අඩි 15 ක වටින් යුත් උස අඩි 40 ක පුවක් ගසක අතු කපන්නැයි දන්වලා වට අඩි පහළොවකින් යුත් අඩි හතළිහක් උස පුවක් ගසක අතු කපා ඉවත් කරන ලෙස ගම්වැසියකුට නියෝග කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය. ගම්වැසියකු පළාත් පාලන ආයතනයකට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නිවසට යන එන මාර්ගයට අවහිර වන පරිදි වෙනත් ඉඩමක ගස් කිහිපයක් ඇති බවටයි. ඒ 19 December 2019
ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා හෙල්මට් නොමැතිව යතුරුපැදියක පිටුපස අසුණේ ගමන් කළ අයෙකුගේ උප්පර වැට්ටියකට හසු වී පොලිස් නිලධාරියෙකු නිරුත්තර වීමේ පුවතකි මේ. 18 December 2019
බේබද්දාත් බළලාත් එකම පිඟානෙන් හවුලේ බත් කාලා ප්‍රමාණය ඉක්මවා මත් පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු කෑම කමින් සිටියදී එම කෑම පිඟානෙන් බළලෙකු ද කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 17 December 2019
ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන ජනාධිපතිවරණ ප්රථිඵලය සම්බන්ධයෙන් ගිවිසගත් ඔට්ටුවක් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සති කීපයක් ගතවන තුරුත් ඉටු නොකිරීම නිසා ඒ වෙනුවෙන් ගිවිසගත් කුඹුරුයාය තමන් නමට ලියවා ගැනීමට ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකරුවකු ද තම යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවස වෙත ගිය පුද්ගලයකු පිළිබඳව පුවතකි මේ. 16 December 2019
ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා පැවති උත්සවයක් අවසානයේදී සිදුකළ මධුවිත සාදයකදී මත්පැන් වෙනුවට වෙනත් බීමක් ගත් මැම්බර් මහත්වරුන් දෙදෙනකු සහ තවත් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 14 December 2019
යකැදුරු මාමා නිධානය ගන්න යක්ෂ වැඩක් කරලා මියගිය සිය අත්තම්මා සිහිනයෙන් කී නිධානයක රහස මාමණ්ඩියට පැවසූ පසු මාමණ්ඩිය බෑණාට හොරෙන් නිධානය ගැනීමට ගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 14 December 2019
මනාලිය හැඩ කරන්න එළවළු මල්ලක් අරන් ගිහින් මනාලියක හැඩගැන්වීම සඳහා ආභරණ වෙනුවට එළවළු මල්ලක් රැගෙන ගිය රූපලාවන්‍ය ශිල්පිනියක පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 14 December 2019
හොරුන්ගේ හොරු පොල් හොරකමේ පොල් හොරකමේ ගොස් එකතු කරගත් පොල් ගෝනිය තවත් අයෙකු හොරෙන් ගෙන යාමට ගොස් සිදුවූ ජංජාලයක් ශනිදා සාදයට වාර්තාවේ. 14 December 2019
සරුවාංගෙම තේ කෝප්පයක් වෙලා හරමානිස් සීයා ජීවත් වුණේ ඈත පිටිසර ගමකය. දිනෙක තේ කෝප්පයක් බීමේ අවශ්‍යතාවක් ඇතිවූ ඔහු ගමේ කෝපි කඬේට ගොඩ වුණේය. ගැමියෝ කීප දෙනෙක්ද කඬේ වූහ. තේ කෝප්පය තොල ගාමින් සිටියදී පැරැණි මිතුරකු වන ජෝන් මාමාද කඩයට ගොඩවුණේය. ජෝන් තේකක් බොමු හරමානිස් සීයා යෝජනා කළේය. මගේ මුලු සරුවාංගෙම තේකක් නෙ. ඉතිං මොටද බං අමුතුවෙන් තේ. ජෝන් මාමා පිළිතුරු දුන්නේය. 14 December 2019
අනුන්ගේ පව් තමන් කර පිට දැම්මාට ඉඩම් හිමියාට යකා නගී මාතර මඩිහ ප්‍රදේශයේ නේවාසික පොල් ඉඩමකි. වසර පහකට පමණ පෙර පොල් වගාවට සම්බන්ධ නිලධාරියෙක් එහි පොල්ගස් පරික්ෂා කර බලා එක් ගසක් රෝගී බව පවසා සලකුණු කර ගියත් ඔහු යළි නොපැමිණි නිසා ඉඩම් හිමියා එය කපා දැම්මේය. 14 December 2019
වන්දනාවේ ගිය සැමියා ඇඳයටින් මතුවෙලා වන්දනා ගමනක් ගිය බව කියන සැමියා නිවසේ ඇඳක් යටින් මතුවීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු කුඩා නගරයකින් වාර්තා විය. 13 December 2019
මනාලිය ගෙදර ආ දවසේ අමුතු කෙල්ලක් ඇවිත් ජංජාලයක් මනමාලිය මනාලයාගේ නිවසට කැඳවාගෙන පැමිණ මංගල උත්සවය සමරන අතරවාරයේ පරණ පෙම්වතිය අඬමින් මනාලයාගේ නිවසට පැමිධෑමෙන් දෙපාර්ශවයේ නෑදෑ පිරිස අසරණභාවයට පත්වීමේ පුවතක් වයඹ හා රජරට සීමා අතර ගම්මානයකින් අසන්නට ලැබුණි. 12 December 2019
පියකු මිහිදන් කරන්න කැපූ වළේ ගරු බුහුමන් දක්වා නරියකු වළලලා මියගිය තැනැත්තකු මිහිදන් කිරීමට කැපූ මිනී වළේ ආගමික වතාවත් සිදුකොට ගරු බුහුමන් දක්වා නරියකු වළ දැමීමේ පුවතක් ඉකුත් 7 වැනිදා පොල්පිතිගම නගර සීමාව අවට පොදු සුසාන භූමියකින් අසන්නට ලැබුණි. 10 December 2019
පෙරළුණුපිට හොඳයි කියා රතික්‍ද්ක්‍දා පත්තු කරලා තම අපේක්ෂකයා දිනූ පසුව දැල්වීමට රුපියල් දහස් ගණනක රතිඤ්ඤා ගෙනා සැමියෙකු අපේක්ෂකයාගේ පරාජය හමුවේ බිරියගේ කන්දොස්කිරියාවෙන් බේරීමට කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය. 09 December 2019
අයියාට වැඩ පෙන්නන්න ගිය කචල් මල්ලී දස ලක්ෂයේ උගුලක හිරවෙලා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පිය දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. 07 December 2019
අලිගැට පේර අවතාරය දුටු සමාජ සේවකට තරු පෙනිලා වයඹ පළාතේ සමාජ සේවයට කැපවන ගොවි මහතෙකි. කාත් කවුරුත් නැති වැන්දඹු මවකට මහජන ආධාරයෙන් නිවසක් තනාදීමට ඔහු ඉදිරිපත් වූයේ ඒ සඳහා ආධාර ලබා ගැනීමට ඔහු ගෙන් ගෙට යෑමට පටන් ගත්තේය. 07 December 2019
ජනපතිවරණයේදී විදුලි බිලෙන් ඡන්දෙ දාන්න ගිහින් පසුගිය ජනාධිපතිවරණ දිනයේ කද්දුව ප්‍රදේශයේ ඡන්ද දායක පිරිසක් ඡන්දය දැමීමට යාම සඳහා තම ත්‍රිරෝද රථයට නැග්ගේ කලබලයෙනි. මව පියා දුවත් හා පුතෙක් එහි වූහ. 07 December 2019
පොලිස් රාලහාමිගේ සපත්තු කුට්ටම බෙරකාරයාගේ කකුලේ තම ගමේ කඨින පිංකමට සහභාගී වූ පොලිස් නිලධාරියා ගලවා තැබූ වටිනා සපත්තු කූට්ටම පැළඳ නගරයේ සැරි සැරූ හොරා පොලිස් නිලධාරියාගේ අතටම හසුවීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. 07 December 2019
පොලිස් නිලධාරියාගේ ‘පිළිකන්නේ රහස’ කොස් වෙළෙන්දාටත් දීලා සවස් වරුවක පොලිස් රථයකින් පැමිණ නිලධාරීන් තිදෙනා වාහන පරීක්ෂා කරන්නට වූහ. මාර්ග නීති කඩකරන රියදුරන්ට එවලේම දඩකොළ නිකුත් කෙරිණි. නිලධාරීන් තම කටයුතුවල යෙදුනේ රාජකාරිය දේව කාරියටටත් වඩා සලකමිනි. 07 December 2019
පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා ව්‍යාපාරිකයකු වූ තම පියා මුලා කරගෙන විවිධ දේවල් කඩාවඩා ගන්නවායැයි සැක සිතූ දරුවන් තම පියාගේ ක්‍රියාකලාපය සොයා බැලීමට කථිකා කරගත්හ. ඒ අනුව දිනක් පියා පසුපස ගිය එක් දියණියක් තම පියාගේ උතුම් සද්කාර්ය සියැසින් දැක ඇය අත තිබූ මුදල් ද පරිත්‍යාග කිරීමටත් පසුව පියාගේ පුණ්‍ය ක්‍රියාවට පවුලේ සැවොම උදව් කළ පුවතක් සියනෑවේ ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 07 December 2019
මසකට දහස බැගින් ගෙවන්න පොරොන්දු වූ ඡන්ද ඔට්ටු සීයට බැහැලා ඡන්ද ඔට්ටුවක් අල්ලා රුපියල් පන්දහසක් පරාද වූ පුද්ගලයෙක් එම මුදල රු. දහසක මාසික වාරික වශයෙන් ගෙවීමට කල් ඉල්ලා දැන් මසකට රුපියල් සියය බැගින් ගෙවන බව කියන පුවතක් මීරි 06 December 2019
ළිඳට වැටුණු දැරිය නිවෙසක සිට ඇවිත් නිවස අසලම පිහිටි ළිඳකට වැටුණු බව කියන නව හැවිරිදි දැරියක සොයන්නට කිහිප දෙනකුම ළිඳට බැස ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු විදුලි මෝටර් දෙකක් යොදවා ළිඳ හිස් කර බැලුවත් දරුවා සොයා ගැනීමට නොහැකි වූ පුවතක් මීරිගම බෝතලේ ප්‍රදේශයෙන් වාර්තා විය. 05 December 2019
බිරියගේ යතුරුපැදිය යැයි රැවටී වෙනත් කතකගේ යතුරුපැදිය පණගන්වන්න ගිහිං ජංජාලයක් තම බිරියගේ යතුරුපැදිය යයි සිතා වෙනත් කාන්තාවකට අයත් යතුරු පැදියක් පණ ගැන්වීමට තැත් කොට එය අසාර්ථක වීම නිසා එහි යතුරු ස්වීචය කඩා දැමූ පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය. තම අවශ්‍යතාවක් සඳහා කාන්තාවක් තලාතුඔය නගරයට පැමිණ යතුරුපැදිය මාර්ග යේ පසෙක නවතා ඇත්තේ එම ස්ථානයේ තවත් යතුරුපැදි කිහිප 04 December 2019
දේශපාලක බොස්ගේ පාටියට ගිහින් ටවුමම සුද්ද කරන්න වෙලා මංගල උත්සවයකට සහභාගී වන අයුරින් හොඳට ඇඳ පැළැඳගෙන නගරයක තිබූ පෝස්ටර් ගැලවීමට එක්තරා තරුණ පිරිසකට වූ සිදුවීමක් පිළිබඳව දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා විය. 03 December 2019
ගෙදර යන්න සල්ලි නැතිව ජනතාව ගොනාට අන්දවලා වන්දනාවේ ගොස් මුදල් පසුම්බිය නැති වී නැවත ගම්රට බලා ඒමට අපූරු උපක්‍රමයක් යෙදූ පුද්ගලයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 02 December 2019
හේත්තුව දාන්න ආ නාකි මනමාලයා කතගේ උපායෙන් බසයෙන් එළියට මගී ප්‍රවාහන බස් රථයක් තුළදී තරුණ කාන්තාවකට හේත්තුව දමා පෙම්සුව විඳීමට ගිය වයස්ගත මහත්මයෙකුට එම තරුණ කාන්තාව විසින් සිදුකළ අපූරු ක්‍රියාවෙන් වයස්ගත මහත්මයා අතර මගදී බසයෙන් බැසයෑමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 30 November 2019
මිතුරාගේ උපත් පාලන පටලැවිල්ලෙන් මැදිවියේ බිරිඳට යකා නැගලා මැදි වයස ඉක්මවූ රාජ්‍ය සේවකයෙකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලටද මුහුණපෑමට සිදුවේ. 30 November 2019
ඇද පොල් ගස් අදින ගමන් කතගේ අතත් අතගාලා නිවෙස්වල ඇති ඇලවූ පොල් ගස් අවදානමක් නොවන පරිදි ඇදීමේ කටයුතු සිදුකරන පිරිස් ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් සොයා ගත හැකිය. 30 November 2019
අඹුවගෙ ඡන්දෙ නවත්වන්න සැමියා ගහපු ගැටේ අතේ පත්තු වෙලා සිය බිරිඳගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයාට හරවා ගැනීමට අපොහොසත් වූ සැමියෙක් උපක්රමශීලීව ඇය ඡන්දය දීමෙන් වළක්වාලීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 30 November 2019
සැමියා ඇල්ලූ හොරාගේ පොට්ටනියේ බිරියගේ යට ඇඳුම් රාත්‍රි කාලයේ තම නිවස අවට සැරි සරමින් හිඳ පැන ගිය හොරා ලුහුබැඳ රැගෙන යමින් තිබූ පොට්ටනිය ලිහා බැලූ ගෙහිමියකුට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් මෙසේ අසන්නට දකින්නට ලැබිණි. 30 November 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026