IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හෝටලයේ තේ බොන්න කෝප්ප හිස්වන තුරු පෝලිමේ ඉන්න වෙලා

(බමුණාකොටුව එච්.එම්.එන්. හේරත්)
ප්‍රධාන පෙළේ යයි කියන හෝටලයකට තේ බීමට ගිය පුද්ගලයකුට විනාඩි 20ක් පමණ කෝප්ප හිස් වනතුරු බලා සිටීමට සිදුවූ බව කියන පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය.


වැඩක් කරගන්න වාරියපොළ නගරයට පැමිණි පුද්ගලයකුට ඇතිවූ තද බඩගින්න නිසා තේ එකක් බීමේ අදහසින් හෝටලයකට ගොස් තේ එකක් ඉල්ලා ඇති නමුත් තේ එක ලැබී ඇත්තේ බනිස් එක කා විනාඩි 20ක් පමණ ගිය පසුය.


කීප අවස්ථාවක්ම තේ ඉල්ලා ඇතත් එක් සේවකයකු පවසා ඇත්තේ කඩෙන් කෝප්ප ගේනකන් ඉන්නා ලෙසය. තවත් සේවකයකු පවසා ඇත්තේ කට්ටිය තේ බී අවසන්වන තෙක් ඉන්නා ලෙසය.


තේ ප්‍රමාදවීම නිසා කෝපයට පත්වූ ඔහු හෝටල් අයිතිකරුට මේ බව දන්වා ඇති අතර හෝටලය පිටුපසට අරන් ගිය කෝප්ප ටික ගේන්න යයි සේවකයාට අයිතිකරු දැන් වූයෙන් කෝප්ප ගේන්න හෝටලය පිටුපසට ගිය සේවකයා තවම කට්ටිය වැඩ ඉවර නැහැ යනුවෙන් හෝටල් අයිතිකරුට දන්වා ඇත. එහිදී හෝටල් අයිතිකරු කීවේ ‘ඔයාලා බනිස් කාලා තේ ඉල්ලනවා. තවත් පිරිසක් සිගරැට් අරගෙන තේ ඉල්ලනවා’ යනුවෙනි. තේ බොන්න ආ තවත් පිරිසක් කෝප්ප නැති නිසා හෝටලයෙන් පිටවී ගොස් ඇත.



අදහස් (1)

හෝටලයේ තේ බොන්න කෝප්ප හිස්වන තුරු පෝලිමේ ඉන්න වෙලා

maalaka Wednesday, 20 November 2019 07:50 AM

සිංහල කඩයක්ද? කඩේ කරන අයගේ ආකල්ප නිසා ඇසුවේ.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site