භානුක අමරසිංහ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටමේ සිට CCC+ දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි.
එසේම එම ආයතනය මගින් ලංකා බැංකුවේ ශක්‍යතා ශ්‍රේණිගත කිරීමද (VR) CCC- මටටමේ සිට CCC+ දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව ලංකා බැංකුවේ කෙටි කාලීන මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත මට්ටම C ලෙසටත්, රජය වෙත දක්වන සහයෝගයේ ශ්‍රේණිගත කිරීම (GSR) තත්වය ns ලෙසත් නම් කර තිබේ. Fitch Ratings ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම RD මට්ටමේ සිට CCC+ දක්වා ඉහළ දැමීමට ගත් පියවරෙන් පසුව ලංකා බැංකුව සම්බන්ධයෙන් මෙම ශ්‍රේණිගත මට්ටම ඉහළ නංවා තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1541
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1354
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
488
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි