IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායම

සංවාද මණ්ඩප නාට්‍ය යනු විවිධ මාතෘකා ගැන ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා එක් ක්‍රමයකි.

මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායම ද එලෙස ජනතාව දැනුවත් කරීමට පෙරමුණ ගෙන කටයුතු කරයි .

ශක්ති කණ්ඩායම මුල් තැන දෙන්නේ කාන්තා හිංසනයට එරෙහිව සමාජ කතිකාවතක් ගොඩනැගීම සඳහාය.

මාතර කාන්තා පිහිට ආයතනයේ මගපෙන්වීනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සංවාද මණ්ඩප නාට්‍ය රඟ දක්වා ඇත. නලින්ද ප්‍රේමරත්න සහ ජෝන් මාර්ටින් මහත්වරු යටතේ ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ පුහුණුව ලැබූහ.

ශක්ති කණ්ඩාටම රංගන ශිල්පීන් 12 කින් සමන්විතයි. සංජීවන් ගුනතිලක, ප්‍රශීත් මධුශංක, බුද්ධික වීරසිංහ, පසිදු චමේෂ්, නිමන්ත සජිත්, සජිත් දිල්නුවන්, රුවන්තිකා උදානි, නිකිනි තාරුකා, දුලංජලී විරාජිතා, මනෝජි මධුෂිකා, ඩිනාලි අහිංසා, තිලිනි තිසාරා එහි සාමාජිකයෝ වෙති.

මෙම නාට්‍ය සංදර්ශනහි විශේෂත්වය වන්නේ නාට්‍ය දෙවතාවක් රඟ දැක්වීම සහ පළමු දර්ශනයේ ඇතුලත් අංගයකට යම් ප්‍රේක්ෂකයකු අකමැතිනම් එය වෙනස් කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමි වීමයි. 
ප්‍රශීත් - 071 690 65 75 සංජීවන් - 071 340 76 23



අදහස් (0)

මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායම

නිත්‍යා Saturday, 02 February 2013 03:25 PM

ඔබලාගේ ඉදිරි ගමන සාර්ථක වේවා ! (ස)

:       0       0

සුභා Tuesday, 16 April 2013 11:22 AM

හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

ගයාන් තිලංක Tuesday, 05 February 2013 04:30 AM

ප්‍රශීත් මල්ලී, නුඹ කළ දේ බොහෝය. කළ හැකි දේද බොහෝය. නුඹට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ඒ වගේම නිමන්ත මලයටත්, දකුණ දිනවන මාතර ශක්ති නාට්‍ය කණ්ඩායමේ සියළු දෙනාටමත් සුභ පැතුම්. (නි)

:       0       0

චානක දේශප්‍රිය Tuesday, 29 January 2013 07:34 PM

කණ්ඩායමේ සෑම දෙනාටම ඉදිරි ගමනට සුභ පැතුම්! (නි)

:       0       0

මධු Tuesday, 29 January 2013 07:51 PM

ළමා හා කාන්තා හිංසනයට එරෙහිව ඔබ සැම එක්වී සමාජයේ යහපත වෙනුවෙන් කරන මේ සේවාව ඉතාමත් අගයකොට සළකමි. මේ පිළිබද අප දැනුවත් කිරීම සහ ඔවුනට අතහිත ලබාදෙන සැම‍ටත් ස්තූතිවන්ත වෙමි. (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 February 2013 09:34 AM

සංජීව, බුද්ධික ඇතළු සැමටම මගේ උනුසුම් සුබ පැතුම්. ලංකාවේ කීර්තිමත් චරිත අතරට එන්නට සහ හරවත් දෙයක් ජනතාවට ලබාදෙන්නට ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site