විදුලිය ඉංජිනේරු සංගමයට සැක
(දයාසීලි ලියනගේ)
චීන රජයේ ආධාර මත පෞද්ගලික බලාගාරයක් ලෙසට ඉදිකිරීමට තීරණය කර ඇති ගල්අඟුරු බලාගාරය ඉදිකළහොත් දැනට ක්‍රියාත්මක වෙන ලක්විජය බලාගාරය ආකාර්යක්ෂම වීමේ බරපතල තර්ජනයකට ලක්වන බැවින් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නොරොච්චෝල විදුලිය ඉංජිනේරු සංගමය, ලංකා විදුලිය බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මෙගා වොට් 300 ක විදුලිය නිෂ්පාදනය කරන තවත් ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමට චීනයට අනුමැතිය ලබාදීමට ගිය මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.
විදුලිය බලමණ්ඩලය මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර, එහිදී දැනට පවතින ගල් අඟුරු බලාගාරය අඩපණවීමට මං සැලසෙනු ඇතැයිද ඔවුහු පෙන්වා දී ඇත.
නව බලාගාරය පිහිටුවීම සුදුසු නොවන බවද මෙම ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
17
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ගල් අඟුරු බලාගාරයෙන් නොරොච්චෝල අක්‍රිය වේද?