මේ ආණ්ඩුවේ වැඩ ලෝකයාටත් තිත්තයි බහුතර ජනතා මතය, විපක්ෂයේ විරෝධතා මෙන්ම අධිකරණ තීන්දු පවා පිළි නොගෙන දෝෂාභියෝගය හරහා අග්රවිනිශ්චයකාරතුමිය ඉවත් කිරීමට වැර දරන 14 January 2013
අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජා 13 January 2013
හරි කවුද? වළගම්බා රජුට පසඟ පිහිටුවා වැඳ නමස්කාර නොකිරීම නිසා රජුගේ නියමයෙන් ඔහුගේම ඇමැතිවරයකු මරණීය දණ්ඩනයට ලක් වූ පුවතක් අපේ ඉතිහාසයේ ස 11 January 2013
ආණ්ඩුව ක්‍රියා කළේ පුර්වාදර්ශ අනුවයි දෝෂාභියෝගය හරහා දැන් ආණ්ඩුව පඹගාලක පැටලී රට මෙන්ම ජාත්‍යන්තරය තුළත් හිරවීමකට ලක්ව තිබේ. බලය යොදා අගවිනිසුරුවරිය ඉවත් කර ආණ්ඩුව ග 07 January 2013
වීර මාතාව 99න් දෙනෙත් පියා ගනියි දරුවන් දහසය දෙනෙකු මෙලොවට බිහි කළ මාතර කරගොඩ, උයන්ගොඩ ඉහළ විටියල පදිංචිව සිටි පුරුක්අකුල වඩුගේ නෝනහාමී මහත්මිය මෙලොවින් සමුගත්තා 06 January 2013
පුංචි ලෝකාන්තයෙන් බැස්ස බලපිටියේ නිලන්ත ලංකාවේ කඳු බැසීමේ ශූරයා ලෙස ප්‍රකට බළපිටිය නිලන්ත ද සොයිසා සිය ක්‍රීඩා දිවියේ 13 වැනි වසර සැමරුවේ ලොවටම අමතක නොවන දිනයක් වූ 2012.12.1 06 January 2013
තාරකාවක් හැදෙන හැටි රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට 06 January 2013
රිච්මන්ඞ් කාසල් මහ මැඳුර ඇය කුවේණිය නම් වූවාය. හිත නවාතැන් ගත් පේ‍්‍රමය අභිමුව, ඒ පේ‍්‍රමය ජීවිතයම කරගත් අනුහසින් තම ලේ පරපුරට පවා පිටු පෑ ඇය කුවේණිය නම් 06 January 2013
ශ්‍රී ලංකාවට ආදරය කළ ක්‍රිකට් ලොවේ සොඳුරු මිනිසා අඩි හයකුත් අඟල් හයක් උසැති හේ කි‍්‍රකට් කී‍්‍රඩාවට බිහිවූ පතාක යෝධයෙකු විය. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවට දායාද කළේ ඒ උත්තුංග දේ 06 January 2013
රියැදුරු වැරැදිවලට ලකුණු දෙන්නේ මෙහෙමයි රිය ධාවනයේදී රියැදුරන් කරන වැරදිවලට ලකුණු ලබාදී එම ලකුණු ප්‍රමාණය 24ක් වූ විට රියැදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමේ නවතම ක් 06 January 2013
ලිංගික අධ්‍යාපනය පාසලෙන් ඉවත් කළේ ඇයි ලිංගිකත්වය....... ඒ පිළිබඳව පුළුල් විවෘත කථිකාවතක් අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය මොහොතකට අප එළැඹ සිටින්නේ යැයි විශ්වාස කිරීමේ සාධකයක් පි 06 January 2013
ඉන්දියාවම හැඬවූ වෛද්‍ය ශිෂ්‍යාව ඉන්දියාවේ නවදිල්ලි නුවර ගමන් කරමින් තිබුණු බස් රියකදී එහි රියැදුරු ඇතුළු පිරිමින් හය දෙනකුගේ අතවරයටත් පහර කෑමටත් ලක් වූ 23 හැවිරිද 06 January 2013
ලෝක විනාශයක් නොවුවත් සිදුවූ විනාශ ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනි දිනයේ සිදුවනු ඇතැයි අනාවැකි කියූ බොහෝ දෙනෙක් දැන් නිශ්ශබ්දව සිටිති. සිදුවන ස්වභාවික විපත් පිළිබඳ කල 06 January 2013
නිව්ස්ටඩ් ශතක දෙක ගහයි වර්ෂ 1816 දී මිෂනාරි යුගයත් සමග මෙතෝදිස්ත මිෂනාරි සමාගමේ ඉරිදා පාසලක් ලෙස ආරම්භවූ මීපුර මිණිපහන අද ‘නිව්ස්ටඩ් බාලිකාව‘ මේ වස 04 January 2013
රටකට මෙහෙම යන්න පුළුවන්ද? දෝෂාභියෝගයේ ඇත්ත කතාව කුමක්ද? එම පරීක්ෂණ ගලා ආ අයුරු ගැන සැබෑ පසුබිම කුමක්ද? එම තේරීම් කමිටු සාමාජික එජාප උප සභාපති ලක්ෂ්මන් කිරිඇල 31 December 2012
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ? මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ධනු, කුම්භ ලග්න හිමියන්ට තනතුරු නිල තල වරප්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක් ව 30 December 2012
2012 වසර ගෙවුණු හැටි ”සුබ නව වසරක් වේවා” යැයි ප්‍රාර්ථනා කරමින් එළඹුන 2012 වසර නිමාවට ඇත්තේ තවත් දිනක් පමණි. එළඹෙන සෑම තත්ත්පරයකින්ම යහපතක් වන්න 30 December 2012
බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්... 2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද 30 December 2012
කුමන මහ වන මැදදී අවිගත් පිරිසකට කොටුවෙයි මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැ 30 December 2012
විද්‍යාව ප්‍රශ්න පත්‍රය හොරෙන් පිටකළේ මෙන්න මෙහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙක් ලෙස මා රැකියාව කරනවා. මෙවර අ.පො.ස. සා.පෙ. විභාගයේ ප්‍රශ්න පත 30 December 2012
සෞඛ්‍ය ක්ෂේත්රයේ ලිංගික හිංසන යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි ව 30 December 2012
අක්මාවෙන් කොටසක් දන්දෙන්න ගිහින් මියගිය ඉනෝකා අපි මේක ගොඩින් බේරාගනිමු. සල්ලි ඕනෑ තරම් දෙන්නම්. දුව ගැනත් අපි බලන්නම්. ඉනෝකා අක්මාවෙන් කොටසක් මගේ මහත්තයට පරිත්‍යාග කරන්න කැම 30 December 2012
2012 දේශපාලන මතක සටහන් මෙරට දේශපාලනය ගිනියම් වූ තැටියක් බවට පත් කරමින් 2012 වසර ගෙවී යමින් තිබේ. දේශපාලන සුළි කුණාටු දිනපතාම පාහේ දක්නට ලැබුණු තරම්ය. ඒ සුළි ක 30 December 2012
ආණ්ඩුවට මත දෙකක් අපි‍්‍රකානු මහද්වීපයේ සිම්බාබ්වේ නමැති රටේ පාසලක ළමයින්ට ප්රජාචාරය උගන්වමින් සිටි ගුරුවරයකුට හදිසි ඇබැද්දියකට මුහුණ දීමට 28 December 2012
අපි කළේ විනය පරීක්ෂණයක් විතරයි ප්රශ්නය:- අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පඹගාලේ ආණ්ඩුව පැටලී ගිලටීනයටම සිරවී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෝෂාභියෝග චෝදනා වි 24 December 2012
නත්තලේ ඉතිහාසය නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal) ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන් 23 December 2012
මළ සිරුරු ”මමි”කරන මිසර අබිරහස සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියග 23 December 2012
අතීතයේ පොළොවට අහසින් ප්‍රහාර පහක් ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති ත 23 December 2012
අලකොළ ආරෙන් එගොඩවූ පසු මහ කැබිලිත්තට යන පාර වරද්දයි ඉදිරියෙන් ආ යතුරු පැදිය එකවරම නැවැත්විනි. ජීප් රථ දෙකේ එන්ජින්ද නැවත්විණි. දැන් මුලූ වනාන්තරයම නිහඩය. ඉදිරි තත්පර කිහිපය කුමක්වේද 23 December 2012
කොළඹ නයිට් රේස් මෙයට තුන් වසරකට පමණ ඉහත දී කොළඹ නගරය අඳුරු බංකරයක් බඳුය. යුද නගරයක සිරි සිහි ගැන්වූ කොළඹ නගරය භීතියෙන් ද සැකයෙන් ද පිරී පැවතිණි. පැමි 23 December 2012
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026