අහෝ! කඳ ඇතත් හිස නැති මාලිංග ලසිත් මාලිංග සම්බන්ධයෙන් ලියැවෙන මෙම සටහන සුසන්තිකා ජයසිංහගෙන් ආරම්භ කිරීම වැදගත්ය. සුසන්තිකාගේ විවාහ මංගල්‍ය යෙදු 10 March 2013
දුමින්දාගමනය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා ගොඩබෑම විශේෂිත කාරණයක් නොවේ. එහෙත් ඉකුත් පස්වැනිදා අලූයම 1.35ට ගොඩ බෑ එමිර 10 March 2013
අලූගෝසුවන්ට මොකද වුනේ ? අලූගෝසු ඇබෑර්තුවට අලූතින් දෙදෙනෙක් අරන්. කොළ නැති ගහේ දළු ලියලන්නට ගෙන. දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල ගැන හිතෙන විට එල්ලූම්ගහ පිළිබ 10 March 2013
ආදරණිය චාවේස් නික්ම යයි ”අපි අපගේ පියාණන් වූ බොලිවර් සමග එකම බළඇණියක කඳු ශිඛර තරණය කළෙමු. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මාගේ මිනිසුන්ට ස්තූති වේව 10 March 2013
ආණ්ඩුවේ මධු සමය දැන් ඉවරයි එජාපයේ වත්මන් තත්ත්වය, රටේ ආර්ථිකය හා ජනතාවගේ ජීවන බර මෙන්ම ජිනීවා සමුළුව ගැන එජාප ප්‍රබලයකු වන රවි කරුණානායක කරන විග් 04 March 2013
අභීත දියණියට පසුබිම්වූ එදා කොරියාව කොරියාවේ ජෝසෙන් රාජ වංශයේ සුක්ජෝන් රජු දැන් අපට අමුත්තෙකු නොවේ. වසර පන්සීයක් පුරාවට කොරියාවේ පැවති ජෝසෙන් අධිරාජ්‍යයේ ද 03 March 2013
ධවල ගංගාවෙන් මතුවූ දැවැන්තයා ධවල ගංඟාවේ වරින්වර මතුවූ මේ අසාමාන්‍ය යෝධ සතා පිළිබඳ කතාව මිත්‍යාවක් නොවුවද එය නොවිසඳුන රහසක්ව පවතී. මෙය ඇමෙරිකාවේ අරක 03 March 2013
අදටත් සුරැකෙන "මරුසිරාගේ" හිස්කබල සිරිපාල හා රන්මැණිකායනු සුප්‍රසිද්ධ චිත්‍රපටයකි. මෙය ප්‍රබන්ධ කතාවක් නොවේ. සත්‍ය කතාවකි. මරුසිරා නමින් ප්‍රස 03 March 2013
හාරසිය එක්වැනි නාගයාත් ඇල්ලූ සිරිපාල වෙදමහතාට නයෙක් ගහලා සූනියම් දෙවියන්ගේ හා නාග දෙවියන්ගේ බල මහිමයෙන් නාගයන් 400 ක් පමණ අල්ලා ඒ නාගයන් සුවඳ කිරි පැන්වලින් නහවා දින හතක් පුද පූජා ප 03 March 2013
ලංකාවට එරෙහිව ළඟම නෑයා ඇටවූ උගුල මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව මේ වනව 03 March 2013
මුහුදු කොටි නායක සුසෙයිගෙ ළමයි අද පාසල් යන්නෙ ආණ්ඩුවෙ වියදමින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙහි ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී 03 March 2013
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්ට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරය අමු මස විනිවිද ඇට නහර පසාරු කරගෙන ඒ ඇසිඞ් ප්‍රහාරය සිරුර අභ්‍යන්තරයට කිඳා බසින විට උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ක 03 March 2013
මට කළ හිරිහැර නිසා හොඳ වැඩක් දෙන්න සිතුවා උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාගේ නිල නිවසට ඇතුළුවී ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කිරීම නිස 03 March 2013
ඩී වී ජේ හරිස්චන්ද්‍ර මනෝ විද්‍යාව සරල සිංහලෙන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු, සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතකු වූ ඩී.වී.ජේ.හ 01 March 2013
නෂීඞ්ගේ පෙරැළියේ පාඩම මහින්ද මොහොමඞ් නෂීඞ් මාලදිවයිනේ ජනාධිපති වන්නේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ දීර්ඝකාල 01 March 2013
ශ්‍රී ලංකාවට එරෙහි අලුත් චිත්‍රපට තුනක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22වැනි සැසිවාරයත් සමග බෙදුම්වාදී ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව 26 February 2013
දෙගොල්ල දඟලන්නේ රට ගිනි තියන්නද? කාලීන දේශපාලනය හා ආර්ථිකය ගැන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක තෙන්නකෝන් මහතාගේ මතවාදයයි මේ. ප්රශ්නය:- මේ ල 25 February 2013
යුරෝපයට මරු කැඳවූ දියමන්තියේ ශාපය... ලෝකයේ අගනාම පාෂාණය ‘‘දියමන්ති’’යයි. පිළිගැනීමක් තිබේ. එමෙන්ම තදින් වැඩි පාෂාණයද දියමන්ති නිසා වීදුරු කපා ගැනීමට වුව යොද 24 February 2013
පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක් 1513 නිර්මිත මේ ලෝක සිතියම ගුවනේ සිට බලාවිත් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. මේ සිතියම අඳින්නට පාදක වූ කරුණු පිටසක්වළින් පැමිණ කළ සිති 24 February 2013
ජාතියක් නැංවීමට අතදුන් ඩී.ආර්. විජයවර්ධන ලංකාවේ ජාතික වීරවරයන් අතර ඞී.ආර්. විජයවර්ධන සුවිශේෂි චරිතයකි. එසේ කියන්නට සිදු වන්නේ ඔහුට සමකාලීන ජාතික වීර ලැයිස්තුව නිර 24 February 2013
මහකිරි අම්මාගේ අනුහසින් මතුවූ ගොයම් පඳුර ගොයම් පඳුර උතුම් වූ.. මීරියබැද්දේ කිරිඅම්මා දෙවි හාමුදුරුවෝ... කඳ නමා වැන්දේ.... දන නමා වැන්දේ.... සිරසේ හු 24 February 2013
දළදා මාලිගාව අවට ඇති සුරාසල් වහන්න මහනුවර ඓතිහාසික නගරයකි. සමස්ත බෞද්ධ ජනතාවගේ පමණක් නොව දෙස් විදෙස් අබෞද්ධ ජනතාවගේද, ගෞරවාදරයට හා පූජනීයත්වයට ලක්වූ ”ලෝක 24 February 2013
විදුලි බල ඛනිජ තෙල් පාඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ප්රමුඛ ස්ථානය ගනී. රටට අ 24 February 2013
බ්‍රසල්ස් ගුවන් තොටේ සිදු වූ ඩොලර් කොටි පහේ දියමන්ති කොල්ලය ඉකුත් සඳු\ එනම් පෙබරවාරි 18 වැනිදා රාති‍්‍රයේ, ස්විට්සර්ලන්තයේ ‘හෙල්වෙටික්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, බෙල්ජියමේ බ්&zw 24 February 2013
යළි පදිංචි කළ ජනතාවගේ ප්‍රශ්න 1983 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ පැවති බිහිසුණු යුද්ධය හේතුවෙන් දිවයින පුරා අනාථ වූ පිරිස දළ වශයෙන් ලක්ෂ 8කට ආසන්නය. ඉන් දැඩි ලෙස අවධ 24 February 2013
සිල්ලර කඩ ආර්ථිකය අපි‍්‍රකානු මහද්වීපයේ පිහිටි ඇංගෝලාව බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන්නේ වාමාංශික රාජ්‍යයක් ලෙසිනි. අපි‍්‍රකානු කලාපය 22 February 2013
නීතියයි ඔබයි අධිකරණයකදී විත්තිකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම දරන්නට එකඟවන පුද්ගලයා ගෙවන වටිනාකම ඇපය යනුවෙන් හැඳින්වෙයි. එය විත්ත 18 February 2013
ආණ්ඩුව උතුර අමතක කරලා එජාප අභ්‍යන්තර ගැටුම් නිමද? අලූතින් නියෝජ්‍ය නායකයන් කී දෙනෙක් පත් කරනවාද හා ආණ්ඩුවේ ගමන රටට ජනතාවට බලපාන අයුරු ගැන එජාප ප&zwj 18 February 2013
බිහාර් ආදර්ශය චිත්‍රා ගුප්ත නගර් යනු උතුරු බිහාරයේ පිහිටි කුඩා නරගයකි. එහි පොලිස් ස්ථානාධිපති රාම්තිවාරීය. මේ රාම්තිවාරී වරක් ජාත්‍යන්තර ” 15 February 2013
පෙරට යන ගමන නවත්වන්න බෑ... පැවරෙන වගකීම් කැපවීමෙන් හා නොපිරිහෙලා ඉටු කරන අතර හොරකමට, මැරකමට සමීප නොවූ දේශපාලනඥයන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධනට හිමිවන් 11 February 2013
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025