ශ්රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 79 වැනි වාර්ෂික විද්‍ය සැසියට ප්‍රධාන අනුග්‍රහය යුනිලීවර් සමාගමේ සිග්නල් දන්තාලේපය විසින් සැපැයිණි. 1932 දී ආරම්භ කැරුණු ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයට මෙරට දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම සංගමයයි. සංගමයේ නව සභාපති ලෙස දන්ත හා මුඛ හණු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුරේෂ් ෂන්මුගනාදන් පත් වූ අතර ලේකම් ධුරය හිමි වූයේ වෛද්‍ය විශේෂඥ කොළඹ විපුල වික්‍රමසිංහටයි. නව විධායක කමිටුවට ද දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ 15 දෙනකු ඇතුළු වෙති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං මේ දත් දොස්තරලා ඔක්කොමලා අපිට කියයිද දන්නේ නැහැ සිග්නල් වලින්ම දත් මදින්න කියලා. (නි)