“දිට්වා“ ආධාරෙට ගිහින් රෝන්දේ ගහලා
පාසලේ සම වයසේ මිතුරු මිතුරියන් සමඟ නගර මධ්‍යයේ ගසා ඇති අට්ටාලයේ සිට දිට්වා ආධාර එකතු කිරීමට යනවා යයි කියා නිවසින් පිටව ගිය සිය දියණිය හැබෑවටම ගොස් තිබෙන, අමුතුම ගමන, අමුතුම ආකාරයට සොයා ගත් මවක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.