කතරගම දෙවියන් ජීවමාන වූ ප්රචාරයට ලක්ෂ ගණනක ජන ගඟක් එතරම් සුවිසල් ජන ගඟක් කතරම දේවාල පුදබිමට ගැලූ දිනක් එදා මෙදා තුර කතරගම් දේවාල ඉතිහාසය පුරාම නොතිබුණේ යැයි කීවොත් එය සත්‍යයකි. ඒ ඉක 24 September 2013
ලංකා සම්භවයක් ඇති ලෝකයේ අසුදෙවැනි ප්‍රකෝටිපතියා සසුන්ගත වූ පුතු සමග අග්නිදිග ආසියාවේ දෙවැනි ධන කුවේරයා මලයාසියාවේ ටී. ආනන්ද ක්‍රිෂ්ණන් භ 24 September 2013
විසිඅට වසරකට පසුව කිලිනොච්චියට දුම්රියෙන් ගමනක් උතුර දකුණ යා කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් යාපනය කන්කසංතුරය දක්වා ගමන් කරනු දැකීමට උතුරේ වැසියන් 15 September 2013
අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නාහිමියන්. ගැටබරු රජ මහා විහා 15 September 2013
යුද ගිනි දැල් මැද පැවැති නැගෙනහිර ඡන්දය පළාත් සභා ස්ථාපිත කිරීමේ දී උතුරු සහ නැගෙනහිර පළාත් දෙක තාවකාලිකව ඒකාබද්ධ කොට ඒ දෙපළාතට එක ම පළාත් සභාවක් පිහිටුවීමට කටයුතු යොදා ත 15 September 2013
අවුරුදු එකසිය දාසයක් ආයු විඳින දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව වර්ෂ 1920 විය. බිළිදා උන්නැහේ මැණික්හින්නට ගියේ තම දිවි මගේ සහකාරිය කැන්දාගෙන ඒමට මාවනැල්ල බලත්ගමුවේ සිටය. කි.මි 8 ක් දුර ගම්පොල දක්වා 15 September 2013
අපරාධ අල්ලන අලූත්ම රහස් පරීක්ෂකයා රෙදිපිළි වෙළෙඳසල්හි ඇඳුම් ඇඟලා බලන කාමර තුළ සවිකරන ලද සීසීටීවී ආරක්ෂක කැමරාවලින් කාන්තාවන්ගේ අඟපසඟ බැලීයැයි කියන සිද්ධි කි 15 September 2013
පිල්ලෙ ආ වෙලාවේ හැංගී හිටියේ කොහේද? අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙවර කරන කණ්ඩායම් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා නවනීදන් පිල්ලේ මහත්ම 15 September 2013
අපි අතර ගැටුම් නෑ හැබැයි අභියෝගයකුත් නෑ වයඹ පළාත් සභා මැතිවරණයේදී පෞද්ගලික න්‍යාය පත්රවලට අනුව වැඩ නොකරන බවත් ජනාධිපතිවරයා ප්රමුඛ එක්සත් 15 September 2013
දේශපාලන හස්තයට මුවාවී කෙරෙන මත්කුඩු ජාවාරම ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව. බන්ධනාගාරය, ශ්‍රී ලංකා රේගුව, නාවික හමුදාව මත්ද්‍රව 15 September 2013
ජපන් කුමරියට රජ මැදුරක් වූ කණ්ඩලමේ කාමරය කතිකාව ශාලාවට අවට සුන්දරත්වය පෙනෙන අයුරු... ඉකුත්දා ලංකාවට පැමිණි ජපන් රජකුමරිය මහනුවර ඇසළ ප 11 September 2013
පාසලට ළමයින් ඇතුළත් කර ගන්න ලිංගික අල්ලස් ගන්න අලූත්ම සෙල්ලම අල්ලස් ගැනීම සඳහා කප් ගැසූ ආයතන ගැන පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ගෙ 08 September 2013
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රකාශනය ලබන 21 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් මැතිවරණය නිමිත්තෙන් දෙමළ ජාතික සංධානය සිය ඡන්ද ප්රකාශනය නිකුත්කළේය. පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක 08 September 2013
ලොකුම මත්කුඩු තොගය අල්ලා ගත් හැටි ශ්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂි රටක් බවට වාර්තා රැසක් තබා තිබේ. නිර්මල බුදු දහම ඉතිරිව ඇති රටක් ලෙස, සංග්‍රහශීලි ජාතියක් හැටියට ශ්& 08 September 2013
ආණ්ඩුවේ මැණික් ඉඩම් කොල්ලකන දේශපාලන ගෝල බාලයෝ ආණ්ඩුවේ ඉඩම් කොල්ලකෑමේ අමිහිරි සිරිත ආරම්භ වූ වකවානුව ගැන ස්ථිර වශයෙන්ම කියන්නට කාටත් හැකියාවක් නැත. කලකට ඉහතදී වාණිජ වැවි 08 September 2013
හූනියම් කපන්න පොළොව යට වැළලී මියගිය යකැදුරා හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වෙන යාතු කර්මයකි. මෙය භූමි ෙඡ්දන යාතුකර්මය ලෙස හැඳින්වෙන අතර යම් ඉඩමක කිසියම් දෝෂයක් ඒ කිය 08 September 2013
හෙළයේ සටන් රහස අංගම් අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදු 07 September 2013
මෙහෙමත් ජීවිත පසුගිය වසරේ දෙසැම්බර 23 වැනිදා රාත්‍රි 9.20ට ජෙනෝවා දුම් රිය ස්ථානයේන් මිලානෝ නුවර බලා පිටත්වන විශේෂ ශීඝ්‍රගාමි දුම්රිය බලාපොරොත්ත 07 September 2013
ශරීර අභ්‍යන්තරයේ ඇති චක්‍ර අවධි කරගැනීම යෝගාසන ප්‍රගුණ කරන කා තුළ වුවත් තම සිරුර අභ්‍යන්තරයේ ඇතැයි කියන චක්‍ර අවධි කරගැනීම සඳහා ආසාවක් උපදී. එය වැරදි නැත. කාහටවුව ද ච 07 September 2013
බින් ලාඩන් නිවෙසේ සිටිනු අහසේ සිට දකියි මෙහෙයුම සිදුවන කාලයේදි බින්ලාඩන් හැඳින්වීමට ජෙරනිමෝ යන නම යොදා ගැනීමට සියලූ දෙනාම තීරණය කළහ. දෙවැනි හෙලිකොප්ටරය පරිශ්‍රයට 07 September 2013
සුභූති හිමියන් ජපකොට එවූ මුත්තර බල්ලා ටවුන් හෝල් හන්දියේ වටරවුම මැද තුනටියට දකුණු අත තියාගත් ප්‍රතිමාව! ඕව් ඉතිහාසය නොදත් වුන්ට සැරසිලිි කරන්නට යතුරක් අතින් ගත්,  07 September 2013
චිත්‍රපට ශාලාවේ ”බොක්ස් කුටිය” ගැන කතා චිත්‍රපට ශාලාවල ඇති ”බොක්ස්” කුටි වෙනුවෙන් අලූත් නීති ගෙන එන්නට යන බව පසුගිය කාලයේ වැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එලෙස නීත 07 September 2013
ඇල වූ කුලූනේ අවන්හල ෆ්රැන්කි ටොමෑටෝ ඉතාලියේ ඇති පීසා කුලූන ලෝ ප්‍රකට වූවකි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පීසා කුලූන ලෝ ප්‍රකට වී ඇත්තේ, එය එක් අන 04 September 2013
ප්‍රංශ මාධ්‍ය හිටපු ජනපති උසාවි දක්කයි ප්‍රංශයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායකයේ උත්තරීතර මණ්ඩලයක් වූ ප්‍රංශ ව්‍යවස්ථාදායකයේ මණ්ඩලයේ සමාජිකත්වයෙන් හිටපු ජන 01 September 2013
බලු විවාහය කෙරුනේ මෙහෙමයි විවාහ මංගල්‍යයකට ආරාධනා ලැබීම යනු සාමාන්‍ය දෙයකි. එහෙත් කාන්තාවක හා පිරිමියෙකු අතර සිදුවන විවාහයකට එහා ගිය අපූරු විවාහ මංගල්‍ය 01 September 2013
ගම්පහ රන්බඩු කොල්ලයේ සැකකරුවන් ඇල්ලුවේ මෙහෙමයි විනාඩි අටක් ඇතුළත සිදුවූ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු කොල්ලය සිදුවී පැය 48ක් 01 September 2013
බොරලු කැපීමෙන් විනාශ වන විල්පත්තුව මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලූ ලබාගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙ 01 September 2013
මාධ්‍යවේදිනියගේ නිවසට පහර දීම සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම යම් පාර්ශ්වයක හිරිහැරයට ලක් වූයේ ඉකුත් සතියේය. ඒ මාධ්‍යවේදීන්ට එල්ල ව 01 September 2013
ඉන්දියාව කැළැඹූ කැනේඩියානු සුරූපිනිය සනී ලියොන් මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වන 31 August 2013
තෙවැනි ඇස අවදි කර ගැනීම මනුෂ්‍ය ලොව ඇති ඇතැම් දේ මිනිසුන්ට ඉතා පහසුවෙන් දකින්නටත් අවබෝධ කරගැනීමටත් හැකි වෙයි. එනමුත් අපට නොපෙනෙන නොදැනෙන බොහෝ දේ ද අප අවට 31 August 2013
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025