මගේ තට්ටය දැකපු පේ්රක්ෂකයෝ මහපාරෙදි මාව බදාගෙන හැඬුවා ඒ ඇස් අදටත් කතා කරයි. ජීවිතය වෙනුවෙන් ලියූ පෙරවදන් වැරදී ගිය දවස් අතීතයට අයත් බව කියන වේදනාවක සටහනක් ඒ නෙත් ගැඹුරේ සට 03 November 2013
පපුව පළාගෙන ගිය මෝටාර් උණ්ඩය ගන්න කළ විස්මිත සැත්කම සැත්කම සිදුකරන අවස්ථා සහ මෝටාර් උණ්ඩය පිටතට ගැනීමෙන් පසු. මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහ 03 November 2013
ලොව දිගම රැවුල්කාරයා රාම්ගේ රැවුළේ එල්ලී සිටින බිරිඳ ගිනස් වාර්තාව පිළිබඳ සටහන ඉන්දීය ජාතික, 58 හ 03 November 2013
කඩාවැටුණු යානය පුපුරුවා හරියි කාන්තාවන් දෙදෙනාගෙන් තරුණ කාන්තාව සිය දරුවා නලවමින් දිගින් දිගටම හඩන්නීය. මියගොස් සිටින තැනැත්තාගේ සිරුරට පසෙ 03 November 2013
කැසිනෝ තුළින් රටක් දියුණු කළ හැකි ද? ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රමෝපායය ”කැසිනෝ” ව්‍යාපාරය ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුව සමාජගත කරමින් සිටී. ආ 03 November 2013
තමාගේම දියණියන් දුෂණය කළ තිරිසනාට දුන් දඬුවම මීට මසකට පෙර ළමා අපයෝජන සිද්ධීන් සහ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහාම ස්ථාපිත කෙරුනු 03 November 2013
බටකැත්තර කම්හල තවත් රතුපස්වලක් වීමට පෙර රතුපස්වලට වඩා දරුණු තත්ත්වයට පිළියන්දල බටකැත්තර පත්ව ඇත. රතුපස්වල ජලය ඉල්ලා අරගල කරද්දී බටකැත්තර ජනතාවට සිදුව ඇත්තේ ජලය, වාතය දෙක 03 November 2013
මැරෙන්න ගිය ජීවිත අනූ නවයක් බේරාගත් නොමැරෙන මිනිස්සු මහ සයුරේ සැඩ ජල කඳට අසුව දියඹේ ගසාගෙන ගොස් උදව් ඉල්ලා කෑ ගසන විට තම ජීවිතය පරදුවට තබා ජීවිත අනූනවයක් බේරා ගත් මේ අපූරු මිනිසුන් අපට ම 27 October 2013
රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගැස්සූ අපේ සුපිරි මොළය කපුගේ ජයග්රහණයෙන් පසු ඇමෙරිකාවේදී යහගීතයක් ගැයීමෙන් හෝ යහරංගනයක් රැුඟීමෙන් රුපියල් කෝ 27 October 2013
ඉතාලියේ විදුලි දුම්රිය පදවන අපේ දිලානි හැඳි මිටෙහි නුවණින් කාන්තාව මැන්න ලොව එකම රට ලංකාව විය හැකිය. එය කෙසේ සමාජගත වුවත් ඒ සියුමැලි, සොඳුරු ලලනාවන් අද වන විට ගෙයක්, ගමක්, ප 27 October 2013
බින්ලාඞ්න්ගේ නිවෙසට ප්‍රහාරයක් හෙට එන්න යනුවෙන් විල් අරාබි බසින් හ`ඩ නගා කීවේය. ‘‘ඔහු මැරුණා. ඔබ ඔහුට වෙඩි තැබුවා. උඹලා ඔහු මරා දැමුවා’’ යනුවෙන් ඇය විල්ට පැ 27 October 2013
සූදු පනතේ මොනවද තියෙන්නේ? දෙකෝටි විසි ලක්ෂයක් වූ ලාංකික ජනතාවගෙන් බහුතරය රාත්‍රි සමාජ ශාලා ජීවිතයකට ඇබ්බැහි නොවූවන් බව ඇත්ත කතාවයි. ශ්‍රී 27 October 2013
අධිවේගී මාවතේ හෙමින් පයින් ගිය මිනිස්සු කරත්තයෙන් ගුරු පාරේ ගාට ගාට ගිය යුගයේ සිට තාර දමා කාපට් පාරේ ගමන් කළ යුගය ද පසු කරමින් අද මෙරට අධිවේගී යුගයකට අවතීර්ණව ඇත. ශ& 27 October 2013
නීති පොත අලූත් කළ ‘රෝයල් පාක් ඝාතනය’ මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම පැනවිය හැකි බවට පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාස ගත 27 October 2013
මොකක්ද මේ රැජිනගේ ‘යෂ්ටිය’ යෂ්ටිය ගෙන ආ ගමන් මාර්ගය මහා බි්රතාන්යය යනු අලූත් සම්ප්රදාය රැසක් ලෝකයට දායද 27 October 2013
පොදුරද මඩුලූ සමුළුවට කලඑළි වන කොළඹ නගරය රටවල් 53ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට හරියටම ඇත්තේ තවත් දින වි 20 October 2013
බලන කපොල්ලේ වගතුග බලන දුර්ගය ඉතාමත් අලංකාර පරිසරයකින් යුත් තැනකි. එසේම දුම්රිය මාර්ගය උඩරටට ගමන් කරන විට හමුවන ඉතාමත් දර්ශනීය තැන ලෙස 20 October 2013
පොල් අතු පැලේ සිට ශිෂ්‍යත්වය දිනූ දියණිය ජීවත්වන නිවස ”ජාතික වෘක්ෂය මොකක්ද? නා ගස, නාමලේ අංග මොනවද? පෙති තුනක් තියෙනවා. නාමල් රේණු ති 20 October 2013
එදා කොටි සමයේ මුලතිව්හි දිවි ගෙවූ සිංහලයෝ ධර්මදාස සිය බිරිය කමලාවතී සමග කිලිනොච්චිය හා මුලතිව් එදා කොටින්ගේ මහ බළකොටු වශයෙන් පැවති දි 20 October 2013
ප්‍රවාහන ඇමැතිවරුන් දොළහක් හිටියත් ඉහළ යන බස් ගාස්තුව ”අව්වෙන් දැවිච්ච එකා ගින්නට පෙරළුවා වගේ.” කරදරයට පත්ව සිටින පුද්ගලයා තවත් කරදරයට පත් කිරීම මෙම ප්රස්ථා පිරුළ 20 October 2013
රතුපස්වල ගැටුමේ ”දෙවැනි ඉනිම” ගම්පහ, රතුපස්වල ජල ගැටලූවට ස්ථිර විසඳුමක් දීමට සියලූ පාර්ශව අසමත්ව ඇති තත්ත්වයක් යටතේ අළුයට ඇති ගිනි පුපුරු මෙන් එය වරින් වර මතුවෙ 20 October 2013
තවමත් අවසන් නැති මාතර ”අලි-අලි” ගැටුම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාතර බන්ධනාගාරයට පැමිණ. එක්සත් ජාතික පක්ෂයේ පාක් 20 October 2013
ඇයි අම්මේ මෙහෙම කළේ? ‘‘සදා උකුලූ තල මා සුව යහනත තොලගින් මැතිරූ නැළවිල්ලෙන් හැරලා මා සුව සිහින විමානෙට නිදිගන්වා මා ඔබ තුරුලේ’’ 20 October 2013
මුලතිව් වැව්පිටියක ඇවිදින සුනාමියෙන් මියගිය අවතාරය සුනාමි රළ පහරට අසුවී දහස් ගණන් අකාලයේ ඉතා අවාසනාවන්ත ලෙස මරු තුරුළට ගොස් වසර නමයක් පිරෙන්නේ ලබන දෙසැම්බර් මස 26 වැනිද 13 October 2013
සිනමාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ රැලි රැලි අල්ලා හැඩ කළ බෝරිච්චි අත් දැමූ ගවුමෙන් හැඩවූ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ නාහෙට නාහන හිතුවක්කාරියක නොව 13 October 2013
යොයෝගි පිටියේ ලංකා සැණකෙළිය වසන්ත කරන්නාගොඩ මහතා ජපන් ඇමැතිවරයකු සමග ශ්‍රී ලංකාව යනු ලෝක සිතියමේ අබැටක් තරමේ කුඩ 13 October 2013
විවරවූ දොරෙන් ගැහැනියක් මතුවෙයි එක් වරම හෙලිකොප්ටර් යානය සියයට 90 ක ආනතියකින් ඇලවී ගියේ සියල්ලෝ ම විස්මයට පත්කරමිනි. මාර්ක් පවසන්නේ සිය ආමාශය කතුරු ඔ 13 October 2013
තවත් ලොකු වූ අපේ පුංචි රටේ ඇමැති මණ්ඩලය අලූතෙන් දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු ජනපති සහ අගමැති සමඟ ආශ්චර්ය පුදුමාකාරය. අංශ ග 13 October 2013
එදා සීගිරි චිත්රවලට තාර ගෑ හැටි... ඈත අහස් කුසට විහිදී ඇති සීගිරි මහා මේ කුල ප්රතාපවත් යෝධයෙක් ලෙස නැගී සිටී. සවස් යාමය වන තෙක්ම, සීගිරිය අවට පරිසරය 13 October 2013
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026