කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ආපදාවන්ට ලක්වූවන්ට ආධාර තොගයක් ලබාදීමට ගිය මසුරු මුදලාලි කෙනකුගේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මිනිහා අමු කුණෙකි. කිසි දෙයක් නිකන් දෙන්නෙකු නොවේ. එහෙත් ආපදාවන්ට ලක්වූවන්ට මිනිහා කඩේ බඩු තොගයක් ආපදාවන්ට බෙදාදීමට ගමේ කොල්ලන්ට දුන්නේය. මුදලාලිගේ මේ පරිත්‍යාගය පිළිබඳව කොල්ලෝ පුදුම වූහ. ඒ මින් පෙර කිසිම ආධාරයක් පොදු වැඩකට නොදුන් නිසාය.
ඒ නිසාම කොල්ලන්ට මුදලාලිගේ මේ පරිත්‍යාගයන් ගැන සැක සිතින. ඒ නිසාම කොල්ලෝ ඔහු දුන් වියළි ආහාර ද්‍රව්‍ය පැකට් හොඳින් පරීක්ෂා කළහ. දෙයියන්ට ඔප්පුවෙච්චාවේ වැඩි හරියක්ම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍යයන්ය. කොල්ලන් මේ ආධාර මුදලාලිට ආපසු දුන්නේ මේවා කල් ඉකුත් ඒවා බව කියමිනි.
ලජ්ජාවට පත් වූ මුදලාලි තමා දුන් ආධාර බඩු රැගෙන එතනින් ගියේ රෙදි ගලවාගෙනලු.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු බඩු දීලා රෙදි ගැලවිලා