ගූගල් සෙවුම් යන්ත්‍රය වාර්ෂීකව සංවිධානය කරන ‘ඩුඩල් ෆෝ ගූගල්‘ තරගය මෙවරද පැවැත්වෙයි.
මේ තරගය ඇමෙරිකාවේ ළමයින් සදහා වන අතර ගූගල් ලාංඡනය සදහා චිත්‍ර නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ.
චිත්‍ර එක් ලක්ෂ තිස්දාහක් අතුරින් සුපිරි පනහක් ගූගල් සංවිධායකවරුන් මගින් තෝරාගෙන හමාරය. දැන් මේ තරගය ජනතා පරමාධිපත්‍යට ලබා දී ඇත.
මේ වසරේ තරගයේ තේමාව ‘‘ද බෙස්ට් ඩේ එවර්‘‘ වන අතර චිතුය ඇදිය යුත්තේ ගූගල් යන්න ඉස්මතු කරමින්ය.
කලාත්මක බවින් සහ සහ නිරිමාණාත්මක බවින් යුත් චිත්‍ර පනහක් ජනතා කැමැත්ත සදහා භරකර ඇත.
Http://www.google.com/doodle4google/index.html
ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මනාපයක් ලබා දිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd