ඇති රටක් ලෙස, සංග්‍රහශීලි ජාතියක් හැටියට ශ්& 08 September 2013
ආණ්ඩුවේ මැණික් ඉඩම් කොල්ලකන දේශපාලන ගෝල බාලයෝ ආණ්ඩුවේ ඉඩම් කොල්ලකෑමේ අමිහිරි සිරිත ආරම්භ වූ වකවානුව ගැන ස්ථිර වශයෙන්ම කියන්නට කාටත් හැකියාවක් නැත. කලකට ඉහතදී වාණිජ වැවි 08 September 2013
හූනියම් කපන්න පොළොව යට වැළලී මියගිය යකැදුරා හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වෙන යාතු කර්මයකි. මෙය භූමි ෙඡ්දන යාතුකර්මය ලෙස හැඳින්වෙන අතර යම් ඉඩමක කිසියම් දෝෂයක් ඒ කිය 08 September 2013
හෙළයේ සටන් රහස අංගම් අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදු 07 September 2013
මෙහෙමත් ජීවිත පසුගිය වසරේ දෙසැම්බර 23 වැනිදා රාත්‍රි 9.20ට ජෙනෝවා දුම් රිය ස්ථානයේන් මිලානෝ නුවර බලා පිටත්වන විශේෂ ශීඝ්‍රගාමි දුම්රිය බලාපොරොත්ත 07 September 2013
ශරීර අභ්‍යන්තරයේ ඇති චක්‍ර අවධි කරගැනීම යෝගාසන ප්‍රගුණ කරන කා තුළ වුවත් තම සිරුර අභ්‍යන්තරයේ ඇතැයි කියන චක්‍ර අවධි කරගැනීම සඳහා ආසාවක් උපදී. එය වැරදි නැත. කාහටවුව ද ච 07 September 2013
බින් ලාඩන් නිවෙසේ සිටිනු අහසේ සිට දකියි මෙහෙයුම සිදුවන කාලයේදි බින්ලාඩන් හැඳින්වීමට ජෙරනිමෝ යන නම යොදා ගැනීමට සියලූ දෙනාම තීරණය කළහ. දෙවැනි හෙලිකොප්ටරය පරිශ්‍රයට 07 September 2013
සුභූති හිමියන් ජපකොට එවූ මුත්තර බල්ලා ටවුන් හෝල් හන්දියේ වටරවුම මැද තුනටියට දකුණු අත තියාගත් ප්‍රතිමාව! ඕව් ඉතිහාසය නොදත් වුන්ට සැරසිලිි කරන්නට යතුරක් අතින් ගත්,  07 September 2013
චිත්‍රපට ශාලාවේ ”බොක්ස් කුටිය” ගැන කතා චිත්‍රපට ශාලාවල ඇති ”බොක්ස්” කුටි වෙනුවෙන් අලූත් නීති ගෙන එන්නට යන බව පසුගිය කාලයේ වැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එලෙස නීත 07 September 2013
ඇල වූ කුලූනේ අවන්හල ෆ්රැන්කි ටොමෑටෝ ඉතාලියේ ඇති පීසා කුලූන ලෝ ප්‍රකට වූවකි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පීසා කුලූන ලෝ ප්‍රකට වී ඇත්තේ, එය එක් අන 04 September 2013
ප්‍රංශ මාධ්‍ය හිටපු ජනපති උසාවි දක්කයි ප්‍රංශයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායකයේ උත්තරීතර මණ්ඩලයක් වූ ප්‍රංශ ව්‍යවස්ථාදායකයේ මණ්ඩලයේ සමාජිකත්වයෙන් හිටපු ජන 01 September 2013
බලු විවාහය කෙරුනේ මෙහෙමයි විවාහ මංගල්‍යයකට ආරාධනා ලැබීම යනු සාමාන්‍ය දෙයකි. එහෙත් කාන්තාවක හා පිරිමියෙකු අතර සිදුවන විවාහයකට එහා ගිය අපූරු විවාහ මංගල්‍ය 01 September 2013
ගම්පහ රන්බඩු කොල්ලයේ සැකකරුවන් ඇල්ලුවේ මෙහෙමයි විනාඩි අටක් ඇතුළත සිදුවූ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු කොල්ලය සිදුවී පැය 48ක් 01 September 2013
බොරලු කැපීමෙන් විනාශ වන විල්පත්තුව මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලූ ලබාගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙ 01 September 2013
මාධ්‍යවේදිනියගේ නිවසට පහර දීම සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම යම් පාර්ශ්වයක හිරිහැරයට ලක් වූයේ ඉකුත් සතියේය. ඒ මාධ්‍යවේදීන්ට එල්ල ව 01 September 2013
ඉන්දියාව කැළැඹූ කැනේඩියානු සුරූපිනිය සනී ලියොන් මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වන 31 August 2013
තෙවැනි ඇස අවදි කර ගැනීම මනුෂ්‍ය ලොව ඇති ඇතැම් දේ මිනිසුන්ට ඉතා පහසුවෙන් දකින්නටත් අවබෝධ කරගැනීමටත් හැකි වෙයි. එනමුත් අපට නොපෙනෙන නොදැනෙන බොහෝ දේ ද අප අවට 31 August 2013
යුද නිමාවෙන් පසු උතුරෙන් මතුවන පුරාවස්තු යාපනය අර්ධද්වීපය හරහා තල් අරඹ සිපිමින් හමා එන කටුක වූ සුළං රැල ගතේ විඩාව සංසිඳුවීමට යම් තරමකින් සමත්වීම සැනසීමකි. නමුත් හාත් 31 August 2013
ඉල්ලම් සෝදන ගමන් වට්ටියේ මැණිකක් ගිල දමයි වටිනාකමින් අඩු කපා ඔපදැමු මැණික් තම සැමියා වු සිරිදාසට පතල් පොළේ දී කරදරයක්වු බවට එහි මැනේජ 31 August 2013
මොන්ටි්රයල් නුවර පුණ්‍ය භූමිය ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන්ගේ පූජනීය තැනක් ලෙස කැනඩාවේ මොන්ටි්රයල් නගරයේ පිහිටි ශාන්ත ජුසේ මුනිඳුන්ගේ දේව 28 August 2013
පිල්ලේ ආවේ මොකටද ? වසර දෙකක් තිස්සේ ඇය වෙනුවෙන් අපි බලා සිටියෙමු. ඒ සියැසින්ම ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැක බලාගැනීමටය. විවිධ ගැරහිලි මධ්&z 25 August 2013
ගම්පහ නගරයේ විනාඩි අටේ මහා කොල්ලය ගම්පහ රෝහල අසල පිහිටි පෞද්ගලික ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාවකට අවිගත් කොල්ලකල්ලියක් පැන එහි තිබූ රුපියල් එක් 25 August 2013
දියර කිරේ ගුණ බලේ ජාත්‍යන්තර කිරි නිෂ්පාදනය කෙරෙන සමාගමක කිරිපිටිවල ඞීසීඞී රසායනිකය පැවතීම සහ කිරි ආශි‍්‍රත ඇතැම් නිෂ්පාදනවල ටස් 25 August 2013
පාරෙන් අයින් වෙන්න විනාඩි දහයක් දෙන්නැයි ඉල්ලුවාම දැන්ම අයින් වෙයව්: මුන්ට ගහපියව් කියා බි්රගේඩියර ”යුද හමුදාවේ බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කියා කෙනෙකු ඇවිත් පාරෙන් අයින් වෙන්න කියා මිනිසුන්ට කීවා. අපිට විනාඩි 10ක් දෙන 25 August 2013
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 දා රියාද්හි හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස උපත ලැබුවේය. ඔහුගේ පියා වූ 24 August 2013
සංරක්ෂණය වන කැප්පෙටිපොල වළව්ව කැප්පෙටිපොළ මහ වලව්ව " කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ 24 August 2013
මරණයට අභියෝග කරන පරකාය ප්‍රවේශය සියල්ල හැරදා යා යුතු ගමන මරණයයි. ලොව සියල්ලෝම ඒ ගමන යා යුතුය. කවදා කවර වෙසෙකින් හමුවේදැයි නොදනිතත් ජීවිතයේ කවදා හෝ කවර තැනකදී හෝ මරණ 24 August 2013
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026