විසි එක් වැනිදා විනාශ නොවූ ලෝකයේ සිට ”ලෝක විනාශය” සිදුවී දවසක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් අපි හොඳින් හුස්ම ගනිමු. ආහාර පාන ගනිමු. සුපුරුදු පරිදි පත්තරයද කියවමින් සිටි 23 December 2012
ලංකාවේ රතු වැස්ස රසායනික අවි අත්හදා බැලීමක්ද? අනෝරා වැස්ස, මුරුගසන් වැස්ස, ධාරාණිපාත වැස්ස ගැන පුදුමයක්ද, විස්මයෙන්ද කථා කළ අප අද භීතියෙන් යුතුව අලූත් වැසි ගණනාවක් පිළිබඳ කථා කර 23 December 2012
වඩිනාගල සෙළවෙන අබිරහස මොකක්ද? අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වඩිනාගල සහ ඒ අවට ගම්මාන රැසක දිගින් දිගටම සිදු වන භූ කම්පනයන් 23 December 2012
හැම ආගමකටම ගරු කළ යුතුයි බුදුදහමට අනුව ධර්මය යනු ලෝකය පාලනය වන විශ්ව නියමය වේග බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද, ධර්මයට ඇතුළත් වේ. ඊට හේතුව උන්වහන්සේ විශ්ව නිය 21 December 2012
හැංගුණු සත්‍යය පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අගවිනිසුරුවරියට එරෙහිව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලංකාදීප පුවත්පත දෙසැම්බර් 12 දින සිට කොටස් වශයෙන් 21 December 2012
ආණ්ඩුව දැන් දෝෂාභියෝග පඹගාලේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වනවිට මෙරට දේශපාලන සංවාදයේ ප්‍රධාන මාතෘකාව වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඊට අදාළ චෝදනා වි 17 December 2012
සෙනසුරු,රාහු හමුවීමෙන් ලෝකයේ පෙරැළියක් මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබෙන්නේ ලෝක විනාශයක් පිළිබඳව හටගෙන ඇති මතවාදය. සමහර මතවාද ”නියුස්ට්රඩන්” වැනි අනාවැකි කරුවන්ගේ ප්‍ර 16 December 2012
පිටසක්වලින් උපදෙස් ගත් ”මායා” ශිෂ්ටාචාරය අද ලෝකයේ කොතැනකවත් මායාවරුන් ගැන නොදන්නා අය නැතිතරම්ය. විශේෂයෙන්ම මෙම වසරේ මායාවරුන් පිළිබඳ මුළු ලොවම ආන්දෝලනයට පත්කළේ ඔවුන්ගේ දි 16 December 2012
කෙම්මුර දවසේ මහ රෑ පොල් රුප්පාවේ නිවසට එන කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ විශාල පොල් රුප්පාවක් මැද පිහිටි ඉපැරණි සුවිසල් නිවෙසක් පිහිටා ඇත. රෑ ජාමයේ තඩි කළු බල්ලකුගේ හා මිය ගිය ප්රාණකා 16 December 2012
කුමන කැලෑවේ අද්භූත අමුත්තෝ මීට වසර දොළහකට පෙර කුමන වනෝද්‍යානය මහජනතාවට විවෘතව තිබුණේ නැත. නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කළ කොටි ත්රස්තයන් එහ 16 December 2012
ඒ බිහිසුණු මාරක මොහොත මෙයට වසර 6කට පෙර 2006 දෙසැම්බර් 1 දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අති බිහිසුණු අත්දැකීම ගැ 16 December 2012
මාව දැක්ක ගමන් සුරතල් නයි පැටියාගේ ඇස් දෙකට කඳුළු ආවා ”නංගී ඔයාගේ ආදර සුරතලා නයි පැටියා ආයෙත් ලැබුණා නේද?” ”ඔව් අයියේ මගේ සුරතලා මාස තුනකට විතර පස්සේ ආයෙත් ලැබුණා. ජීවිතයේ වඩාත්ම සතුටට 16 December 2012
අද්භූත එළි: රතු වැස්ස: මතවාද රැසකට පිළිතුරු තැන තැන විවිධ ආලෝක ධාරා පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේවා පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් යැයි බොහෝ දෙනකු පවසන අතර එයට ජනමාධ්‍ය මගින් ද පුළුල 16 December 2012
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිමන් නිවන කැනොවින් ගිමන්හල තුරඟ සරින් ඉගිලී යන රෝද හතරේ වාහනය තුළ ගමනේ වෙහෙස නිවාගන්නට අපූරු ගිමන්හලක් එක් තැනකදී හමුවෙයි. ඔරුවක අයුරු ගත් කැනොවින් ආර්කේඞ් නම 16 December 2012
විරෝධයේ නොපෙනෙන රහස අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු සමහරක් සම්බන්ධයෙන් මැදිහත්වීමට ශ්‍රී ලංකා නීති 14 December 2012
ලෝක විනාශය බුදු ඇසින් රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ 13 December 2012
යුද්දෙ කාලෙටත් වඩා අද ජනතාවට අමාරුයි එජාප මහා සම්මේලනය හා පක්ෂ නායකයාගේ ධුර කාලය වසර 06 කට දිගුවීම දෝෂාභියෝගය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ජාතික සංවිධායක දයා ගමගේ ගේ මත 10 December 2012
කලාවැවේ කුවේණි කෝවිල ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින 09 December 2012
ජාවක චන්ද්‍රභානු අවසන් ගමන් ගිය තැන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී වූ සුවිශේෂී යුග කිහිපයක ඓතිහාසික තොරතුරු ආශ්රිත පර්යේෂණ ගවේෂණ ක 09 December 2012
පිටසක්වළ ජීවීන් හමුවුණු මිනිසුන්ගේ කතා පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් ද 09 December 2012
මායා සුරූපිනියන් බිලිදුන් අභිරහස් විළ වත්මන් ලොවට මායා ශිෂ්ටාචාරය පිළිබඳව අලගිය මුලගිය තැන් සොයන්නට හේතු වූයේ 2012 වර්ෂයේ ලෝක විනාශය පිළිබඳව මුල්වුණ මායා දින දර්ශනයක් නිස 09 December 2012
රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක් ”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය 09 December 2012
මැදියම් රැයේ හේන වැනසූ අමුත්තා ඌවට, නැගෙනහිරට සහ දකුණට මායිම්ව පිහිටි මහ වනාන්තර වලින් හෙබි භූමිභාගයේ අනවසරයෙන් කැලෑ කපන්නෝද, දඩයම් කරන්නෝද, හේන් ගොවියෝද සිටිති. ම 09 December 2012
මහජන නියෝජිතයන්ගේ අපූරු නත්තල් තෑග්ග මේ උත්සව සමයයි. උත්සව සමය වෙනුවෙන් බොහොමයක් ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා, වැටුප් වැඩිවීම, උත්සව අත්තිකාරම යනාදී ප්‍රතිලාබ, වරදා 09 December 2012
මොකක්ද මේ ලැම්බෝගිනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2013 අයවැය යෝජනාවලිය ඉදිරිපත් වීමත් සමග සමාජයේ කියැවෙන්නට ගත්තේ එය ”ලැම්බෝගිනි” අයවැයක් හැටියටය. එයට 09 December 2012
පක්ෂයේ රැඩිකල් වෙනසක් කළ එජාප මහා සමුළුව ”එජාප නායක රනිල්ට ඡන්ද දිනන්න බෑ” ඒ පිටස්තරයෙන් මෙන්ම එජාප අභ්‍යන්තරයෙන්ම නායක රනිල්ට එරෙහිව නැගුණු චෝදනාවකි. එහෙත් ඒ චෝදනාව බේරා 09 December 2012
මාතලේ සමූහ මිනී වළේ අභිරහස මාතලේ රෝහල් භූමියෙන් මතුකරගන්නා මිනිස් ඇට සැකිලි කවර වකවානුවකට අයත් ද යන්න පිළිබඳ තවමත් ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි බව පර්යේෂකයෝ ප 09 December 2012
ප්‍රශ්න වණකිරීම අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතිශයින් ගරු කටයුතු පිරිසක් වශයෙන් සැලකීමට ශ්‍රී ලාංකික සමාජය ඈත අතීතයේ සිටම හුරු පුරුදුව සිටියේය. කලෙ 07 December 2012
දුගී බව නැතිකිරීම අය-වැයේ හරයයි ළඟදී එළිදුටු අයවැය රට ගිනියම් කළ දෝෂාභියෝගය ඇතුළු කාලීන දේශපාලනය ගැන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මතවාද මොනවාද? මාතලේ දිස්ත් 03 December 2012
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ මෙරට ඉංගී්රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංඝ 02 December 2012
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026