ගාල්ල මහින්දයේදී උපන් අපේ ජාතික ගීය ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතයයි. පුරා වසර 150 ක් බි්රතාන්ය 03 February 2013
විරූපී මුහුණු සුරූපී කරන ප්ලාස්ටික් සැත්කම් ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, කාටිලේජ්, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික 03 February 2013
මගතොට සරසන හබරණ සහ උඩවලවේ අලි මේ මිහිතලය මත වෙසෙන ලස්සනම සතා මොකාදැයි ඇසුවොත් බොහෝ දෙනකු දෙන පිළිතුර ඇතා යන්නය. එහෙමත් නැත්තම් අලියා යන්නය. මේ නිස 03 February 2013
ජනපති පේ‍්‍රමදාසට ”සිංහාසන” හැදු කලාකරුවා ”මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...” යුග යුග ගණන් ඈත දවසක ප 03 February 2013
උයපු ලියපු මගේ හුරු අත නැති වුණා ඒත් මං ජිවිතයට මුහුණ දෙනවා වළලූ ලූ දෙඅතක හැඩ දකින දවසක් නැවත ඈ වෙත නොඑන බවනම් සැබෑවකි. කුලවමියක වී පෝරුව මත පය තබන දවසක රන්මුද්දක් පළඳවන්න වම් අතේ වෙදැඟිල්ල ඇය 03 February 2013
අපට අද මාධ්‍ය නෑ: අපි මිනිස් එෆ් එම් බළකායක් හැදුවා ඔහු නමින් මංගල සමරවීරය. එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරයකුව සිටින ඔහු එකල හැඳින්වුනේ රජුන් තන 03 February 2013
පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවට නොලැබේවිද ? බටහිර ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර සම්මන්ත්රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ් 03 February 2013
අධිකරණය සහ විගඩම් අධිකරණය පිළිබඳව අප තුළ පවත්නා ආකල්පය ධනාත්මක එකකි. එහෙම කියන්නේ දේවාලයක සිද්ධස්ථානයක හැසිරෙන සීරුවෙන් අධිකරණය හමුවේ හැසිරීමට 03 February 2013
ඇත්තට තඩිබෑම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඇමෙරිකාවේ නියෝජ්‍ය සහකාර ලේකම්වරුන් වන (වමේ සිට) ජේම්ස් ආර්. මුවර්, ජේන් සිමර්මන් 01 February 2013
මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායම සංවාද මණ්ඩප නාට්‍ය යනු විවිධ මාතෘකා ගැන ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා එක් ක්රමයකි. මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායම ද 29 January 2013
ජනතා බලය රැකෙන ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි දෝෂාභියෝගයෙන් පසු රටේ නව දේශපාලන වටපිටාවත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන ආගම්වාදී ප්රවණතාත් ව්‍යවස්ථාමය හා පරිපාලන ප්&z 28 January 2013
සයිබර් ‘අපරාධකරුවෝ’ ලංකාවටත් කඩාවදිති අනුන්ගේ වෙබ් අඩවි වලට හෝ පරිගණකයට අනවසරයෙන් ඇතුලූ වීම හෝ වෙබ් අඩවි වලට ඇතුඑ වී ඒවා අවශ්‍ය ලෙස පාලනය කිරීම ”හැක් කිරීම” ලෙස හඳුන 27 January 2013
රාවණා: රජෙක් වගේම වෙදෙක් රාවණා රජතුමා පිළිබඳව වන මතවාදය මේ වනවිට සමාජයේ බොහෝ විද්වතුන්ගේ උගතුන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේද අවධානයට ලක්ව ඇත. එහෙත් ඔවුනොවුන් අත 27 January 2013
සුපිරි ජීවිත ගත කරන බලූ - බළල්ලූ සැප විඳින්නේ මිනිස්සු විතරමද? සල්ලි තියෙන ඇති හැකි මිනිස්සු විතරමද? ඇතැම් මිනිසුන්ටවත් විඳින්නට ඉඩ හසර නැති සැප විඳින සුනඛයන් සහ බ 27 January 2013
ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්? ශ්‍රී ලංකාවේ ඇති වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම, සටන් බිමට හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය අවි, යුරෝපීයයන් පරදන ගිනි අවි, සාගර පරදන වැව් 27 January 2013
පොකැට් ගහන අපූරු ලලනාවෝ ලස්සන කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පි හැප්පි බස් එකේ ආවා. මම ඒ කෙල්ල දිහා බලද්දී ඒකි මට උකුළු මුකුළු කළා. ඒකි මගේ ඇඟේ හැප්පි හැප්පි ආපු නිසා ම 27 January 2013
නයි දෙන්නයි සුල්තාන් පෙම්වතයි අතරට මැදිවුණ නයි නළඟනගේ කතාව නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නාගයෙකු හා ඇය අතර පවතින අසීමිත බැඳීම හා ඒ නාගයා සමග එක්වී කර 27 January 2013
මිනී කාමරේට එන මළ සිරුරෙනුත් කප්පම් ගන්න මිනී කාක්කෝ පියවතී දිරිමත් ගැහැණියක වූවාය. තම සැමියා ඔත්පලව එකතැන් වූ දිනයේ සිට තම පවුලේ පිරිස ජීවත් කරවීමට ඇය දහදුක් වින්දාය. දරු දෙදෙනා හා සැ 27 January 2013
රිසානා බේරාගන්න බැරිවුණේ ඇයි? සවුදි අරාබියාවේදී පසුගිය 09 වැනි බදාදා මුළු ශ්‍රී ලංකාවම හඬවමින් අවාසනාවන්ත ලෙස මරණ දණ්ඩනයට ගොදුරුවූ රිසානා නෆික් නමැති ගෘහසේවික 27 January 2013
මැද මාවත අමතක වීම ”මා ලැබූ ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් අහිතක් නෑ සිතුවේ...” මේ ගීතය ගායනා කරන්නේ නැසීගිය ජනපි‍්‍රය ගායක එච්.ආර් 25 January 2013
ගිනිගත් පුරවරයේ සිසිල සදන තෙත්බිම් උද්‍යානය නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්න 21 January 2013
සිංහලයේ අවසන් රජු සිරගතව සිටි කොටුවේ සිර ගෙය අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය 21 January 2013
සිර ගෙදර සුපිරි සිරකාරියගේ සුපිරි වැඩ කොළඹ කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාස සංකීර්ණයක දෙස් විදෙස් කතුන් යොදාගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර තුනක සිර 21 January 2013
ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස 21 January 2013
දෝෂාභියෝගයේ ජය බහුතර ජන මතයයි ආණ්ඩුව දියත් කළ දෝෂාභියෝග ක්‍රියා මාර්ග අසාධාරණ බවට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල 21 January 2013
කැලණියට කවුද ? වඩා බලවත් මහජන නියෝජිතයාද නීතියද යන්න රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. එබඳුම ප්‍රශ්නයක් කැලණියේද තිබිණි. වඩාත් බලවත් මහජන න 20 January 2013
නීති ප්‍රවේශ විභාග අර්බුදය නීති ක්ෂේත්රයේ පහළම ස්ථානයක වංචාවක්, අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ඉකුත් මාසයේ සිට කරළියට නැගිණි. ඒ 2013 වසරට නීති විද්‍යාලයට සිස 20 January 2013
රටටත් ලජ්ජා කරන සීගිරියේ වටපිටාව අද වන විට ලොව පුරා ජනතාව වැඩි වශයෙන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. එසේ පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරයක් දෙනා සීගිරිය නැරඹීමට 20 January 2013
මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන්න ආරක්ෂාව ලංකාවෙන් ප්රභාකරන් නම්වූ අති බිහිසුණු ත්රස්තවාදියා කෙරෙහි මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළද පැවැතියේ කිසියම් බියකි. කිසිම දි 20 January 2013
ගාල්ලෙන් යෝජනාවක් 1983 ජනමත විචාරණය ජය ගැනීමත් සමගම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තිබුණේ පුදුමාකාර සතුටකි. ඊට එක් හේතුවක් වූයේ එම කි‍්‍රයාදාම 18 January 2013
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026