ඡන්ද ඔට්ටුව ඉටු කරන්න පොල්ගසේ කරටියෙන් පැනලා
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ තමන් කැමැති අපේක්ෂකයා පැරදුණොත් පොල් ගසක කරටියෙන් පනිනවා යැයි ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ පොල් කඩන්නකු ඔහු පැරදුණු පසු පොල් ගසකින් පනින ලෙස පොහොට්ටුකරුවන් බල කිරීම හේතුවෙන් කවුරුත් බලා සිටියදීම අඩි 8ක් උස පොල් ගසකින් පැන ඡන්ද පොරොන්දුව ඉටු කිරීමේ අපූරු පුවතක් දකුණේ රතුපාටට හුරු පොල් වැඩිපුර ඇති ගමකින් වාර්තාවේ.