දරුවාගේ ඔන්ලයින්වලින් තාත්තාට පෙම් ලයින් එකක් පෑදිලා දරුවාගේ ‘ඔන්ලයින්’ පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පටන් ගැනීමට අවස්ථාව සලසා ගත් පියකු පිළිබඳ වූ රසවත් පුවතකි මේ. 04 August 2021
කන්තෝරුවෙ වැඩට ගිහින් ළඳක් එක්ක කාමරයකින් මතුවෙලා කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 August 2021
ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියාට සුපිරි ප්‍රහාරයක් සිය සේවිකාවක සමග ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියකු ඉන් පිටතට පැමිණෙමින් සිටිය දී සිය බිරියගෙන් හා තරුණියගේ ඥාතීන්ගේත් ප්‍රහාරයට ලක් වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 02 August 2021
සැමියා ගෙනා තෙල වැරදී බිරිඳ අමාරුවේ කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පළාත් මායිමට ආසන්න ගම්මානයක එක්තරා නිවසක වූ සිදුවීමකි. 31 July 2021
පන්සලේ හාමුදුරුවන්ට අපහාස කළ කතට සොබාදහමින් දඬුවම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ගරුසරුවක් නොදැක්වීමට ගොස් කොන්දත් කඩාගෙන හැංගී සිටීමට සිදුවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 31 July 2021
බ්රිඳ දෙවියන්ට වගේ සලකනවා කී සැමියා අම්බානක කාලා නිවසේදී සිය භාර්යාව තමාට සලකන්නේ දෙවියන්ට බුදුන්ට මෙන් යයි කාර්යාලයේදී නිතර නිතර පුරසාරම් දෙඩූ සහෘදයකුට ඇත්තටම භාර්යාව ඔහුට පෙරේතයකුටත් වඩා අන්ත ලෙස සලකන අයුරු දැක ගැනීමට හැකි වූ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ. 31 July 2021
පෙම්වතාගේ අණ නොතැකූ පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා පෙම්වතාට හොරෙන් අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකට සහභාගි වූ පෙම්වතියකගේ පෙම් කතාව නිමාවීම පිළිබඳව කතාවක් දකුණු පළාතේ කුඩා නගරයකින් වාර්තා වේ. 31 July 2021
දුව පෙම්වතාට ගෙනා උපන්දින තෑග්ග මව හිඟන්නකුට දීලා සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක නිවසට ගෙනා කමිසය ඇගේ මව විසින් කෑගල්ල නගරයේ යාචකයෙකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 31 July 2021
පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි. 30 July 2021
එදා පුහුල් හොරා: අද සිමෙන්ති හොරා පුහුල් හොරා කරෙන් දැනේ කියමන යළි සනාථ කරන හොරකමක් ගම්පොළ අධිකරණයට යොමු කළ පැමිණිල්ලකින් අනාවරණය වේ. 29 July 2021
කොෙරා්නා ජරමර අස්සේ බඩු මල්ලටත් විදලා නිරෝධායනය වන තම මිතුරාට ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් යැවූ වියළි ආහාර ද්‍රව්‍යවලින් බාගයක්ම පිල්ලි ගැසූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 28 July 2021
වැළ විකුණලා මුදලාලි අතිනුත් කාලා ඉදුණු වැළ ගෙඩියක් කෑමට ගත් තරුණයකු ඇතුළු පිරිසක් මිල ගණන් ගෙවූ ආකාරය දැක මුදලාලිට තරු පෙනුණ පුවතකි මේ. 27 July 2021
බල්ලකුගෙන් එක පාරම දෙදෙනකුට යස පාඩමක් කිරි දානය සකසා එළිමහනේ තබන නොඉඳුල් කොටස ඇතුළත් ගොට්ට කොලු කුරුට්ටන්ගෙන් බේරා ගැනීමට යෙදූ අලුත් උපක්‍රමය නිසා අලි අමාරුවක වැටුණු නිවැසියකු පිළිබඳව දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. 26 July 2021
කොරෝනාවට බියවී කාර්යාලයේදී ඇඳුම් පිටින්ම නාගෙන කාර්යාලයේ සිටින සේවිකාවකට කොරෝනා වැළඳී ඇති බව ආරංචි වූ විගස උන්හිටි තැන් අමතකව කාර්යාලයේ නාන කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම පිටින් දිය නෑම සිදුකළ නිලධාරිනියක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ. 24 July 2021
කතුන් දිහා බලලා කළු තෙල්වලින් නෑවිලා ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තරමක පිටිසර ගම්මානයකි. ඒ ගම් පියසේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ස්නානය කරන්නේ කැලෑබද ප්‍රදේශයක තිබෙන පිරිසුදු ජලය පිරී අැති පොදු ළිඳකිනි. 23 July 2021
සර්පයකු දැක්කාම දුවන්න බැරි යාචකයාට පණ ඇවිල්ලා ආබාධිත යාචකයකුට සර්පයකු දැක දෙපා පණ ආ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 22 July 2021
නෑනාට දුරකතනයෙන් කී පෙම්බස් නෝනාට අසුවී ජංජාලයක් සිය නෑනාට දැමූ ආදර බස් තමන්ගේ නෝනා ශ්‍රවණය කිරීමෙන් නෝනාගේ නෝක්කාඩු දිරවා ගැනීමට නොහැකිවූ අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 21 July 2021
තරුණයාට යකා වැහිලා: දෙවියා අම්බානක ගුටි කාලා ප්‍රේත ආත්මයක් වැලඳී තිබුණු තරුණයකුගේ ප්‍රේම ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන් සාත්තුවට පැමිණි කට්ටඩියා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුර අවට ප්‍රසිද්ධියක් උසුලන උප නගරයකින් වාර්තා වේ. 20 July 2021
සැමියා සර්පයකු වෙලා තම සැමියාගේ අන්වර්ථ නාමය නිසා සැබවින්ම සර්පයකු දෂ්ඨ කළ බිරියක පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 19 July 2021
කොරෝනා පොලිතීනය අස්සෙන් ‘මනමාලකම’ රිංගලා පලතුරු කඩේ ආවරණය කර තිබූ පොලිතින් කොරෝනා වැස්ම අතරින් සිදුවූ‘‘මනමාල කමක් ’’ නිසා දැඩි කෝපයට පත් වෙළෙන්දකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තෙනි. 17 July 2021
අරක්කු මුදලාලියි හිඟන්නයි මාරුවී පන්දාහක් අපතේ හොර අරක්කු මුදලාලිගේ ගෝලයා යැයි සිතා යාචකයකුට සැලකූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 17 July 2021
කලිසම නැතුව රැයක් පුරා ගෙයක් අස්සේ මිතුරකුගේ සහායට ගිය තවත් සගයෙකුට කළිසම නොමැතිව සවස් වන තුරු ආගන්තුක නිවසකට වී සිටීමට සිදුවීමේ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 17 July 2021
නැන්දම්මා පැන්නීමේ ‘බිස්නස් එකෙන්’ බෑනාත් දුවත් කබලෙන් ළිපට මව පදිංචිව සිටි නිවස ඇයට හොරෙන් දියණිය සහ බෑනා විසින් වෙනත් අයෙකුට බද්දට දීම හේතුවෙන් අධික මිලකට වෙනත් නිවසක් බද්දට ගෙන මවට ලබාදීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 17 July 2021
කටකලියාව නැති හාදුවෙන් මුළු මඟුලම යුදපිටියක් කටකලියාව (මුඛ ආවරණ) නැති හාදුවක් නිසා මගුල් ගෙදර යුද පිටියක් වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වැලිගම පැත්තෙනි. 17 July 2021
බිරිඳගෙ පතිවත ‘චෙක්’ කරන්න යැවූ මිතුරාට තොප්පියක් සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ අලි ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 17 July 2021
කාන්තා හුටපටයකට අල්ලපු ගෙදරට කොරෝනා පාඩමක් උගන්වන්න ගිහින් කොරෝනා පොසිටිව් වූ අල්ලපු ගෙදර පුද්ගලයා තමන් ආශ්‍රිතයකු බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොපැවැසීමෙන් එය ආරවුලක් බවට පත් වූ සිද්ධියක් එක්තරා ගමකින් වාර්තා වෙයි. 16 July 2021
බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා ජංගම දුරකතනය කනේ තබා ගෙන කතා බහ කරමින් ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේ වරදට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ දී රුපියල් පනස් පන් දහසක් වටිනා නවීන ජංගම දුරකතන දෙකම කඩා දමා හානි සිදු කර ගත් ත්‍රීරෝද රථ රියැදුරෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර නගරයෙන් වාර්තා විය. 15 July 2021
ෙචක්පත ඉරුවාට උරණ වී බලුපැටියාගේ කට ගිනි පෙනෙල්ලෙන් පුච්චලා මුදල් චෙක් පත සුරතල් බලු පැටියා ඉරුවා යයි උරණවී ඌට අපූරු දඬුවමක් ලබාදුන් අපූරු අයෙක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ. 14 July 2021
අනියම් පෙමට බාල්දි ප්‍රහාරයක් අනියම් බිරිය යැයි සිතා සිදු වූ වැරැදීමකින් ලොකු ඇබැද්දියකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳව මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 13 July 2021
කොරෝනා බතට හොර ජෝඩුවක් මාට්ටු අනියම් පෙමක පැටලී සිටි රජයේ සේවක යුවළකට කොවිඩ් වයිරසය හේතුවෙන් මුහුණපෑමට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 12 July 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026