අලුත් ජෝඩුවගේ මංගල සයනය කල් තියාම නෑයකු බුක් කරගෙන
මංගල උත්සවය නිමාවට පත්ව මංගල රාත්රිය ගත කිරීම සඳහා සිය නිවෙසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියකු විසින් කල්තබාම අත්පත් කර ගැනීම හේතුවෙන් මංගල යුවළට අසල්වැසි නිවෙසක රාත්රිය ගත කිරීමට වීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය.