ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
පානදුර ඒ.එස්.බී ශාඛාවේ සිට එහි සේවක සේවිකාවෝ දෙදහසක් පමණ පාගමින් ද සොයිසා ක්‍රීඩාංගනය වෙත ආහ.
ඒ.එස්.බී ව්‍යාපාරයේ සභාපතිනි ජීවන්ති ද සිල්වා මහත්මිය ද නිර්මාතෘ ජයසිරි ද සිල්වා ප්‍රධාන ආරාධිතයෝ වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන ඡායාරූප ටිකක්.2 වෙනි එක ගොඩක් ලස්සනයි. දැන් ඉතින් නැති සිංහලකමක් මවල පෙන්නන ලිමිට් එකේ කට්ටියත් කොපි කරාවි ඊලග පාර (නි)
ඇත්තටම ගොඩක් හොදින් කරලා.හදවතින්ම සුබ පතනවා! (නි)
හරිම ලස්සනයි. සන්විදනයත් වින්දා කියලා පින්තූර වලින් පේනවා.(නදී)
ඕවා කරාට වෙළදාම් කරන ළමයිට දෙන්නේ මාසෙටම 9000 යි. කාලයක් වැඩ කරපු ඇයට 12000 යි.(නදී)
ඔකේ පඩි දෙන්නම හරිම අඩුවෙන්.(නදී)
පඩි වැඩි කරන්නේ නැද්ද?(නදී)
වැඩේ නම් නියමයි...(ස)
වැඩේ නම් සුපිරියටම තිබුණා.(ස)
පඩි මදිනම් ඇයි වැඩට එන්නේ. (ස)
මේ මුස්ලිම් විරෝධය නිසා මේ පාර අවුරුද්දට ඒ.එස්.බී. එකේ බිස්නස් 100% කින් ඉහල ගියා.අපේ අම්බලන්ගොඩ එකට සෙනග ඇතුළු කළේ පෝලිම් කරලා. ඇතුලට යන්න විනාඩි 15ක් විතර ඉන්න වුණා. (නි)