IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රට බැංකු දෙකක් ලංකාවට ණය දෙයි

ලන්ඩනයේ ජර්මන් බැංකුව හා ජපානයේ ටොකියෝ මිට්සුබිෂී බැංකුව ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්හි පාලම් 537 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ හා නැවත ගොඩනැගීමේ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 1620 ක (රුපියල් ලක්ෂ 213840) ණය පහසුකම් සළසා දී තිබේ.

ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි වෙසෙන ජනතාවටත් රටේ සංවර්ධනය අත්විදිය හැකි වනු ඇති බවත් ඊට සක්‍රිය ලෙස දායක විය හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

වතුකරය හා දුෂ්කර පළාත්හි පිහිටි ගම්මාන ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක වේ.

ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.



අදහස් (0)

රට බැංකු දෙකක් ලංකාවට ණය දෙයි

සිතුම් Monday, 20 October 2014 09:27 AM

ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (හේ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 09:27 AM

ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න.කවුද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ.(හේ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 09:41 AM

ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න. මොකද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ. ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (නදී)

:       0       0

චින්තක Monday, 20 October 2014 09:41 AM

මේ ගන්න ණය නිසා පරම්පරා හතරක් මේ වෙන කොට ණය වෙලා.(හේ)

:       0       0

දර්ශන Monday, 20 October 2014 09:41 AM

මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද?(හේ)

:       0       0

වින්සන්ට් Monday, 20 October 2014 08:58 PM

ගුවන් මාර්ග, අධිවේගී මාර්ග,අලංකාර නගර ඇති රටක ගමේ පාරවල් වල අපි යන්නේ ඉතා කණගාටුවෙනි. දවස් දෙකක් වර්ෂාව තිබුනොත් තේ දළු ගෝනිය කර තබාගෙන කිලෝමීටර් කිහිපයක්,වාහන පැමිණිය හැකි තැනට යා යුතුය. මේ ණය පහසුකම හරහා හෝ ගමේ දුෂ්කරතාවය මඟ හැරෙනවා නම් සතුටුවිය හැකිය. (නි)

:       0       0

යොමාල් Thursday, 23 October 2014 01:44 AM

කොහොමහරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)

:       0       0

චතුර Tuesday, 28 October 2014 12:11 PM

මේ ගන්න ණය වලින්වත් අපිට සහනයක් ලැබෙනවා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 12:11 PM

ඉපදින දරුවොත් ඉපෙදෙන්නේ ණය කාරයෝ වෙලයි.(හේ)

:       0       0

වික්‍රම Tuesday, 28 October 2014 12:12 PM

ණය ගන්න ලේසියි.ඒත් ඒ ණය ගෙවා ගන්න තමයි අමාරු.(හේ)

:       0       0

අකිල Tuesday, 28 October 2014 12:12 PM

රටේ මහජනයා තමයි මේ ණය ගෙවන්නේ.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 12:12 PM

මේ ගන්න ණය කවදා ගෙවලා ඉවර කරයිද දන්නේ නෑ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 25 October 2014 02:42 AM

අා ඒක තමයි, මෙදා අයවැය තුලින් ජනතාවට කිරි උතුරන්න සහන දෙන්න හදන්නේ. (නදී)

:       0       0

බමුණු Thursday, 23 October 2014 04:57 AM

"මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද" තව ටික දවසකින් සම්බාදක වැටුනම අපට හොම්බෙන් තමයි යන්න වෙන්නේ ගහපු අයනම් වෙන රටවලට පැන ගනීවි (නදී)

:       0       0

අයිරාංගනී Thursday, 23 October 2014 04:57 AM

ඒක තමයි.මේ ණය කවදා ගෙවලා අවසන් කරන්නද? (නි)

:       0       0

ජස්ටින් Thursday, 23 October 2014 04:57 AM

ණයවෙලා හරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම්... (නි)

:       0       0

රූපවති Monday, 20 October 2014 07:22 AM

ඇත්තටම මේකෙන් එක පාලමක්වත් හැදුනොත්..මම ඔලුවෙන් හිටගන්නවා ඒ පාරේ ...? මැති අැමතිලගේ පඩි ගෙවන්න සල්ලි නැතුව ඇති මහා භාණ්ඩාගාරේ. නැතිනම් අර අලුතින් දිවුරුම් දීපු ඇමැතිගොල්ලටත් ,තීරුබදු රහිත වාහන ඕනේ කියලාවද්ද ..?අනේ අපේ නූපන් පරම්පරාව ඔය පවු වලට කරගහන්න ඕනේ නේද? කියල හිතෙන විට එක දරුවෙක්වත් හදන්න හිතෙන්නේ නැහැ මේ පව් ගෙවන්න...අසරණ දරු පැටවූ අපේ, මොනවටද කාගේවත් සුපිරි ජීවිතවල ණය ගෙවන්න මේ ලොවට බිහිකරන්නේ ..? (අ)

:       0       0

දයා අලහාකෝන් Monday, 20 October 2014 09:02 AM

මොන පල්ලමක්ද? පල්ලම් ඇත්තට පෙනෙන්න සුදුහුනු ටිකක් ගාලා පෙන්නයි. ඔය කෝටි ගානම පිල්ල ගහනවා. විගනකාදියේ අයටත් ගෙවල් දොරවල් කිහිපයක් හැදෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 75 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 67 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 27 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 76 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 16 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 18 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site